IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


’’IMF වැඩසටහනට කැපවෙන්න’’

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස  නව පාලනයෙන්  ඉල්ලා සිටින බව හිටපු  මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා "එක්ස්" සටහනක් තබමින්  පවසයි.

තම රජය වෙහෙස මහන්සි වී උපයාගත් ප්‍රගතිය ඕනෑම කඩාකප්පල්කාරී තීරණයක් නිසා අනතුරේ වැටිය හැකි බවද සේමසිංහ මහතා කියයි.

"දුෂ්කරම ආර්ථික අර්බුද මධ්‍යයේ ක්‍රියාත්මක වූ ප්‍රතිසංස්කරණ වැඩසටහන දැන් ඵල දරන බව දැකීම සතුටක්.අප රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 2023 ජූනි මාසයෙන් පසු පළමු වතාවට රුපියල්  300 මට්ටමට රැගෙන ඒමට හැකියාව ලැබුණා" යනුවෙන්ද හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.



අදහස් (9)

’’IMF වැඩසටහනට කැපවෙන්න’’

sukitha Wednesday, 02 October 2024 01:39 PM

සංචාරකයෝ ආවේ නැත්නම් මොකද වෙන්නේ? අතීත රජවරුන්ගේ වැඩ වල නටඹුනුයි, ස්වාභාවික දායාදයි රට ගොඩ දැම්මේ...!

:       9       22

ආච්චි Wednesday, 02 October 2024 01:42 PM

බුල්ඩෝල් පැටියෙක් වගේ. හරි හුරතල්. නොදකින් විතරක්...!

:       14       25

Duminda Udayakumara Wednesday, 02 October 2024 01:46 PM

ඒ වුණාට එහෙම නෙවෙයිනේ කිව්වේ... 400 යනවා කියලනේ කිව්වේ...!

:       9       23

පිටරටවැසියා Wednesday, 02 October 2024 02:15 PM

ඇයි බං "අපේ රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන" කියල ආතල් දෙන්නේ ?? ඒ රජයම නේද පලවා හැරපු ජනපතිගේ කාලෙත් තිබුනේ? උඹලා ඒ කලෙත් රාජ්‍ය ඇමති නේද? රටේ ජනතාව මෙවර පත්කරගත්තු කට්ටිය ඒකට කැප වේවි... උඹලා තැවෙන්නේ නැතිව හොරකපුවායින් ආතල් එකේ හිටපල්ලා...අර රක්ෂිතයෙන් අල්ලගත්ත ඉඩම්වල හොඳ හෝටලයක් හදපන් අම්මා, රටේ ජනතාවට ඇවිත් වේලක් හරි කාලා බීලා යන්න.

:       7       12

Wije Wednesday, 02 October 2024 02:25 PM

මහජනයාට සාගින්නේ, නිර්වස්ත්‍රරයෙන් වැල් පාලමේ යන්න කියලා තොපි, BMW, Benze, Landcruzer වලින් මගුල් නටාපු හැතිකරේ එනවා දැන් බණ කියන්ට...

:       9       14

Harsha Wednesday, 02 October 2024 02:25 PM

රටට කෙල වෙනකන් බලං ඉන්න කෙනෙක් කියන කතා...!

:       11       13

R W Dharmawardhana Wednesday, 02 October 2024 02:30 PM

මූ මෝඩ බූරුවෙක් මේ සැරේ ගෙදර.

:       10       11

D P Liyanage Wednesday, 02 October 2024 02:53 PM

අනේ මේ ඔයාගේ ඔවදන් අවශ්‍ය නෑ. නව ජනාධිපතිතුමා එය හොඳින් කරාවි. ඕගොල්ලන් කරපු හැටි දැක්කානේ සාමාන්‍ය ජනතාව සූක්ෂමව තලා පෙලා පාලකයින් ඉහළින් වැජඹුණු හැටි...!

:       7       11

sarath Wednesday, 02 October 2024 03:03 PM

මාලිමාවට කවදාහරි කෙලවෙන්නේ මෙතැන කමෙන්ට් දාලා තියෙන ජාතියේ මෝඩ හරක් නිසයි. කවුරු වුණත් කරපු හොඳක් ඇත්නම් එය අගයකිරිම කරන්න බැරි කුහකයින්ට විතරයි. IMF වැඩසටහන සාර්ථක කරගන්න මෙතුමා විශාල මෙහෙවරක් කළා. එය අගයන්න බැරි කුහකයින් ඉන්න සමාජයකට කුමන පාලකයා ආවත් ගමනක් නැහැ.. අඩුම තරමින් තමන්ට ආත්ම ගෞරවයක් නැතිනම් අනිත් මිනිහාටවත් එහෙම එකක් තියෙනවා කියලා හිතන්න බැරි ලුම්පන් මිනිස්සු ඉන්න රටක කොහේද මිත්‍රයා දියුණුවක්..?

:       4       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 776 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 280 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1470 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2687 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 217 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1542 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site