IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්

(කේ. බුද්ධික කුමාරසිරි)

හෝමාගම පිටිපන  හරිත විශ්ව විද්‍යාලයේ  "සියපත් උදානය" අලුත්   අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ දි සිදු කෙරිණි.

පිරිසිදු රනින් නිමවා මැණික් එබ්බ වූ එම ඔටුන්න සියපත් උදානය අලුත් අවුරුදු උළෙලේදී අලුත් අවුරුදු කුමරිය වෙනුවෙන් නිර්මාණය කර ඇත.

මෙම ඔටුන්න නිර්මාණය සඳහා  මෙරට කීර්තිමත් ව්‍යාපාරික ආයතනයක් වන රාජා ජුවලර්ස් විසින් අනුග්‍රහය ලබා දී තිබුණි.

අවසන් තරඟය සඳහා තේරුණු අවුරුදු කුමර කුමරියන් විසි හතර දෙනා හඳුන්වා දීම ද මෙදින සිදු කෙරණි.

 



අදහස් (4)

‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්

saman Wednesday, 09 April 2025 05:22 AM

"මෙලෙස අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කරන අය ගැන පරීක්ෂණයක් පවත්වන්න. මෙම ආයතනය නියම පරිදි රජයට බදු මුදල් ගෙවා ඇත්ද යන්න සොයා බලන්න. මෙලෙස වියදම් කරන මුදල් රජයට ගෙවිය යුතු බදු මුදල් වලින් අඩු කර ගෙවීමට අවස්ථාව ලබා නොදිය යුතුය."

:       4       22

බටලන්දේ ප්‍රේමලතා Wednesday, 09 April 2025 09:40 AM

එක්තරා විදිහක මස් වෙළඳාමක් නෙවේද ..??!!..

:       2       10

රනේ Wednesday, 09 April 2025 05:14 PM

ඔය රූපෙත් තාවකාලිකයි..

:       0       1

සකියම Wednesday, 09 April 2025 06:25 PM

කාගෙවත් සල්ලි, කාරවත් දෙන්නේ, අහක ඉන්න ඔවුන්ට මොකක්ද තියෙන රුදාව? තමන්ගේ සල්ලි මොකටද වියදම් කරන්නේ කියන එකට අහක ඉන්න උං මොකටද කලබල වෙන්නේ? ආයතනයක මූල්‍ය විනය විගණනයෙන් පෙනෙයි. ගොඩක් ඒ අය හිතන්නේ වැඩිපුර සල්ලි තියෙනවා නම් දුප්පත් අයට බෙදලා දෙන්න ඕනෑ කියලා. එක පැත්තකින් මිනිස්සු දුප්පත් වෙන්නේ තමන්ගේම වරදින් කියලා පේන්නේ නෑ.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රන් පවුමක් ඉතිහාසයේ ඉහළම මිලට නගී
2025 අප්‍රේල් මස 17 10 0

ලෝක වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ඉතිහාසයේ රත්තරන් මිල වාර්තා වූ ඉහළම අගය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


හඳුන්කූරූ විකුණන මුවාවෙන් ගංජා ඇදලා
2025 අප්‍රේල් මස 17 110 0

හඳුන්කූරු වෙළඳාම් නිරත වන මුවාවෙන් ලොරි රථයක තට්ටුව කපා, සූක්ෂම ලෙස කුටි දෙකක් සකස් කර ඒ තුළ සඟවා රුපියල් කෝටි 3කට වැඩි කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරම


තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම
2025 අප්‍රේල් මස 17 139 2

මෙම වසරේ ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභය දීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


අප්‍රේල් 29 ට කලින් ඡන්ද කාඩ් නාවොත් තැපැල් හලට යන්න
2025 අප්‍රේල් මස 17 82 1

අප්‍රේල් 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත් නොලදහොත් තමාගේ ඡන්දය ලියාපදිංචි ස්ථානයට අදාළ තැපැල් කාර්යාලය වෙතින් ඒ සම්බන්ධව විමසා දැනගන්නැයි මැතිව


විනෝද වෙන්න හැදූ ග්‍රීස් ගහ මාරයෙක් වෙයි
2025 අප්‍රේල් මස 17 1090 3

ගාල්ල පිටිගල අමුගොඩ ශ්‍රී විජයාරාම පන්සල අසල ක්‍රීඩාංගනයේ දී අද ( 17 ) දින පැවැත්වීමට නියමිතව තිබු බක්මහ උළෙලේ අඩි 40 ක් පමණ උසින් යුත් ග්‍රීස් ගසෙහි ඉනි


මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි
2025 අප්‍රේල් මස 17 564 0

කොළඹ සෞදන්ර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 184 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 352 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1069 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site