(සුජිත් හේවාජුලිගේ )
කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී.
1990 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ අශෝක මහතා මෙරට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.
ඔහු කාලයක් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.
අක්මීමන ඡන්ද කොට්ඨාසය . අනුර කුමාර දිසානායක 45632, සජිත් ප්‍රේමදාස 18731, රනිල් වික්‍රමසිංහ12922, නාමල් රාජපක්ෂ1990, දිලිත් ජයවීර 1198 ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජන
බලපිටිය ඡන්ද කොට්ඨාසය පසුගිය ජනාධිපතිවරණයේදී. අනුර කුමාර දිසානායක 8946 රනිල් වික්‍රමසිංහ5087, සජිත් ප්‍රේමදාස 4334 නාමල් රාජපක්ෂ308, දිලිත් ජයවීර 73 ඒ අනුව ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය පරිපාලන නව ලේකම් රංජිත් අශෝක
සුනිල් කන්නන්ගර Friday, 31 March 2023 01:02 PM
ඉතාම සුදුසු කෙනෙක්... රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්වී සිටිනු දැකීම ගැන සතුටුයි. ඔහුට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලැබුණොත් කැපී පෙනෙන වෙනසක් ගෙනඒමට අවශ්‍ය ශක්තිය හා පරිණත භාවය තිබෙනවා.
swene Friday, 31 March 2023 04:31 PM
හිටපු එක්කෙනාට මොකද වුනේ? තනතුරක් දුන්නාද? දඬුවම් කළාද?
Gampaha Kumasaru Friday, 31 March 2023 06:51 PM
ඔය සේවයේ ඉන්නේම ‘‘එහෙයියෝ‘‘ තමයි. කොහොමත් හිටපු කෙනාට වැඩිය හොඳ ඇති...