IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


‘පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ ‘

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණයේ  නාම යෝජනා අවලංගු කිරීම හිතුමතේ කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය

එය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින් පමණක් බවද  ඔහු ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයට  කැඳවූ නාම යෝජනා  අවලංගු කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කැබිනට් ප්‍රකාශන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන  මහතා පසුගියදා ප්‍රකාශ කළේය.



අදහස් (4)

‘පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ ‘

sam Thursday, 16 May 2024 01:19 PM

හැබැයි හිතුමතේ ඡන්දේ නොතියා ඉන්න පුළුවන්නේද?

:       0       7

fairoos Thursday, 16 May 2024 01:47 PM

ඉතින් එක ලොකු දෙයක්ද? කොකටත් අත උස්සන්නේ පොහොට්ටුවේ සෙට් එක ඉන්නේ

:       0       7

අරවින්ද මොනරවිල Thursday, 16 May 2024 04:27 PM

නාම යෝජනා කැදවුවාට පසුව ඒවා අවලංගු කරන්න බැරි නම් ඡන්දය නොතියා ඉන්නත් බැරි වෙන්න ඕන. නමුත් දැන් එහෙම වෙලා නැහැනේ.

:       0       0

Hafeel Thursday, 16 May 2024 05:12 PM

ඔයා එදා ගෝඨාභයගේ පුරවැසිභාවය නිසියාකාර පරීකෂා කළා නම්, අද රට මෙතරම් දුරට ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ එම ඡන්දයේ සජිත් දිනලා රට ගොඩ දාන්න එකක් නොවේ. ගෝඨාභය වගේ කිසිම දැනුමක් නැති අයගෙන් පොහොර පිළිබඳව, ජපානයෙන් අපිට ලැබුණු සැහැල්ලු දුම්රිය ව්‍යාප්තිය අවලංගු කරන මෝඩ තීන්දු ගන්න එකක් නැහැ. රටේ විනාශයට මෙයාත්, හිටපු අගවිනිසුරු සරත් සිල්වාත් වග කියන්න වෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි
2024 නොවැම්බර් මස 01 100 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලිය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අකුණු සරින් දියණිය මරුට
2024 නොවැම්බර් මස 01 219 0

පස්සර අඹතැන්න ගොවිපල ප්‍රදේශයේ එකම පවුලක මව, පියා ,අයියා , නැගණිය එකතු වී ගෙපලක් කපමින් සිටියදී හදිසියේ පතිත වූ අකුණු පහරක් වැදීමෙන් 10 හැවිරිදි දියණිය ම


‘‘වෘත්තිය සමිති අවශ්‍ය නැති යුගයක් නිර්මාණය කරනවා‘‘
2024 ඔක්තෝබර් මස 31 1679 0

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය පසෙකින් තබා ඊට අනුබද්ධ වෘත්තීය සමිති විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් න


හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 31 1564 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රත් සංජය විජේසිංහ මහතා අද නියෝග කළේය.


වර්ජනය අස්සේ දුම්රියක් කන්කසන්තුරේ ගිහින්:පාඩුව ලක්ෂ 30යි
2024 ඔක්තෝබර් මස 31 2010 0

දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැන


සුපිරි ඉන්ධන මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 31 1868 0

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 310 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1142 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 638 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site