(අයි .ආර් ඉන්දික)
ගෝනගංආර , 15 කණුව ප්‍ර දේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයකින් මියගෙස් ඇතැයි ගෝනගං ආර පොලිසිය පවසයි .
මෙසේ මියගෙස් ඇත්තේ ගෝනගං ආර රජමාවත බුත්තල ලිපිනයේ පදිංචි විරපුර ගෙදර ගෙදර සුනෙත්‍රානම් 63 හැවිරිදි එක්දරු මවකි .
ඇය සවස කුඹුරේ ගොයම් කපමින් සිටින අයුරුද අවට ප්‍ර දේශවාසින් දැක ඇති අතර පසුව වන අලියෙකු පහරදිමෙන් මියගොස් ඇති අයුරු දැක පොලිසියට හා වනජිවි කාර් යාලයට දැනුම්දී තිබේ .
පිටුපසින් පැමිණී අලියා ඇයට පහරදි අඩි 10-15ක් ඈතට විසිකර තිබේ.ඒ හේතුව නිසා ඇයගේ ශරිරයට දැඩි හානි සිදුවි තිබේ .
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වන අලි පහරින් එක්දරු මව මරුට
පැරකුම් Friday, 04 August 2023 12:15 PM
අනේ කොහොමහරි වල්අලි ටික රැකගනිමු. මිනිස්සු නම් ඉන්නවානේ ඕනෑවටත් වැඩිය...
kapila Friday, 04 August 2023 02:16 PM
ඇයි මේ ගම්බදව වෙසෙන දුප්පත් ගොවීන්ට පහර දෙන අලින්ට වෙඩි තියන්ට මෙතරම් මැලි වෙන්නේ? ඒ මේ මිනිස්සු දුප්පත් නිසාද?
Bunny Preena Friday, 04 August 2023 02:19 PM
මිනිසාට මොනවා වුණත් කමක් නැහැ. අලින්ව රැකගන්න එපායෑ. ඒ නිසා අපි හැම අලිමංකඩක් හරි, අලින් ගම්වලින ස්ථානයක් හරි, අසලම වනජීවී කාර්යාලයක් ස්ථාපිත කරමු. එතකොට වනජීවී එකේ අයට පුළුවන්නේ අලින් එක්ක ගනුදෙනු බේරගන්න.