IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


නිෂ්පාදන අංශයේ පසු බෑමක්: සේවා අංශයේ ඉහළ යෑමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 නොවැම්බර් මාසයේදී 42.1 අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම පසුබෑම සඳහා ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය හැර අනෙකුත් සියලුම උප දර්ශකයන්ගේ පහත වැටීම හේතු වී ඇත.

නව ඇණවුම් සහ නිෂ්පාදන නොවැම්බර් මාසයේදී ද පහත වැටුණු අතර මේ කෙරෙහි ප්‍රධාන වශයෙන් ආහාර හා පාන නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන සඳහා වන ඉල්ලුම පහළ යාම හේතු වී තිබේ.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති 47.9 සිට නොවැම්බර් මාසයේදී දර්ශකංකා 49 ක් දක්වා ඉහළ ගියද, කඩ ඉම් මට්ටමට වඩා තරමක් පහළින් පැවතුනි.



අදහස් (2)

නිෂ්පාදන අංශයේ පසු බෑමක්: සේවා අංශයේ ඉහළ යෑමක්

ravin Friday, 16 December 2022 12:38 PM

මෙයට ප්‍රධානම හේතුව තමයි දේශීය නිෂ්පාදිත අමුද්‍රව්‍ය භාවිතයට නොගැනීම. ආනයනික මූලද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කළ නිමි නිෂ්පාදන අපනයනය...

:       0       4

JagathS Friday, 16 December 2022 04:24 PM

ඒ වුණාට රජය කරන්නේ රජයේ රස්සා කරන පින්බත් ගිලින්නන්ගේ, ගිලින්නියන්ගේ පඩි ගෙවන්න ලංකාවේ පෞද්ගලික සේවා අංශයේ රැකියා කරන මිනිස්සුන්ගෙන් අසාධාරණ විදිහට ආදායම් බදුගහලා මුදල් සූරාකන එක ලංකාවේ සමාජයෙන්ම මිනිස්සු දිරිමත් කරන්නේ නිකං ඉඳගෙන පිනට කන්නද? ඇයි මේ කාලකන්නි රාජ්‍ය සේවක සේවිකාවන් යවන්න බැරි? මොවුන්ට හිතට එකඟව වැටුපක් ගතහැකිද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අවුරුදු අනතුරු වලින් 80ක් රෝහලේ
2025 අප්‍රේල් මස 15 147 0

ගතවූ පැය 24ක කාලයේදී සිදුවූ විවිධ අනතුරුවලින් තුවාල ලැබූ අසූවකට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.


කොළඹ එන්න ඇති පදම් බස්
2025 අප්‍රේල් මස 15 402 0

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණි දකුණු පළාතේ ජනතාවට ආපසු අගනගරය බලායාම සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් අද (15) පෙරවරුවේ සිට පැවතියේය.


ගමේ ගිය අයට කොළඹ එන්න අතිරේක බස්
2025 අප්‍රේල් මස 15 157 0

අවුරුදුට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා අද (15) සිට ලබන 21 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතිරේක බස්රථ ධාවනයට යොදවා ඇතැයි ශ්‍රී ලංගම නියෝ


දුම්රිය ධාවනය හෙට සිට යථාතත්වයට
2025 අප්‍රේල් මස 15 114 0

අළුත් අවුරුදු නිවාඩුවෙන් පසු හෙට (16) සිට දුම්රිය ධාවනය යථාතත්වයට පත්වෙන බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය පවසයි.


උප ජනපති පාපන්දු කුසලානය කඩලා
2025 අප්‍රේල් මස 15 1147 0

ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජ


ආයතන 18ක තැපැල් ඡන්දය පරක්කුයි
2025 අප්‍රේල් මස 15 315 0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 123 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 892 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site