(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ජාතිවාදය පට්ට ගහලා බොරු වැපිරූ අය දැන් පාර්ලිමේන්තුවේ බොරු කීම නතර කරමු ලු. අපි ඒකට එකඟයි.ජාතික ආරක්ෂාව ගැන විපක්ෂයේ උදවිය ඉතා සංවේදීව කරුණු දක්වනවා. අප පාස්කු ප්‍රහාරය පියවරින් පියවර හෙළිදරව් කරමින් සිටිනවා.ඒක එක දවසින් හෙළි වන්නේ නැහැ.පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිදරව්ව අප විසින් කරනවා.අප රටේ පාතාලය හා මත්ද්‍රව්‍ය එකිනෙකට සම්බන්ධයි.
එමෙන්ම දේශපාලනයත් සම්බන්ධයි.කුඩු වලට සම්බන්ධ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට පත් වූ විට දැන් ඔය කුඩු ගැන කතා කරන මන්ත්‍රීවරයාගේ තාත්තා ගිහින් ඒ මන්ත්‍රීවරයා බදා ගත්තා. පාතාලයේ කුඩු ජාවාරමේ දේශපාලන හිස දැන් ගලවා දමා තිබෙනවා.පියවරෙන් පියවර සියලු ප්‍රශ්න විසඳීමට අප මැදිහත් වෙමින් තිබෙනවා.
ආපදාවට පෙර එය කළමනාකරණයට මැදිහත්වීම සඳහා අප රජය අවධානය යොමු කර තිබෙනවා.ආපදා කළමනාකරණය කියන්නේ ගංවතුරක් ඇති වූ විට කෑම ටිකක් බෙදන එක විතරක් නෙමෙයි.ආපදා කමිටු නැවත ප්‍රතිසංවිධාන කිරීම ද අප අරඹා තිබෙනවා යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් වෛද්‍යවරුන්ගේ මූලික වැටුප ඉහළ දැමීම සාධාරණ වුවද සෙසු දීමනා අනුපාතය අඩු කිරීම සර්වසාධාරණ නොවන බවත් ඒ පිළිබඳව ආණ්ඩ
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
අපරාධ කල්ලි එකවර ක්‍රියාත්මක වීම තුළ යම් කුමන්ත්‍රණයක් තිබේයැයි හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එම වැය ශීර්ෂය වැඩි ඡන්ද 78කින් පාර්ලිමේන්තුවේදී අද (28) පස්වරුවේ සම්මත විය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හයදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍ර
වාහන පර්මිට් ඉවත් කළා වගේ පාර්ලිමේන්තුවේ බොරු කියන්න තියෙන වරප්‍රසාදයත් ඉවත් කරමු යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැ
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
’’පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළි කරනවා’’