IMG-LOGO

2025 මාර්තු මස 04 වන අඟහරුවාදා


’’ඛනිජ තෙල් සංස්ථාවේ සූත්‍රය පිළිගත්තේ නෑ’’

(යොහාන් භාසුර)

ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව හදුන්වාදුන් නව සූත්‍රය පිළිනොගත් බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට මේ මස 18 වැනිදා තවත් සාකච්ඡාවක් යොදාගත් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් අද (4) පස්වරුවේ පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඛනිජ තෙල් බෙදුම්කරුවන් අතර දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේදී අද (4) පෙරවරුවේ පැවැති සාකච්ඡාව පිළිබඳව කළ විමසුමේදී ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උසස් නිලධාරියා එසේ පැවසීය.  

ඛනිජ තෙල් බෙදුම්කරුවන් එම සාකච්ඡාවේදී වට්ටම් සමුදල සම්බන්ධ නව සූත්‍රය පිළිනොගත් බව කී එම නිලධාරියා එය පිළිගත්තේ නම් තවත් සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ද සඳහන් කළේය.

සියයට 3 ක වට්ටම් මුදල සම්බන්ධයෙන් එම සංගමය ගත් තීරණය සම්බන්ධයෙන් එම සංගමයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙක් සී.අයි.ඩී.යට ද කැඳවා ඇති බවත් එවැනි තත්වයක් තුළ ප්‍රාකාශකයන් කිරීම සම්බන්ධයෙන් දැඩි බියක් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (9)

’’ඛනිජ තෙල් සංස්ථාවේ සූත්‍රය පිළිගත්තේ නෑ’’

ජිල්බු Tuesday, 04 March 2025 04:27 PM

දැඩි බියක් ලු, උසස් ලු, නිලධාරියෙක්ලු, ප්‍රකාශයක් දෙන්න බෑලු, ඒත් ප්‍රකාශයක් දුන්නලු

:       6       46

රම්බොඩ Tuesday, 04 March 2025 05:02 PM

කාලයක් තිස්සේ කිසිම රජයකට කිසිම නිවැරැදි තීරණයක් ගන්නට නොදී රටම අකර්මණ්‍ය කරණ කණ්ඩායම් කිහිපයක් ඇත. මේ එයින් එක කණ්ඩායමකි. ඉස්සර නම් මේ කණ්ඩායම් පිටුපස මාලිමාව සිටින්නට ඇත. මොකද මාලිමාවේ එක් කාර්යක් වූවේ ඕනෑම රජයක් අපහසුතාවයට පත් කිරීමයි. දැන් ඔවුන් බලයේය. රටට අපහසුවක් නොවන සේ සියල්ල විසඳේවා යි පතමු.

:       39       14

හසක Tuesday, 04 March 2025 05:16 PM

ඒකනම් ඇත්ත, රම්බෝ... ඉස්සර තීරණ සාමාන්‍යයෙන් ජනතා විරෝධියි. දැන් මේ තීරණය විතරක් ගත්තත් ඒක පොදුවේ රටට වාසියි. ඒ කියන්නේ ජනතා හිතෛෂී. සමහර අයගේ දෑස්වල බැඳී ඇති තිමිර පටල ඉවත්වී සැබෑව පෙනී රටට අපහසුවක් නොවන සේ සියල්ල විසඳේවායි පතමු...

:       1       32

බකල ජයා දි ඇක්ෂන් ස්ටාර්Tuesday, 04 March 2025 06:45 PM

රම්බෝ... සිල්වෙස්තර සැලෝන්ගේ රම්බෝද?

:       0       2

Hasantha Tuesday, 04 March 2025 05:08 PM

කෝර්ට් ඕඩර් එකක් ඕක...!

:       0       17

මැක්ස් Tuesday, 04 March 2025 05:08 PM

බොරු කීම ප්‍රගුණ කර ඇති. ජයතිස්ස ඇතුළු මාලිමා නඩේ කියන දේ පිළිගන්නවාද? බවුසර් නඩේ කියන දේ පිළිගන්නවාදැයි හුදී ජනයින් වන අපට ප්‍රහේලිකාවකි.

:       39       12

ප්‍රියන්තTuesday, 04 March 2025 05:31 PM

අයියෝ මැක්ස්, ඔච්චර කරදර වෙන්න එපා, ඔයාලා අර චාමරයා ඇතුළු විපක්ෂ නඩය කියන දේ විතරක් පිළිගන්න..

:       2       4

Akila Tuesday, 04 March 2025 05:22 PM

රම්බොඩ, මේ තෙල් බෙදුම් කරුවෝ කියන්නේ සජබේ, UNP පොහොට්ටු හිටපු සහ දැන් ඉන්න මන්ත්‍රීලාගේ පවුල් වල කට්ටිය..

:       2       4

Manoj Tuesday, 04 March 2025 05:30 PM

ඔය බිය දිගටම තියාගන්න. මේක වැදගත් සේවාවක්... රටේ පොදු ප්‍රවාහනය අඩපණ කරන්න හදනවා නම්, දැඩි තීන්දු ගත යුතුයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ඉෂාරා සොයා දෙන්නෙකුට ලක්ෂ 12ක්
2025 මාර්තු මස 04 52 0

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙ


අසාධාරණ වැඩ වර්ජන එපා
2025 මාර්තු මස 04 273 4

දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්


ගාල්තැන්නෙන් තවත් සැක රියක් සොයාගනී
2025 මාර්තු මස 04 319 0

ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය


හෝටල හිමියෙක්ට පහරදුන්නැයි අයි පී ගේ වැඩ තහනම්
2025 මාර්තු මස 04 233 1

වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර


මන්ත්‍රි සුජිවගේ පෙත්සමේ තීන්දුව 11 වැනි දා
2025 මාර්තු මස 04 235 0

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි


වරායෙන් භාණ්ඩ පන්නන අලුත්ම ක්‍රමය මෙන්න
2025 මාර්තු මස 04 847 2

ආනයනකරුවන් වරායෙන් නිදහස් කරනොගන්නා භාණ්ඩවලට ඉහළ තක්සේරු වටිනාමක් නියමකර ටෙන්ඩර් හෝ වෙන්දේසිය හරහා විකිණීම වළක්වා එම භාණ්ඩ විනාශ කිරීමට රැගෙන යන්න


වැඩි දෙනා කියවූ පුවත්


රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20044 50




මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 126 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 442 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 528 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site