IMG-LOGO

2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා


ඩෙංගු රෝග ලක්ෂණ තියෙනවනම් දරුවන් ගෙදර තියාගන්න එපා

(සුජිත් හේවාජුලිගේ )

ඩෙංගු රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් ඔවුන් නොපමාව රෝහල්ගත කිරීමට කටයුතු කරන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන් ගෙන් ඉල්ලීමක්  කළේය.

ප්‍රමාද වී රෝහල් ගත කළහොත් භයානක ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි බවද  ඔහු සඳහන් කළේය.

අඩු තරමින් රෝහල්වල බාහිර රෝගී අංශ වලට  හෝ  දරුවන් රැගෙනවිත් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ඩෙංගු රෝගී දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දැනට ඩෙංගු රෝගී දරුවන් හතළිහක් පමණ ප්‍රතිකාර ලබන බවත් දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

ඩෙංගු රෝග ලක්ෂණ තියෙනවනම් දරුවන් ගෙදර තියාගන්න එපා

sharm warn Friday, 13 January 2023 12:38 PM

දොස්තර මහත්තයා... ඔයා දන්නේ නැති වුණාට හෝමියෝපති බෙහෙත් ගන්න ඩෙංගු හැදුණු දරුවන් ඉතාම වේගයෙන් සුවවෙනවා. කරුණාකරලා දැන්වත් ඔයාලගේ මාෆියා නවත්තලා ඩෙංගු රෝගීන්ව හෝමියෝපති වෙදකමට යොමුකරවන්න. දැන්වත් ඔයාලගේ කුහක පිළිවෙත් නවත්වන්න. ඔච්චරටම ජනතාවගේ යහපත් සෞඛ්‍යය ගැන වේදනාවක් තියෙනවා නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කතානායක ධුරයට නම් තුනක්
2024 දෙසැම්බර් මස 14 694 0

මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි


සූර් වී බැන්නැයි පොලුවලින් පහරදී මස්සිනා මරා දමලා
2024 දෙසැම්බර් මස 14 287 0

බිරියගේ නිවසට බීමතින් පැමිණ බැණ වැදුනයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බිරියගේ සහෝදරයා සහ සහෝදරිය විසින් පොලු වලින් පහරදී මස්සිනා ඝාතනය කර ඇතැයි වාලච්ච


පුංචි ඡන්දෙට ආණ්ඩුව වැඩ අරඹයි
2024 දෙසැම්බර් මස 14 267 0

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා


ජනපති හෙට ඉන්දියාවට
2024 දෙසැම්බර් මස 14 446 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට (15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


උතුරු නැගෙනහිරට වැසි
2024 දෙසැම්බර් මස 14 112 0

උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


උඳුවප් පොහොය අදයි
2024 දෙසැම්බර් මස 14 215 0

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි. මෙම පොහොයේ සුවිශේෂී සිදුවීම් අතර සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමන, ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ශ්‍රී මහා බෝධීන


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21060 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17079 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13687 10

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 114 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 145 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 69 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site