IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


කොළඹ වරායේ ඉඩම් කැබලි හතරක් ආයෝජකයකුට

(සුජිත් හේවාජුලිගේ )

නැව්වලට සහ  ගුවන් යානාවලට සැපයීම සඳහා ඉන්ධන ගබඩා කිරීමට  ( bunkering fuel) කොළඹ වරායේ වටිනා ඉඩම් කැබැලි හතරක්  ආයෝජකයකුට ලබාදීමට කටයුතු කරගෙන යන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මින් එක් ඉඩම් කොටසක්  දෙන්නේ ගුවන්යානා ඉන්ධන( aviation fuel ) ගබඩා කිරීම සඳහා බව පැවසූ අමාත්‍යවරයා මේ කටයුතු  සඳහා දැනටමත්  අභිලාෂ කැඳවා ඇතැයිද සඳහන් කළේය.

රටක් දියුණු කිරීම සඳහා මෙවැනි ආයෝජන අත්‍යවශ්‍ය බවත් පසුගිය කාලයේ ඇතිවූ අරගල හේතුවෙන් නැව් දාහතක් හැරී ගිය බවත් ඔහු කීවේය.

මේ අතර ත්‍රිකුණාමල වරාය වෙළෙඳ වරායක් ලෙස දියුණු කිරීමට කටයුතු කරගෙන යන බවත් අගය එකතු කරන ලද ඉල්මනයිට් ආනයනය කිරීම සඳහා ත්‍රිකුණාමල වරාය යොදාගැනීමට ඉදිරියේදී  බලාපොරොත්තු වන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

කොළඹ වරාය විකිණීමට සිහිනෙකින්වත් නොසිතන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

කොළඹ වරායේ ඉඩම් කැබලි හතරක් ආයෝජකයකුට

Chandima Saturday, 17 December 2022 10:09 AM

පිනා කොළඹ වරායත් විකුණලා යන්න වගේ හදන්නේ...!

:       9       17

ravin Saturday, 17 December 2022 11:19 AM

දැන් අර ඉස්සර වගේ දේවල් හීන දකින්නේ නැද්ද?

:       4       12

kamal Saturday, 17 December 2022 02:02 PM

අර පරණ ආශ්චර්යයේ කතා මතක් වුණා. දැන් කරන්න හදන්නේ ෆෝමියුලා වන් ගැහිල්ලක්නේ.

:       5       9

ලුම්බිණි Saturday, 17 December 2022 02:21 PM

චීන්නු ඔතන නැහැ නේද?

:       2       9

Lalla Saturday, 17 December 2022 08:29 PM

වරාය නොවේ තොපි සේවාවන් සියල්ල විකුණාගෙන කනවා. කාලකන්නි නාකි හැතිකරය...

:       3       3

De Silva Saturday, 17 December 2022 09:59 PM

ඕක විකුණන්නේ නැතුව දීර්ඝකාලීන බද්ධකට දෙන්න බැරිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

24 වැනි දායින් පසු පළාත් කීපයකට වැසි
2025 පෙබරවාරි මස 22 385 0

පෙබරවාරි මස 24 වැන දින සිට ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු මැද,නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වය වැඩි වීමක් බලා පොරො


කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට
2025 පෙබරවාරි මස 22 2501 0

කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්ද


තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන්
2025 පෙබරවාරි මස 21 1303 0

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වි


වෙඩි තැබීමකින් කොටහේනේ අයෙක් මරුට, වෙඩික්කරුත් අල්ලයි
2025 පෙබරවාරි මස 21 3199 0

කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.


ලෝක බැංකු ආසියානු නියෝජිතයෝ අග්‍රාමාත්‍ය ලේකම් හමුවෙති
2025 පෙබරවාරි මස 21 209 0

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේද


’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග
2025 පෙබරවාරි මස 21 1930 0

වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස්


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 113 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 389 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 168 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site