IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


රේගු නිලධාරීහූ නව බද්දට විරෝධය දක්වති

(යොහාන් භාසුර)

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව සටන් කරන සමස්ත වෘත්තිය සමිති ව්‍යාපාරය සමඟ එකතුව විරෝධය පළකරන බවත් වෘත්තිකයන් සහ රාජ්‍ය සේවකයන් කබලෙන් ලිපට ඇද දමන බදු සංශෝධනය වහා හකුලා ගන්නා ලෙස රජයට බල කරන බවත් රේගු නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය ආදායම සුරක්‍ෂිත කිරීම සඳහා සාධාරණ ප්‍රතිපත්තියක් යටතේ බදු ගෙවීමට එම වෘත්තිය සමිතිය එකඟ නමුත් රජය හඳුන්වාදී ඇති නව බදු ප්‍රතිපත්තිය කිසිඳු සාධාරණ පදනමකින් බැහැරව හුදු අත්තනෝමතික භාවයෙන් යුක්ත වෘත්තිකයන්ට බලෙන් පැටවූ බදු ක්‍රමයක් බව කියන රේගු නිලධාරීන්ගේ සංගමය රජය පීඩාකාරී බදු ප්‍රතිපත්තිය හදුන්වාදීමට හේතුව ගජ මිතුරු ව්‍යාපාරික කල්ලවලට සහ බදු පැහැර හැර ඇති අයට සහන සැළසීම සඳහා බව ද සඳහන් කරයි. 



අදහස් (2)

රේගු නිලධාරීහූ නව බද්දට විරෝධය දක්වති

de silva berlin Tuesday, 14 March 2023 01:47 PM

රට වැටිල තිබෙන ආර්තික අගාදයට රෙගු සහ අාදායම් බදු නිලදාරින් යන දෙපාර්ශවයම සෘජුවම වග කියන්න ඔනෙ , ඔවුන් අල්ලස් නොගෙන නිසි පරිදි බඩු අයකරගත්ත නම් අද මෙ රට මැලෙසියවට ඉහල තැනක තිබෙනව. ඔය දෙපාර්තමෙන්තු දෙකේම ඉන්න නිලදාරින්ගෙන් 95% පගාව ගහන දූශිත නිලදාරින්

:       3       15

osharap Tuesday, 14 March 2023 02:20 PM

මෙයාලට නම් කමක් නැ, අහිංසක මිනිස්සු පිටරට වල අවුරුද්දක් දෙකක් දුක් විඳල එනකොට පොඩි දරුවට ගේන ඇපල් ගෙඩියට, දොඩම් ගෙඩියට කෙලවන කට්ටිය මේ

:       5       14

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සෙලෙන්ස්කී හමුවන්න කැමතියි - පුටින්
2025 පෙබරවාරි මස 19 72 0

ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජන


රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති
2025 පෙබරවාරි මස 19 67 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.


පාප්තුමන්ගේ තත්ත්වය යහපත්
2025 පෙබරවාරි මස 19 39 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ගොවීන් දෙදෙනකු අදත් රජයට වී දෙයි
2025 පෙබරවාරි මස 18 320 0

වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩ


බන්ධනාගාර නියාමක කුඩු සමග මාට්ටු
2025 පෙබරවාරි මස 18 100 0

පල්ලේකැලේ බෝගමිබර දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු ඉතා සූක්ෂම ආකාරයට බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය පාර්සලයක් රැගෙන යාමට උත්සහා කළ


සීසන් සිසුන් මග දමා ගියොත් ලංගමට වැඩ වරදී
2025 පෙබරවාරි මස 18 256 0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ ව


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 341 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 152 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1011 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site