IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි

( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ  )

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ  ප්‍රදේශයේ කොටසක්  නායයෑමකට ලක්ව තිබේ.

නුවරඑළිය නගරයේ බටහිර මායිමේ සිංගල් ට්‍රී කන්දේ සිට පහලට කඩා හැලෙන මෙම සුන්දර දියඇල්ල කාලයක පටන් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇත.

දියඇල්ල ඉහළ  ප්‍රදේශයේ සිදු කරනු ලබන එවැනි ක්‍රියාකාරකම්  හේතුවෙන් මෙම නායයෑම සිදුවන්නට  ඇතැයි ඔවුහු  පවසති.

ඉකුත් 2023 වසරේ නොවැම්බර් මාසයේදීම මෙම දියඇල්ලේ ඉහළ ප්‍රදේශය නායයෑමකට ලක් වු බවත්, මෙවර දියඇල්ලේ පහළ ප්‍රදේශය නායයෑමට ලක්ව ඇති බව නගර වැසියෝ පවසති.

අඩි 33 ක් පමණ උස ග්ලේන්ෆෝල් දියඇල්ල අතීතයේදී විශාල ජල කඳක් පහලට හෙලමින් ඉතාමත් සුන්දර ලෙස කඩා හැලෙමින් පැවැති බවත්, එහෙත් අතීතයේ පටන් සිදු කරන ලද විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වනවිට දියඇල්ල වැසි රහිත දිනවල සම්පුර්ණයෙන්ම සිදී යන බවද   නුවරඑළිය නගර වැසියෝ වැඩිදුරටත් පවසති.‍



අදහස් (1)

‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි

රුවන් Wednesday, 27 November 2024 12:46 PM

මධ්‍යම කදුකරයේ නාය යෑම් ඇතිවීමට ප්‍රධානම හේතුව, ජල පෝෂක අවහරි කිරීම වගේ, අත්තනෝමතික මිනිස්සු ක්‍රියාකාරකම්..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු මැද පෙර පාසල් වහයි
2024 නොවැම්බර් මස 27 2 0

උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1‍,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධික


මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි
2024 නොවැම්බර් මස 27 7 0

හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නි


අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි
2024 නොවැම්බර් මස 27 141 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත


කොළඹ -බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අදත් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 22 0

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ද


අපදා දැනුම් දෙන්න විශේෂ මැදිරියක්
2024 නොවැම්බර් මස 27 24 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක


කාර්යාල සහායිකාවගේ ගමන් බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයා මාට්ටු
2024 නොවැම්බර් මස 27 464 1

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site