(අයි .ආර් ඉන්දික)
ගෝනගංආර , 15 කණුව ප්‍ර දේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයකින් මියගෙස් ඇතැයි ගෝනගං ආර පොලිසිය පවසයි .
මෙසේ මියගෙස් ඇත්තේ ගෝනගං ආර රජමාවත බුත්තල ලිපිනයේ පදිංචි විරපුර ගෙදර ගෙදර සුනෙත්‍රානම් 63 හැවිරිදි එක්දරු මවකි .
ඇය සවස කුඹුරේ ගොයම් කපමින් සිටින අයුරුද අවට ප්‍ර දේශවාසින් දැක ඇති අතර පසුව වන අලියෙකු පහරදිමෙන් මියගොස් ඇති අයුරු දැක පොලිසියට හා වනජිවි කාර් යාලයට දැනුම්දී තිබේ .
පිටුපසින් පැමිණී අලියා ඇයට පහරදි අඩි 10-15ක් ඈතට විසිකර තිබේ.ඒ හේතුව නිසා ඇයගේ ශරිරයට දැඩි හානි සිදුවි තිබේ .
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ
සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කලයේ හෝ රාත්‍රී කාලයේ තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
පොළොන්නරුව මනම්පිටිය රෝහල පාරේ පිහිටි දේවස්ථානයකට 18 වැනිදා රාත්‍රී වෙඩි ප්‍රහාරයට සම්බන්ධව මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි හතලිස් වියති පුද්ගලයකු බ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වන අලි පහරින් එක්දරු මව මරුට
පැරකුම් Friday, 04 August 2023 12:15 PM
අනේ කොහොමහරි වල්අලි ටික රැකගනිමු. මිනිස්සු නම් ඉන්නවානේ ඕනෑවටත් වැඩිය...
kapila Friday, 04 August 2023 02:16 PM
ඇයි මේ ගම්බදව වෙසෙන දුප්පත් ගොවීන්ට පහර දෙන අලින්ට වෙඩි තියන්ට මෙතරම් මැලි වෙන්නේ? ඒ මේ මිනිස්සු දුප්පත් නිසාද?
Bunny Preena Friday, 04 August 2023 02:19 PM
මිනිසාට මොනවා වුණත් කමක් නැහැ. අලින්ව රැකගන්න එපායෑ. ඒ නිසා අපි හැම අලිමංකඩක් හරි, අලින් ගම්වලින ස්ථානයක් හරි, අසලම වනජීවී කාර්යාලයක් ස්ථාපිත කරමු. එතකොට වනජීවී එකේ අයට පුළුවන්නේ අලින් එක්ක ගනුදෙනු බේරගන්න.