IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පොහොට්ටු - අලි තීරණාත්මක හමුවක් අද හවස

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද පස්වරුවේ  පැවැත්වේ

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු  සඳහන් කරන්නේ  ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීම සහ , පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී  පොදු එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වේ.



අදහස් (5)

පොහොට්ටු - අලි තීරණාත්මක හමුවක් අද හවස

sriyal Tuesday, 10 January 2023 12:42 PM

පක්ෂ දේශපාලන සදහා රාජ්‍ය සම්පත්

:       0       6

Dharmatileke Tuesday, 10 January 2023 02:04 PM

අලි පොහොට්ටු මළගෙදර .එකට ගියත් තනිව ගියත්

:       0       0

Hafeel Tuesday, 10 January 2023 02:17 PM

අර සනත් නිශාන්ත පුන පුනා කිව්වේ ජ වි පෙ එකට රතු අලියා කියල. තවදුරටත් මේවා වලංගු නැහැ කියලා දැන් පැහිදිලි.

:       0       0

Sunil Tuesday, 10 January 2023 02:26 PM

රට තවත් වනසන හැටි සාකච්චා කිරීමටද ?

:       0       0

sharm warn Tuesday, 10 January 2023 02:42 PM

අනේ ඉතින් රට ගොඩ ගන්න නේ මෙච්චර පස්ස ඉරාගෙන දුක් විඳින්නේ .එහෙමද හිතුවේ ?අනේ දෙයියන්ගේ නාමයට මුන්ගේ හොර මගඩි වලට මුලා වෙලා ආයෙමත් මුන්ගේ හොරකම් වලට බලය දෙන්න නම් එපා .ජනතාවනි අවධි වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාතර තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 158 0


අම්බලන්ගොඩ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 309 0


අක්මීමන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 323 0


බලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 338 0


මාතලේ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 278 0

මාතලේ දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 12186 රනිල් වික්‍රමසිංහ4243, සජිත් ප්‍රේමදාස 3816 නාමල් රාජප


නුවරඑළිය තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 516 0

ඡන්ද. අනුර කුමාර දිසානායක 8946 රනිල් වික්‍රමසිංහ5087, සජිත් ප්‍රේමදාස 4334 නාමල් රාජපක්ෂ308, දිලිත් ජයවීර 73 ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 238 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 557 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1669 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site