(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජය අයවැයෙන් කිසිවකුත් අතහැර නැතැයි ද සියලු පීඩාවට පත් ජන කොටස් ආමන්ත්‍රණය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
"සංඛ්‍යා ලේඛන වලට එහා ගිහින් අයවැයේ චින්තනය අධ්‍යයනය කරන ලෙස අප ඉල්ලා සිටිනවා.අපේ ඉදිරි ගමන් මඟ කුමන පදනමක සිට යනවාද? යන කාරණය අයවැයෙන් පෙන්වා දෙනවා.අප ඉදිරිපත් කර තිබෙන්නේ රනිල්ගේ ප්‍රතිපත්ති වල දිගුවක් බවට චෝදනා නගනවා.එම තර්කය ගොඩනගන විපක්ෂයට ඔවුන්ගේ චින්තනයක් පටලැවිලා. අපේ දැක්ම නම් ඔවුන්ට කොහොමවත් තේරෙන්නේ නැහැ යනුවෙන් අග්‍රාමාත්‍යවරිය කීවාය.
මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් මහත්මිය (Ms.Severine Chappaz) අතර හමුවක් ජනාධිපති
බන්ධනාගාරවල දරුණු ගණයේ විශේෂ සිරකරැවන් ‘ස්කයිප්’ හෝ සූම් තාක්ෂණය ඔස්සේ ඒ ඒ බන්ධනාගාරවල සිටම අධිකරණ කටයුතු සඳහා යොමු කෙරෙන්නේ නම් ඔවුන්ගේ ජීවිතවල
’වැඩේ කලා. වැඩේ හරි’ යනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ සහෝ
සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එය අනුග්‍රාහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේද
රජය අයවැයෙන් කිසිවකුත් අතහැර නැතැයි ද සියලු පීඩාවට පත් ජන කොටස් ආමන්ත්‍රණය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ප
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
’’රජය අයවැයෙන් කවුරුවත් අතහැර නෑ’’
Janaka Tuesday, 25 February 2025 12:15 PM
හපොයි ඔව්. රට ඉඳන් එවන සල්ලි වලටත් බදු ගහල.
Asela Tuesday, 25 February 2025 12:40 PM
බොහෝ දේශපාලනඥයන් පිළිගන්නේ නැහැ මේ අවුලට වගකිව යුතු ලොකුම වංචාකාරයෝ විපක්ෂ/ආණ්ඩුකාර සහ රජයේ සේවකයින් කියන දෙපාර්ශ්වයේම දේශපාලනඥයන් කියලා. රාජ්‍ය සේවයේ බර ජාතික භාණ්ඩාගාරයට බරක් වන නිසා, ශ්‍රී ලංකාවට වෙනත් පහත හෙලීමේ සාධකයක් අවශ්‍යද? දිනක්, මම රජයේ ආයතන/විශ්ව විද්‍යාල ප්‍රධානියෙකු මුණගැසුණා, එහිදී අංශ ප්‍රධානියා කිසිදු රාජකාරියක් නොමැතිව OT ලබා දෙනවා. 4.15 න් පසු රාජකාරියක් නැත්තේ ඇයි සහ මුළු මාසයටම පැය 245 ක් OT ලබා දීමට හේතුව මම ඇහුවා. සේවකයා ණය ලබාගෙන ඇති බවත් පවුල පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආදායමක් නොමැති බවත් ඔහු සාධාරණීකරණය කළා. මේ රටේ වර්තමාන තත්ත්වය පෙන්වන උදාහරණයක් පමණයි මේක. මුළු විශ්වවිද්‍යාල පද්ධතිය තුළම පර්යේෂණ දීමනා ගෙවීම නාස්ති කිරීම විශාල වංචාවක්. කිසිම වියදමක් නැතුව 35% පර්යේෂණ දීමනාවක් ලබා ගන්නා අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලයක් ඉන්නවා. මොන අපරාධයක්ද?.
මැක්ස් Tuesday, 25 February 2025 01:12 PM
"කවුරුත්" කෙසේ වෙතත්, ඒ දවස්වල පලු ඇරිය "ජා.මු.අ." නම් අයවැයෙන් අත හැර නැති බවයි පෙනෙන්නේ. ඔවුන්ගේ ඉල්ලීම් විධාන, තිතට ඉටු කරලා. නව යටත් විජිත වාදය බදා වැළද ගෙන ඇති ආකාරය අජුවයි. නමුත් ඔබගේ රජයට, පක්ෂට මෙන්ම සෝදන ප්‍රජාවටත් ලැජ්ජාව ගෑවී නොමැති නිසා සෙලවෙන දත වාගේ ආණ්ඩුව කොර ගසමින් මන්දගාමී ව ගමන් කරනු ඇත.