IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


107 වැනි ආදරවන්තයන්ගේ සටන මහින්දයෙන් හොඳ පිළිතුරකට සූදානමක්

කසුන් චාමර (56) ලබාගත් අර්ධ ශතකයත්, දමිත් ලක්මිහිරාන්ගේ ධෛර්යවත් පිිහරඹයත් නිසා ගාල්ල කී‍්‍රඩාංගණයේදී අද(9) ආරම්භ වූ 107 වැනි ආදරවන්තයන්ගේ හටනේදී පළමු දිනයේ ගෞරව දිනා ගැනීමට රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ සමත් වූ නමුත් ඊට සාර්ථක පිළිතුරක් දීමේ හොඳ සූදානමක් ලබාගනිමින් පළමු දිනය අවසන් වන විට මහින්ද කී‍්‍රඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 85 ක් ලබා සිටියහ. අසිත සඳනුවන් (නොදැවී 43) සහ හෂාන් කුමුදිත (නොදැවී 22) පිටියේ රැුඳී සිටි පිිතිකරුවෝ දෙදෙනා වූහ. පළමුවෙන් පන්දුවට පහර දුන් රිච්මන්ඞ් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 240 ක් ලබාගත්තේය. අලංකාර පිතිහරඹයක නිරත වූ කසුන් චාමර, හතරේ පහර හතක්ද සමගින් ලකුණු 56 ක් ලබාගත් අතර අවසන් පිතිකරු දැවී යාම නිසා දමිත් ලක්මිහිරාන්ට මහ තරගයකදී අර්ධ ශතකයක් ලබාගැනීමේ අගනා අවස්ථාවක් ම`ගහැරී ගියේය. වමතින් පන්දු යැවූ සොහාන් කාරියවසම් මහින්දය වෙනුවෙන් හොඳ පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 69 කට කඩුලූ 4 ක් දවාගත්තේය. රිච්මන්ඞ් පළමු ඉනිම 240 (සිතාර ගිම්හාන් 11, පබසර වඩුගේ 20, කැලූම් නානායක්කාර 13, හසිත මධුෂාන් 37, ඒ. කේ. ටිරෝන් 27, කසුන් චාමර 56, දමිත් ලක්මිහිරාන් 49, සොහාන් කාරියවසම් 69/4, චලන ද සිල්වා 86/3) මහින්ද පළමු ඉනිම කඩුල්ලක් දැවී 85 (ඉන්දීය ගාල්ලගේ 15, අසිත සඳනුවන් නොදැවී 43, හෂාන් කුමුදිත නොදැවී 22)



අදහස් (0)

107 වැනි ආදරවන්තයන්ගේ සටන මහින්දයෙන් හොඳ පිළිතුරකට සූදානමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4013 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 8 0


කෑගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 16 0


බිබිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 74 0


මොණරාගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 93 0


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 186 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14680 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site