IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


107 වැනි ආදරවන්තයන්ගේ සටන මහින්දයෙන් හොඳ පිළිතුරකට සූදානමක්

කසුන් චාමර (56) ලබාගත් අර්ධ ශතකයත්, දමිත් ලක්මිහිරාන්ගේ ධෛර්යවත් පිිහරඹයත් නිසා ගාල්ල කී‍්‍රඩාංගණයේදී අද(9) ආරම්භ වූ 107 වැනි ආදරවන්තයන්ගේ හටනේදී පළමු දිනයේ ගෞරව දිනා ගැනීමට රිච්මන්ඞ් කී‍්‍රඩකයෝ සමත් වූ නමුත් ඊට සාර්ථක පිළිතුරක් දීමේ හොඳ සූදානමක් ලබාගනිමින් පළමු දිනය අවසන් වන විට මහින්ද කී‍්‍රඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 85 ක් ලබා සිටියහ. අසිත සඳනුවන් (නොදැවී 43) සහ හෂාන් කුමුදිත (නොදැවී 22) පිටියේ රැුඳී සිටි පිිතිකරුවෝ දෙදෙනා වූහ. පළමුවෙන් පන්දුවට පහර දුන් රිච්මන්ඞ් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 240 ක් ලබාගත්තේය. අලංකාර පිතිහරඹයක නිරත වූ කසුන් චාමර, හතරේ පහර හතක්ද සමගින් ලකුණු 56 ක් ලබාගත් අතර අවසන් පිතිකරු දැවී යාම නිසා දමිත් ලක්මිහිරාන්ට මහ තරගයකදී අර්ධ ශතකයක් ලබාගැනීමේ අගනා අවස්ථාවක් ම`ගහැරී ගියේය. වමතින් පන්දු යැවූ සොහාන් කාරියවසම් මහින්දය වෙනුවෙන් හොඳ පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 69 කට කඩුලූ 4 ක් දවාගත්තේය. රිච්මන්ඞ් පළමු ඉනිම 240 (සිතාර ගිම්හාන් 11, පබසර වඩුගේ 20, කැලූම් නානායක්කාර 13, හසිත මධුෂාන් 37, ඒ. කේ. ටිරෝන් 27, කසුන් චාමර 56, දමිත් ලක්මිහිරාන් 49, සොහාන් කාරියවසම් 69/4, චලන ද සිල්වා 86/3) මහින්ද පළමු ඉනිම කඩුල්ලක් දැවී 85 (ඉන්දීය ගාල්ලගේ 15, අසිත සඳනුවන් නොදැවී 43, හෂාන් කුමුදිත නොදැවී 22)



අදහස් (0)

107 වැනි ආදරවන්තයන්ගේ සටන මහින්දයෙන් හොඳ පිළිතුරකට සූදානමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 156 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1584 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 683 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 535 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2054 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 507 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 573 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2173 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site