IMG-LOGO

2024 ඔක්තෝබර් මස 20 වන ඉරිදා


රනිල් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක්  කරනු ලබයි.

ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙයයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම විශේෂ ප්‍රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙලිදරව්  කිරීමට නියමිතව ඇත.

වික්‍රමසිංහ මහතා  ඉදිරි මැතිවරණයට තරඟ නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති අතර  ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙයි.



අදහස් (24)

රනිල් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි

අරවින්ද මොනරවිල Tuesday, 15 October 2024 01:44 PM

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උගුලේ හිර කරලා දැන් පොර ටෝක් දෙන්න එයි "අනුර කුමාර ජනාධිපතිතුමාත් මගේ වැඩ සටහන ඉදිරියට ගෙනියනවා" කියලා අපතයා...

:       4       6

Dharmatileke Tuesday, 15 October 2024 01:59 PM

කවුද රනිල් කියන්නේ ?

:       23       48

Sediris Tuesday, 15 October 2024 02:10 PM

අනේ ඔහේගෙ සැලසුම. සජියගෙන් පලිගන්න තමුනුත් පරාද වෙලා, එජාපෙත් නැත්තටම නැති කරලා, කිසිම වැඩක් කරල නැති ජෙප්පොන්ව උඩින්ම තියලා මුළු රටම කාල බෝම්බෙකට අහු කලා.

:       50       31

Pradeep KumaraTuesday, 15 October 2024 04:08 PM

"කිසිම වැඩක් කරලා නැති ජෙප්පන්ව"... සේදිරිස් ආතා හිතන හැටියට අනිත් අය වැඩක් කරලා තියනවාද? සහ ජෙප්පන්ට වැඩක් කරන්න මීට පෙර අවස්ථාවක් දීලා ඒ අත්දැකීම් තියෙනවාද? චන්ද්‍රිකාගේ කාලේ නම් කෘෂිකර්ම ඇමැතිවෙලා හිටිය වත්මන් ජනාධිපති ලොකු වැඩක් කළා.

:       10       17

පුරවැසියා Tuesday, 15 October 2024 02:15 PM

විශේෂයෙන්ම කියන්ඩ ඕනේ. දැන් ඉතින් විවේක සුවයෙන් ගෙදරෙට වෙලා ඉන්න නිකන් තවත් පවු නොදී.

:       21       70

Hasith Tuesday, 15 October 2024 02:41 PM

දැන් ඉතිං මොනවා කිව්වත් අපිට විශ්වාසයක් නෑ.

:       19       53

Bunny Preena Tuesday, 15 October 2024 03:00 PM

ඔබතුමා කතාකලා, වැඩකලා හොඳටම ඇති. දෙයියන්ගේ නාමෙන් පැත්තකට වෙලා ඉන්න. හැම ගුවන් කාලෙටම අපිට ටොම් සහ ජෙරී කාටූන් එක දාන්න අපිට පොඩි විනෝදයක් ලබන්න.

:       21       51

fairoos Tuesday, 15 October 2024 03:04 PM

විශ්‍රාම යනවා කියලා කියන්නද යන්නේ?

:       17       34

සෙනෙවිරත්න Tuesday, 15 October 2024 03:27 PM

පුලුවන් නම් සජිත් ළමයට ආයෙමත් අවවාදයක් දෙන්න. අර ඩීල් කියල හිතලුවක් මවා⁣ගෙන අන්තිම දවස්වල කියව කියව ගිය මිසක් තමන්ගෙ ඉදිරි දැක්ම කිව්වෙ නැහැ.

:       10       27

Shantha Tuesday, 15 October 2024 03:29 PM

ඔන්න වැල් පාලම ගැන එහෙම කියනවා නෙමෙයි හොදේ. දරුවා ගැන අහලම දැන් ඇතිවෙලා.

:       15       32

වික්‍රම විදුර Tuesday, 15 October 2024 03:35 PM

මහ‌ේන්ද්‍රන්ව ඇල්ලුවානේ බය වෙලා.. මුත්‍රාත් පිටවෙලා වගෙයි..

:       0       4

ජගත් ලියනගේ Tuesday, 15 October 2024 03:51 PM

“මම අද සිට දේශපාලනයෙන් සමුගන්නවා”. ඒ සුන්දර වචන පහ අහන්න අපි පුල පුලා (අසාවෙන්) බලා සිටිනවා.

:       0       9

Kawya Tuesday, 15 October 2024 04:01 PM

කිරිකෝඩු සජියාව ගොඩදාලා දෙන්න පව් නිතරම හා ගන්නවා...

:       4       9

Priyantha Dissanayake Tuesday, 15 October 2024 04:04 PM

ඔබතුමා පක්ෂයටයි, පාක්ෂිකයාටයි අවුරුදු 30ක් ද්‍රෝහිවෙලා, ඇදලා දාන්න පුළුවන් දරුණුම ප්‍රපාතයට ඇද දමලා විලිලැජ්ජාවක් නැතුව තව එනවාද කථාකරන්න.? රටට බොහෝ වැඩකළ ප්‍රතාපවත් කෘතහස්ත නායකයින් සිටි පක්ෂය නැත්තටම නැතිකළා. අවු 30ක් UNP කාරයෝ පවුගෙව්වා. දැන් සැනසිල්ලේ සුසුම් හෙලන්න පුළුවන් වේවි...

:       10       7

පිටරටවැසියා Tuesday, 15 October 2024 04:28 PM

ඉස්සෙල්ලාම ඕක සාගලට කියලා ඉන්නවාද?

:       11       13

අමල් Tuesday, 15 October 2024 04:37 PM

අපිට ඔහෙගේ ගොංකතා අහන්න වුවමනා නෑ..!

:       12       14

සරත්චන්ද්‍ර Tuesday, 15 October 2024 04:39 PM

එතුමා මෙච්චර කල් කියපු හරිය හොඳටම ඇති. අළුතෙන් වෙන මොනවා කියන්නද?

:       11       14

Warnasinghe Tuesday, 15 October 2024 05:02 PM

පෝය දවසේ සිල් සමාදන් වුණා නම් නරකද?

:       11       10

Abhaya Tuesday, 15 October 2024 05:37 PM

සාගල අව්ලෙන් කියල‍ාද? කරලා තියෙන දේවල් මිනිස්සු දැක්කා. දැන් ගිහින් සරුංගලයක් යවන්න..

:       7       9

Asela Tuesday, 15 October 2024 05:40 PM

උණුවතුර ටිකක් නාගෙන හාමිනෙත් එක්ක විනෝද චාරිකාවක් ගිහින් නිදහසේ ඉන්න ලොක්කා අපිට පව් දෙන්නේ නැතිව...

:       10       9

chandima Tuesday, 15 October 2024 06:04 PM

මේ අපේ පිනානේ? නමත් අමතක වෙලා තිබුනේ. එද්දී අමතක නොකර කලිසමට කොහු ලනුවක් ගැටගහගෙන එන්න...

:       6       6

chandima Tuesday, 15 October 2024 06:06 PM

එහෙම පැන්ෂන් ගිය හැමෝටම ආන්ඩුවේ මාධ්‍ය වලින් ජාතිය අමතන්න දෙනවාද?

:       6       9

Nandalal DE SILVA - FranceTuesday, 15 October 2024 11:52 PM

කවුද මැට්ටෝ රනිල් මැතිතුමා ආණ්ඩුවේ මාධ්‍යවලින් ජාතිය අමතන්න යනවා කිව්වේ? මොලේ, කොලොප්පම් වෙලා වගේ නේද?

:       0       2

Gamini Wednesday, 16 October 2024 06:41 PM

සිපිරිගෙට යාමට ප්‍රථම කරන කතාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධාවනය වූ යතුරු පැදිය එකවරම ගිනි ගනී
2024 ඔක්තෝබර් මස 19 437 0

පුද්ගලික සරසවියක සිසුවකු සහ ඔහුගේ මිතුරකු ගමන් ගත් යතුරුපැදියක් අද දහවල් බණ්ඩාරගම වැල්මිල්ල හන්දියේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වී ඇතැයි බණ්ඩාරගම පොල


මාස 10 පෙර මියගිය අයගේ සිරුරුක් හමුවේ
2024 ඔක්තෝබර් මස 19 593 0

මාස දහයකට පමණ පෙර මියගිය බවට අනුමාන කරන පුද්ගලයකුගේ මළසිරුරක් නිවසක් තුල තිබී හමුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


‘‘පෙබරවාරි අය වැයෙන් රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවා‘‘
2024 ඔක්තෝබර් මස 19 649 3

අපි දෙසැම්බර් මාසයේ අතුරු අයවැයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වන විට නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. එම අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිර


මඩොල්සිම අනතුරකින් අටක් රෝහලට
2024 ඔක්තෝබර් මස 19 563 0

මඩොල්සිම පිටමාරුව මාර්ගයේ පොල්වත්ත ප්‍රදේශයේ දී අද (19) රාත්‍රි වෑන් රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි සිදු වූ අනතුරකින් අටදෙනකු බරපතළ තුවාල ලබා මීග


ඉන්ධන දුම්රියේ වන අලි ගැටීම ගැන සොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 19 502 3

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ ඉන්ධන දුම්රියට වන අලි රංචුවක් අසුවීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට දුම්රිය දෙපාර්තම


ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්
2024 ඔක්තෝබර් මස 19 2382 0

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසා


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 31 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 683 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 512 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site