IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


12.12.12 12.12 මිණි කැටය මිණි පුරෙන්

2012.12.12 දහවල් 12.12ට රත්නපුර රෝහලේදී දොඩම්පේ ගුරුවරියක වන ගයනි සුසන්තිකා (31) මහත්මිය දියණියක බිහි කළාය. ප්‍රසව හා නාරි වෛද්‍ය උපාලි ජයවර්ධන සහ උත්තරා හා තුෂාරි වෛද්‍යවරියෝ සූතිකාගාරයේදී මවට වෛද්‍ය ප්‍රතිකාර කළහ. අද වැනි දිනයක් උදා වීමට තවත් වසර සියයක් ගත වනු ඇත.



අදහස් (0)

12.12.12 12.12 මිණි කැටය මිණි පුරෙන්

ධනුක Wednesday, 12 December 2012 06:30 PM

උණුසුම් සුභ පැතුම්! ජයෙන් ජයම වේවා දුවේ. (නි)

:       0       0

කසුන් Wednesday, 12 December 2012 06:33 PM

සමන් දෙවි පිහිටයි! (නි)

:       0       0

සදුන් Wednesday, 12 December 2012 06:30 PM

මිණීපුරෙන් කලකට පසු වාසනාවන්ත පුවතක්. (නි)

:       0       0

තානි Wednesday, 12 December 2012 06:42 PM

වාසනාවන්ත දුවෙක්. සුභ පැතුම්! (නි)

:       0       0

මංජුල Thursday, 13 December 2012 04:11 PM

වාසනාවන්ත දියණියක්. යහපතක්ම වේවා! (නි)

:       0       0

හේමසර Wednesday, 12 December 2012 06:56 PM

තෙරුවන් සරණයි! (නි)

:       0       0

කමල් Wednesday, 12 December 2012 07:05 PM

අදහස් දාන අය හදහන් බලන්නත් දන්නවා වගෙයි. (නි)

:       0       0

ගිහාර Wednesday, 12 December 2012 07:07 PM

හොදයි. ලස්සනයි. (නි)

:       0       0

සංජීව Wednesday, 12 December 2012 07:21 PM

පවුලටම වාසනාවක් ගෙනාව දුවෙක්. (නි)

:       0       0

නිහාල් Wednesday, 12 December 2012 07:31 PM

ඔබට මාගේ උණුසුම් සුභ පැතුම්! දුවට ලස්සන නමක් දාන්න. (නි)

:       0       0

වන්දෝ Thursday, 13 December 2012 05:03 PM

ඔසන් සලාම්, කරුණාකරලා දොලොස් වෙනුවට සොලොස් යෙදු ජාතකය කුමක්ද කියන්න. දන්නෙ නැති නිසා අහන්නෙ. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 12 December 2012 08:17 PM

ඉතාමත් වාසනාවන්ත දරු සිඟිත්තියක්. ගම කහවත්තේ නෙමේ නේද? (අ)

:       0       0

කපිල වසන්ත කුමාර Wednesday, 12 December 2012 08:17 PM

රත්නපුර සමන් දෙවියන්ගේ අඩවිය නිසා අම්මාටයි දුවටයි සුමන සමන් දෙවි පිහිටයි. (අ)

:       0       0

ශ්‍රියාණි Wednesday, 12 December 2012 08:19 PM

බුදු සරණයි..! (අ)

:       0       0

සරත් Wednesday, 12 December 2012 08:26 PM

හරිම සන්තෝෂයි (අ)

:       0       0

සරත් Wednesday, 12 December 2012 08:22 PM

වාසනාවන්ත දරු උපතක් වේවා (අ)

:       0       0

චානත Wednesday, 12 December 2012 08:34 PM

සුබ පැතුම් (අ)

:       0       0

කුසුම් Wednesday, 12 December 2012 09:04 PM

හරිම සතුටුයි සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි මවට සහ දියණියට (අ)

:       0       0

සෞදි-සිංහ Wednesday, 12 December 2012 09:05 PM

අද වගේ දවසක් තව අවුරුදු දාහකින් නේද එන්නෙ [12.12.12.12.12] (අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 12 December 2012 09:16 PM

අද වැනි දිනයක් එන්නේ 21.01.01.01 නේද?

:       0       0

කුරුවිට Wednesday, 12 December 2012 09:31 PM

පවුලටම සමන් දෙවියන්ගේ පිහිටයි! (නි)

:       0       0

සම්පත් Wednesday, 12 December 2012 10:03 PM

අනේ වාසනාවන් ..... ඔබ සැමට කතරගම දෙවියන්ගේ පිහිටයි (දී)

:       0       0

රසික Friday, 14 December 2012 10:55 PM

අනේ වාසනාවන් (දී)

:       0       0

පෙරේරා Wednesday, 12 December 2012 10:37 PM

බුදුන් වැඩි දේශයට පැමිණි ‍දියණියට ධර්මයට අනුව ජීවිතය පවත්වාගෙන යාමට වාසනාව ලැබේවා! (නි)

:       0       0

විකී Wednesday, 12 December 2012 11:06 PM

සුභ පැතුම් දෙදෙනාටම. (නි)

:       0       0

නලීන් Wednesday, 12 December 2012 11:37 PM

මේ වගේ දවසක් ඇති මාසයක් ආයේ කවදාවත් එන්නේ නැහැ. (නි)

:       0       0

අශෝක Thursday, 13 December 2012 12:12 AM

අම්මා, තාත්තා සහ චුටි දුවට තෙරුවන් පිහිට පතමු! (නි)

:       0       0

මහින්ද Thursday, 13 December 2012 12:53 PM

වාසනා වේවා..! සුභ පැතුම්...!(නු)

:       0       0

සාලිය Thursday, 13 December 2012 02:57 AM

ඇගේ වාසනා අංකය 6 නේද? (නි)

:       0       0

දුෂා Thursday, 13 December 2012 04:08 AM

සිංහ, 2112 දිත් මෙහෙම දවසක් එනවා. (නි)

:       0       0

සමන් Thursday, 13 December 2012 04:19 AM

තව අවුරුදු 100ක් කියන්නේ 2112-12-12 දිනේට. (නි)

:       0       0

ලතා Thursday, 13 December 2012 05:14 AM

2022.02.02 2.22 - මේකත් ඒ වගේ. (නි)

:       0       0

ඇල්ටෆ් Friday, 14 December 2012 05:10 PM

කොච්චර වාසනාවන්ත ගැහැණු දරුවෙක්ද? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 13 December 2012 05:27 AM

අවුරුදු 100කට පසු 2112.12.12.12.12 උදා වනු ඇත. (නි)

:       0       0

කමල් Thursday, 13 December 2012 01:40 PM

අනුන්ගේ ළමයින්ට නම් දාන්න අපේ අය හරිම දක්ෂයි?(නු)

:       0       0

චින්තක Thursday, 13 December 2012 08:15 AM

හරිම සතුටුයි. (නි)

:       0       0

රංග Thursday, 13 December 2012 08:19 AM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සදුන් Friday, 14 December 2012 05:48 PM

වාසනාවන්ත දරුවෙක් (දී)

:       0       0

විපුල Thursday, 13 December 2012 08:53 AM

ලංකාවටම වාසනාවන්ත පුවතක්..!(නු)

:       0       0

ධනුෂ්ක Thursday, 13 December 2012 08:52 AM

අම්මට සහ චූටි දුවට බුදු සරණයි..!(නු)

:       0       0

සරත් Thursday, 13 December 2012 08:58 AM

පියාට මවට දියණියට මාගේ උණුසුම් සුභ පැතුම්..!(නු)

:       0       0

චාන්දී Thursday, 13 December 2012 09:05 AM

දෙවි පිහිටයි (දී)

:       0       0

විදුර Thursday, 13 December 2012 09:05 AM

ඒ මවටත් රෝහල් සේවකයන්ටත් පින් (දී)

:       0       0

ජනක Thursday, 13 December 2012 09:07 AM

සුබපැතුම්......... සතුටින් ඉන්න (දී)

:       0       0

ගීති Thursday, 13 December 2012 09:07 AM

ඒ දරුවාට 100 වැනි උපන්දිනය සමරන්න වාසනාව ලැබේවායි පතමි..!(නු)

:       0       0

කුසුම් Thursday, 13 December 2012 09:02 AM

සුභ අනාගතයක් දෝනිට..!(නු)

:       0       0

සමරතුංග Thursday, 13 December 2012 09:15 AM

බුදුසරණයි.!(නු)

:       0       0

චන්දෝ Thursday, 13 December 2012 09:21 AM

ඔසන් සලාම්,සොලොස් නෙමෙ දොලොස් නේද?(නු)

:       0       0

විදුර Thursday, 13 December 2012 09:25 AM

මේ දියණියට මිණිබරණි දිව්‍යාංගනී කියලා නම තියමුද?(නු)

:       0       0

ගජබා Thursday, 13 December 2012 09:29 AM

ලතා ඔයාට 2222.02.02 දින 22:22මතක උනදේ නැද්ද?(නු)

:       0       0

මාරි Thursday, 13 December 2012 09:42 AM

මගේ ආගමට අනුව දෙදෙනාමට ජේසු පිහිටයි..!(නු)

:       0       0

ශාන් Thursday, 13 December 2012 09:38 AM

වාසනාවන්ත දැරියක්.. වෙන රටක මේ වෙලාවට ඉපදුනානම් කොයි තරම් දේවල් ලැබෙන්න තිබුණාද?(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 13 December 2012 03:12 PM

වන්දෝ, සමහර බෞද්ධ ජාතක පොත්පත්වල සොලොස් කියන්නේ කුමක්දැයි ඔබට සොයාගත හැකිය. (නු)

:       0       0

දයා-සවුදි Wednesday, 12 December 2012 05:47 PM

වාසනාවන්ත දැරිවියක්. (නි)

:       0       0

අනුර Wednesday, 12 December 2012 05:48 PM

අනේ වාසනාවන්ත දුවෙක්. දෙදෙනාටම සුභ පැතුම්! (නි)

:       0       0

සේවා Wednesday, 12 December 2012 05:52 PM

දෙන්නාටම සුභ පැතුම්! වාසනාවන්ත දියණියක්. (නි)

:       0       0

අරුණි Wednesday, 12 December 2012 05:54 PM

හරිම සතුටුයි.දුවට තෙරුවන් සරණයි! (නි)

:       0       0

අසංක Thursday, 13 December 2012 09:48 AM

ඔයාටත් අම්මියාටත් දෙන්නටම සමන් දෙවි පිහිටයි..!(නු)

:       0       0

විදුර Thursday, 13 December 2012 09:49 AM

දියණියට මිනිබරනී දිව්‍යාංගනා කියන නම තියමුද? මිණි කියන්නෙ මැනික්ය.. දියණිය රත්නපුරයේ නිසා ඒක හරි.. බරණි යනු 12 ඇත්තී යන්නය.. නමේ මුල් ගණයද න ගනය වේ.. එයද යහපත්ය.. දියණිය ලස්සන නිසා දිව්‍යාංගන යන්නද ගැලපේ..!(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Wednesday, 12 December 2012 06:03 PM

අපි මේ දෝණියන්දට "සොලොස් රන්මිණ" යැයි නම තබමුද ? කාට හෝ විරුද්ධතාවයක් තිබෙනවාද ?  (නි)

:       0       0

නෙහාරා Wednesday, 12 December 2012 06:06 PM

දෙදෙනාටම සුභ පැතුම්! (නි)

:       0       0

තිලක් Wednesday, 12 December 2012 06:15 PM

උපතේදීම මුලු මහත් ලෝකයම හදුනාගත් මේ සිගිත්තියට සමන් දෙවියන්ගේ පිහිටයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 12 December 2012 06:19 PM

වාසනාවන්! අපි ඒ දරුවට ගැහැණු නම් "ටිවේලි" කියලත්, පිරිමි නම් "ටිවෙල්ව්" කියලත් නම තියමු. (නි)

:       0       0

සම්පත් Thursday, 13 December 2012 10:16 AM

උණුසුම් සුභ පැතුම්..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 4 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1507 0

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 648 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1505 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1248 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 613 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site