IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


ජනපති-චීන ජනපති හමුව ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

චීන මහජන ශාලාවේදී මෙම සුවිශේෂී හමුව පැවැත්වෙයි.

 



අදහස් (9)

ජනපති-චීන ජනපති හමුව ඇරැඹෙයි

karolis Wednesday, 15 January 2025 03:50 PM

ඕනෑම බොරුවක්, ඇත්තක් කරන්නත්, ඕනෑම ඇත්තක් බොරුවක් කරන්නත් මට හොඳටම පුළුවන් ජින් පින්තුමනි...

:       48       18

karolis Wednesday, 15 January 2025 05:16 PM

මම කිව්වා වගේ ඔක්කෝම කළා. හාල් මෝල්ලු ගෙනැල්ලා එක පෑන් පාරෙන් දණ ගැස්සුවා. හාල්, පොල් ඇතුළු ආහාර වැහි වැහැලා රටේ. නැව් ආපහු හරවාගෙනත් යනවා. උගන්ඩාවේ හංගපු සල්ලි ඔක්කෝමත් ගෙනාවා. හොරු එකෙක් නෑර අල්ලලා දඬුකඳේ ගැහුවා. Vitz කාර් දැන් ලක්ෂ 12 ට දෙනවා. මාසේ පඩියෙන් කාර් ගන්න දවස අත ළඟ. විදුලි බිල ආපු ගමන් 30% අඩු කළා. රටේ පුරවැසියෝ සැප විඳින්න පටන් අරන් දැන් පෝය 3-4 වෙනවා....

:       35       8

පොරෝලිස්Wednesday, 15 January 2025 09:28 PM

මේ කරෝලිසා අඩුමාසෙං ඉපදිච්ච එකෙක්ද කොහෙද!

:       3       0

Jayamanna Wednesday, 15 January 2025 09:01 PM

කතා කිරීම පමණක් මිස AKD විසින් මේ වනවිට කිසිඳු පියවරක් ගෙන නොමැත. ඔහුට අවශ්‍ය වන්නේ එජාපයෙන් හෝ රනිල්ගෙන් සහාය ලබාගත යුතුයි... නැතිනම් ඔහු පරම්පරාගත වහලුන්ට සහ මිලියන 6.8 ක පාවෙන ඡන්ද දායකයින්ට ප්‍රකාශ සහ හිස් පොරොන්දු ලබාදීම පමණි.

:       0       0

Gavin Thursday, 16 January 2025 12:20 AM

කරෝලිස්, ඇයි ඕනෑම පචයක් විදලා ඉවරවෙලා මම එහෙම එකක් කිව්වේ නෑ කියන්න . සැරටම අමතලා මේසෙට ගහලා දහයක් වැඩි කරන්න."

:       1       2

Perera Thursday, 16 January 2025 07:22 AM

කරෝලිස් තමුන් ක්ෂණික නුඩ්ල්ස් වලටද කැමති ?

:       2       0

Kolitha Thursday, 16 January 2025 07:25 AM

චීනෙකුත් එක්ක පොඩි සිංහයෙක් මම මේ දැක්කාමයි

:       1       1

karolis Thursday, 16 January 2025 12:46 PM

පොරෝලිස් කාරය නම් එකත් එකටම ලිප්ටන් වටරවුමේ කඳුළු ගෑස් කාපු රස්තියාදුකාරයෙක් නැත්තන් හන්දි වල කැට හොල්ලපු හිඟන්නෙක්

:       0       1

Toni Thursday, 16 January 2025 03:40 PM

මෙතන ඉන්න ජෙබයියෝ රැවටිලා ඉන්න තරම ලියන දේවල්වලින්ම පේනවා. අම්මපා මේ අයට හාල්, පොල් අරන් දෙන්නේ වෙන කවුරු හරි වෙන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ආදිවාසී නායකයින් නීත්‍යනුකූල අයිතිවාසිකම් ඉල්ලයි
2025 ජනවාරි මස 22 116 0

ආදී වාසී අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර සිය ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබා දෙන්නැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො අග්


විවාහ වෙන්න ‘පොදු වයසක්’
2025 ජනවාරි මස 22 745 0

ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස පොදු වයසක් බවට පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනා කර තිබේ.


ලංකා සතොස භාණ්ඩ 10ක මිල අඩු කරයි
2025 ජනවාරි මස 22 718 0

ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල පහත දැමීමට පියවර ගත් බව පැවසීය.


නල්ලච්චිය වැව අනූ නවයෙන් බේරේ
2025 ජනවාරි මස 22 609 1

මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි ස


කොටස් වෙළෙඳපොළ තවත් වැඩ පෙන්වයි
2025 ජනවාරි මස 22 371 0

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 16,8


වතු ජනතාවට නව නිවාස 4350ක්
2025 ජනවාරි මස 22 373 0

වතු ජනතාවට නිවාස දීමේ වැඩපිලිවවල යටතේ මෙම වසරේ (2025) නිවාස 4350 ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්තන මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 468 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 625 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 345 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site