IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


පාරේ ගිය යතුරුපැදිය හිටිහැටියේ ගිනි ගනි

(බී.ජී. චතුරංග) 

අනුරාධපුර ආයුර්වේද  රෝහල ඉදිරිපිටදී අද (23) උදෑසන මාර්ගයේ ගමන් කරමින් තීබූ යතුරු පැදියක්  හදිසියේම ගිනි ගැනීමෙන් යතුරු පැදිය සම්පූර්ණයෙන්ම විනාශයට පත් ව ඇතැයි පොලිසිය කියයි.

අනුරාධපුර නගරයේ සිට ගුවන්තොටුපළ දෙසට  තරුණයකු පදවමින් තිබූ මෙම 'විදුලි ආරෝපණ යතුරු පැදිය' එක්වරම ගිනි ගැනීමත් සමග තරුණයා යතුරු පැදියෙන් බිමට බැස ගොස් දිවි බේරා ගෙන ඇති බව පොලිසිය සඳහන් කළෙය.

එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කල පෞද්ගලික ගිනි නිවීමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන පුද්ගලයෙකු, ප්‍රථමයෙන් ගින්න නිවා දැමීමට කටයුතු කල අතර පසුව  අනුරාධපුර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ එම ගින්න  අවට ප්‍රදේශයට ව්‍යාප්තවීමට මත්තෙන්  නිවා දැමූ අතර එම අවස්ථාව වන විටත් ගිනි ගැනීමට ලක්වූ  යතුරු පැදිය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශයට පත්ව තිබුණි.

 



අදහස් (0)

පාරේ ගිය යතුරුපැදිය හිටිහැටියේ ගිනි ගනි

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රිය අනතුරින් තිදරු මව මරුට
2025 පෙබරවාරි මස 12 99 0

යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් කහතුඩුව පොල් ගස්ඕවිට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරට පත්වීමෙන් තුවාල ලබා


නීතිපතිවරයාට බලපෑම් කිරීම කැත වැඩක්
2025 පෙබරවාරි මස 12 54 0

නීතිපතිවරයාගේ තීන්දුව වෙනස් කිරීමට රජය දේශපාලන බලපෑම් කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන


ඔරුව පෙරළී තිදරු පියෙක් මරුට
2025 පෙබරවාරි මස 12 63 0

රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය


වාද්දුවේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායමේ දෙකක්
2025 පෙබරවාරි මස 12 281 0

වාද්දුව පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධාන


ජාතික පාසලේ ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් බාරයට
2025 පෙබරවාරි මස 12 452 1

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවස


අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ
2025 පෙබරවාරි මස 12 1544 4

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙ


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 113 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 906 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site