IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


100 හැවිරිදි ගුවන් සෙබළ 96 පෙම්වතිය සමග අතින්නත ගනියි

(විමුක්ති එස් රුද්‍රිගු)

දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු ගුවන් හමුදාවේ කෝප්‍රල්වරයකු ලෙස සේවය කළ 100 හැවිරිදි වියේ පසුවන හැරල්ඩ් ටෙරන්ස් සිය පෙම්වතිය වන සිය පෙම්වතිය වන 96 හැවිරිදි ජිනේ ස්වර්ලින් සමඟ විවාහ වීමට සුදානම් වේ.

දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු හමුදා ප්‍රංශයට පැමිණි මුහුදු වෙරළේදී හැරල්ඩ් සහ ජිනේ විවාහ උත්සවය පැවැත්වීමට නියමිතය.2021 වසරේදී හැරල්ඩ් සහ ජිනේගේ ප්‍රේම කතාව ආරම්භ වී ඇත. ජිනේ සැබැවින්ම තම ජිවිතයේ විශේෂ චරිතයක් බවත් ඇයට හදවතින්ම ආදරය කරන බවත් හැරල්ඩ් පැවැසුවේය.

හැරල්ඩ්ට මුළු හදවතින්ම ආදරය කරන බවත් ඔහු හාදු දීමට දක්ෂයකු බවත් ජිනේ ප්‍රකාශ කළාය.දෙදෙනාම ඇමෙරිකානු ජාතිකයන් වන අතර ඔවුන් දෙදෙනාම ආදර සබඳතාවය ආරම්භ කිරීමට ප්‍රථම වැන්දඹුවන්ය.හැරල්ඩ් 1942 වසරේදී ඇමෙරිකානු හමුදාවට බැඳී ඇත.ඔහු සමඟ හමුදාවට බැඳුණු මිතුරන් සියල්ලම මේ වන විට මියගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

හැරල්ඩ්ගේ කලින් බිරිඳ වූ තෙල්මා සමඟ ඔහු 70 වසරක සාර්ථක යුග දිවියක් ගත කර ඇති අතර 2018 වසරේදී තෙල්මා මියගොස් ඇත.තෙල්මා මියගිය පසු හැරල්ඩ් අනෙක් කාන්තාවන් දෙස නොබැලූ බවත් ජිනේ මුලින් ගණන් නොගත් බවත් හැරල්ඩ් පැවැසුවේය.පළමු වතාවේ ගණන් නොගත්තත් දෙවැනි වතාවේදී ඇය ගැන ආදරයක් සිතුණු බව හැරල්ඩ් ප්‍රකාශ කළේය.



අදහස් (3)

100 හැවිරිදි ගුවන් සෙබළ 96 පෙම්වතිය සමග අතින්නත ගනියි

Danawathi Saturday, 16 March 2024 02:19 AM

හොඳයි ආදරෙයි... මොන කාලයක් ආදරයෙන් ඉන්න වෙයිද දන්නේ නෑ.

:       1       4

P.d goonawardena Saturday, 16 March 2024 07:35 AM

නාකි හුරතල්...!

:       5       5

Asanga Saturday, 16 March 2024 07:13 PM

ඔය වයසට මොන විවාහද? 

:       5       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 466 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1969 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2412 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3780 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25377 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site