IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


’’මේ ආණ්ඩුව හොඳයි වගේ’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කලින් ආණ්ඩු උතුර වෙන් කරමින් පාලනය කලත් මේ ආණ්ඩුවේ අද වනතුරු එහෙම දෙයක් පෙනෙන්නට නැතැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන්  අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ජාතික ජන බලවේගයට යාපනයෙන් මන්ත්‍රීවරුන් තිදෙනකු පත් කර තිබෙන්නේ යැයි කී අර්චුනා මහතා පාර්ලිමේන්තුව ඇතුලේ ජාතිවාදය ඇති කරන්නට එපා යැයි පැවසීය.

විපක්ෂ නායකගේ කාර්යාලයේදී තමාට පහර දුන් බවත් ඒ ගැන කතා කිරීමට අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (8)

’’මේ ආණ්ඩුව හොඳයි වගේ’’

මැක්ස් Wednesday, 04 December 2024 12:04 PM

වර්තමානය වන විට ජාතිවාදය ඇවිලවීම යනු කොටි සැමරුම් වලට විරෝධය පෑම සහ දෙමළ ජාතිවාදයට විරෝධය පෑමයි. එසේම ආර්චුනා වැනි ජාතිවාදී දේශපාලකයින්ට වීරත්වය ආරෝපණය කිරීම වේ. ඒ අර්ථයෙන් මාලිමා ආණ්ඩුව යනු යහපාලන තුච්ච ආණ්ඩුවේම දිගුවක් විනා අන් යමක් නොවේ...

:       45       26

randil dunuwilleWednesday, 04 December 2024 01:40 PM

ලැජ්ජාව බිංදුවක් වත් නැහැ.

:       1       25

MKThursday, 05 December 2024 06:52 AM

ඔයා පව් අනේ...

:       0       0

fairoos Wednesday, 04 December 2024 12:38 PM

පිස්සු නම් කරන්න එපා ඩොක්ටර්....

:       4       27

සිරිල් ෆෙර්නන්ඩෝWednesday, 04 December 2024 08:47 PM

ජෙප්පන්ගේ පර්ලිමේන්තු ඊලාම් සගයා. හරි අහින්සකයා...

:       0       0

මුදිත් Wednesday, 04 December 2024 01:48 PM

විනෝද සමය මාරයි අනේ ....!

:       1       30

Pola Thursday, 05 December 2024 08:29 AM

ඔව් හොඳ වෙන්න ඕනෑ නේ... අපිට පේනවා හොඳ බව

:       0       1

Nataraj Thursday, 05 December 2024 08:30 AM

නැගිටපල්ලා නැගිටපල්ලා ,කියද්දේ නැගිට්ටේ මූ විතරයි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසර විදුලි රැහැනේ පැටලී මරුට
2024 දෙසැම්බර් මස 26 36 0

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත


සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා
2024 දෙසැම්බර් මස 26 96 0

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.


අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්
2024 දෙසැම්බර් මස 26 370 0

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් සිඟිත්තිය මරුට
2024 දෙසැම්බර් මස 26 225 0

යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අ‍ැගේ මව, පි


අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න චීනයෙන් කෝටි 2,200ක්
2024 දෙසැම්බර් මස 26 275 0

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ


’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’
2024 දෙසැම්බර් මස 26 1322 0

අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්‍


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 114 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 109 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site