(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ගෝඨාභයගේ ආණ්ඩුව වට්ටන්න පළමු දේ කළේ ඒ ආණ්ඩුවේම ඇමතිවරයෙක් බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"එදා 2022 ආණ්ඩුව වැටෙන්න ප්‍රධාන හේතුව මොකක්ද?රටේ තෙල් තියෙන්නේ තව සතියකට යැයි එදා ආණ්ඩුවේ ඇමතිවරයෙක්ම කිව්වා. එතකොට මිනිස්සු බැරල් ගණන් තෙල් ගැහුවා.ගෝඨාභය රජය වට්ටන්න පළමු දේ කලේ ආණ්ඩුවෙම ඇමතිවරයා.
අදත් වෙන්නේ ඒක තමයි.දැන් අලුත්ම සෙල්ලම වඳුරො ගණන්න කරන්න හදනවා.ලාල් ඇමතිතුමා වගේ කට වහගෙන ඉන්න.වඳුරො ගණන් කරන්න වගේ කතා කියන්න එපා අප්පා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 1500 අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් න
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැන
අනුරාධපුර, ගල්පොත්තේගම යෝජිත රක්ෂිතයේ අක්කර 3කට ආසන්න ප්‍රමාණයක, මහා වන විනාශයක් සිදු කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක්
දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු
බෝගවලට හානිකරන සතුන් පිළිබඳ ‘වන සත්ව සංගණනය 2025’ හෙට (15) පෙරවරු 8.00 සිට විනාඩි 5 ක කාලයක් එනම් 8.05 දක්වා ක්‍රියාත්මක කරන බවත් එම සංගණනය සාර්ථක කරගැනීමට ජනතාවග
ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සහාය ලබාදු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගෝඨගේ ආණ්ඩුව වට්ටන්න පළමු දේ කළේ ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක්
Mahajanathawa Monday, 03 March 2025 12:34 PM
ඔබට අධ්‍යාපනයක් නොමැති බවත් ඔබට කිසිවක් කළ නොහැකි බවත් ඔබ පිළිගත්තා.. ඒ නිසා කට වහගෙන ඉන්න.... එය ඔබට සිතාගත හැකි හෝ සහභාගී විය හැකි දෙයක් නොවේ.
karolisMonday, 03 March 2025 02:46 PM
අඩු ගානේ තමන්ට ඉගෙන ගන්න බැරි උනා කියන්නවත් මේ මනුස්සයට හයියක් තිබ්බ. මාලිමාවේ ටයි කෝට් ගහගත්තු පෙළපාලි රස්තියාදුකාරයෝ හොර උපාධි වලින් තමන්ගේ නූගත්කම වහල වංචා කළා.
රුදු දෙමටගොඩ Monday, 03 March 2025 12:40 PM
තිත්ත උනත් ඇත්ත ඒකයි... කොච්චර පිරිසිදු දේවල් ඔහු කරන්න හැදුනත් දැන් කරමින් හිටියත් ඔහුට දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දුන්න හින්දයි මෙවර ජනතව ඔහුව ඡන්දයෙන් ඔහුව ප්‍රතික්ෂේප කලේ. පුද්ගලිකව මම ඔහුගේ තාර්කික අදහස් දැක්වීම් වලට කැමති වුවත් ඔහු කිරි කලයක් දොවා ගොම බිංදිවක් එක්කරගත් බවනම් නොකියාම බෑ
කපුරු හාමි Monday, 03 March 2025 01:07 PM
දූෂිත පවුල් පාලනේ උන් ඔක්කොම එකතුවෙලා මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම වැට්ටුවා.
Weerasinghe Monday, 03 March 2025 01:16 PM
මා මේ මන්ත්‍රී වරයා අගය කරන්නේ නැහැ..නමුත් ඔය සමහරු කියන අගයක් නෙති කෙනෙකුට අගයක් ලේබුනේ කොහොමද.....ඒ තරමට මේ රටේ ප්රජාතන්ත්රවාදය වෙළලිලා.
APS Monday, 03 March 2025 02:04 PM
සමාගමක වුනත් ප්‍රශ්නයක් ආවාම, කළමනාකරණය උත්තර හොයනවා ඒත් ගම්මන්පිල එක පොර වගේ මහන්තත්වයට කිය කිය මිනිස්සු ඇවිස්සුනා
අරවින්ද මොණරවිල Monday, 03 March 2025 02:18 PM
වඩයක් විකුණාගෙන පැත්තකට වෙලා හිටපං බං, ගොන්කම ප්‍රදර්ශනය නොකර.
රුවන් Monday, 03 March 2025 06:08 PM
වඩේ වික්ක පොර ඔය පාර්ලිමේන්තුවේ කතා කියන්නේ ඉගෙනගත්ත ලේකම්ගේ තිර පිටපත් හැබැයි ලේකම් වුණත් නුගත් බව ඔප්පු වෙනවා මේ කියන කතා වලින්.
Perera Tuesday, 04 March 2025 06:34 AM
මුගේ මොලේ බඩට බැහැලා
ලූට මූස් Tuesday, 04 March 2025 12:05 PM
ඒ වගේම දැං ඉන්න විපක්ෂෙට රෙද්දක් ඇදන් පාරෙ බැහැල යන්න බැරි කරන්නෙත් විපක්ෂෙම ඉන්න කට වාචාල කම විතරක් තියෙන, මොලේ කලදක් නැති එකෙක්.