IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


13කගේ දිවි බේරේ

අරලගංවිල අලුත්ඔය ඉසෙඩ් ඩී ඇළට ට්‍රැක්ටරයක් පෙරළීමෙන් ට්‍රේලරයේ ගමන් කළ 10 දෙනකු මිය ගියේ පානදුරේ පිරිසක් අලුත් අවුරුද්දට දෙහිඅත්තකණ්ඩියේ නෑ ගෙදරක ගොස් සෙවනපිටියේ තවත් නෑ ගෙදරකට යද්දී ය.

ඔවුන් අත්ට්‍රැක්ටරයකින් ගමන් කළ බවත්, තවත් තුවාලකරුවන් අට දෙනකු අරලගංවිල රෝහලට ඇතුළත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මිය ගිය අය අතර කාන්තාවන් සිව් දෙනකු ද, පිරිමි ළමයින් දෙදෙනකු ද, කුඩා ගැහැණු ළමයකු ද සිටින බවත් සිරුරු අරලගංවිල රෝහලේ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

 

 



අදහස් (0)

13කගේ දිවි බේරේ

ප්‍රියන්ත අනුරාධ Friday, 18 April 2014 05:43 PM

හරිම අවාසනාවන්ත සිදුවීමක්. (ත)

:       0       0

පිටිගල Friday, 18 April 2014 07:06 PM

ගමෙන් ඇත දුර බැහැර ගිය මේ උදවිය මීට වැඩ සැලකිලිමත් විය යුතුව වැඩ කළා නම් මේ අනතුර වලක්වාගත හැකි වෙන්න තිබුණා.(ත)

:       0       0

නිලන්ත Friday, 18 April 2014 08:00 PM

සුකෝපභෝගී බස්, හයිලෙවල් පාරවල් ලංකාවේ ඉන්න කී දෙනාටද වැඩක් තියෙන්නේ. ඊට කලින් අපේ රටේ දුප්පත් කම නැති කරන්න ඕනි නේද? (නදී)

:       0       0

අතුල Friday, 18 April 2014 08:44 PM

අවාසනාවක මහත (අ)

:       0       0

දහම් Friday, 18 April 2014 08:45 PM

නිවන්සුව අත්වේවා (අ)

:       0       0

සමන් Friday, 18 April 2014 08:47 PM

පව් අහිංසක මිනිස්සු (අ)

:       0       0

සුනේත්‍රා Friday, 18 April 2014 10:26 PM

පිටිගල, ඔබට ලැබිය යුත්තේ "ජනාධිපති උපදේශක" තනතුරක්.(නදී)

:       0       0

ශාන් Saturday, 19 April 2014 02:12 AM

රියදුරු මහතා මතට තිත තියලා නැද්ද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 19 April 2014 04:03 AM

මෙවන් විපත් යලි නොඅැසේවා ! තුවාල උන පිරිසට ඉක්මන් සුවය, මියගිය සියලු දෙනාටම සසරේ උපදින තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා ප්‍රර්ථනා කරන බෝදියකින් නිර්වාණය සාක්සාත් කරගනිත්වා ! (නදී)

:       0       0

වයිකෝ Saturday, 19 April 2014 08:38 AM

යන්තම් ඇති.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 19 April 2014 11:32 AM

සුනේත්‍රා, එම තනතුර බන්දුලට දීල තියෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 119 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 101 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1572 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1320 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 258 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31668 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23791 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 142 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 438 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 204 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site