බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“රට බෙදන ව්‍යවස්ථාව ගේනදාට ජනතාව පාරට බහිනවා - මහින්ද රාජපක්ෂ
tikiri Monday, 01 May 2017 05:23 PM
මහින්ද මැතිතුමාට ලාංකික ජනතාවගේ සහයෝගය තවම තිබෙන බව අද ගාලු මුව දොරේ රැස්වුන ලක්ෂ සංඛ්‍යාත ජනතාවෙන් පෙනී ගියා.
Preethi(senkadagala) Monday, 01 May 2017 05:26 PM
රනිල් මැතිතුමනි, දැන් මහින්දගේ අභියෝගය පිළිගෙන වහාම පළාත් පාලන සභා ඡන්දය පවත්වන්න
Asela Monday, 01 May 2017 05:29 PM
ඉන්දියාවට අපේ රටේ සම්පත් සහ භූමිය විකිණීමට උත්සහ කරන අයට අද මැයි දිනයෙන් පෙනෙන්න ඇති ජනතාව ඉන්නේ කොහෙද කියලා. දැන්වත් මොලේ පෑදුනොත් හොඳයි.
lalith Monday, 01 May 2017 08:31 PM
ඒ කියන්නේ එක ගෙනාවේ නැතිනම් තාජ් සමුද්‍ර හෝටලේද?
sathyayaa Monday, 01 May 2017 10:47 PM
ඉතියෝපියා කියල රටක් තියෙනවද කියල මෙයාගේ 42 වසරක දේශපාලන ජීවිතයේදී කවදාවත් අහල නැහැ වගේ. කොහෙද ඉතින් පොතක් පතක් කියවන එකක්යැ.
nimalrajapaksha Tuesday, 02 May 2017 03:13 AM
මොන වෙස් මුණ දාගන ආවත් අපි නැහැ රැවටෙන්නේ ,අද ලෝක කම්කරුවාගේ දිනය කියනවට මම කැමති නැහැ මොකද ලෝකේ අපි දැකල නැහැ , කොළ පට ,රතුපාට, නිල්පාට, කම්කරුවන් ,මෙතන මනාවට පැහැදිලි වෙනවා කම්කරුවා ,දෙශපාලකයන් විසින් බෙදා වෙන්කර ඇති බව, ඒ නිසා කම්කරුවට පාට, පක්‍ෂ නැහැ, සැබැ කම්කරුවන් නම් මොවුන් සියලුම දෙන එක තැනකට රොක් වෙන්න ඕන, එවිට තමයි කම්කරුවාගේ බලය පාලකයන්ට පෙන්නේ ,{ බෙදිගියොත් රට යයි සුන්වී // පෙර දිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර ශ්‍රීලංකා //
සතයපාල Tuesday, 02 May 2017 06:33 AM
එතකොට හමුදා මුලස්ථානයේ අක්කර විස්සක් ෂැංග්රිල්ලා එකට දුන්නේ කවුද වරාය නගරය හදන්න චීනට අක්කර සීයක් දුන්නේ කවුද තාජ් එක ලග ඉඩම ඉංදීය සමාගමකට දුන්නේ කවුද මේවටත් උත්තර දෙන්න මහත්තයෝ.