IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘13ට දැන්ම අගුණයක් නෑ‘

අණ්ඩුක්‍රම ව්‍යවස්ඛාවේ 13 වැනි සශෝධනය ඉවත් කිරීමෙ අදහසක් රජයට දැනට නැතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. පළාත් සභා පිහිටුවීම සඳහා බලය බෙදා හරුණේ එම සංශෝධනයෙනි. එම සංශෝධනය ඉවත් කළ යුතු බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ මහතා පසුගිය දා පළ කළ මතය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති ද අනුමත කෙළේය.



අදහස් (0)

‘13ට දැන්ම අගුණයක් නෑ‘

ආරිය Thursday, 25 October 2012 08:37 PM

ඉස්සරහට තමයි ප්‍රශ්නේ

:       0       0

මහේල Thursday, 25 October 2012 12:11 PM

ඔවු ඉතිං. යෝජනාවක් ගෙනාවොත් එහෙමයි කියන්න තමයි මන්ත්‍රීවරුන්ට වෙලා තිබෙන්නේ. මන්ත්‍රීවරුන්ට යෝජනා ගේන්න බැහැනේ. (නි)

:       0       0

සුමනා Thursday, 25 October 2012 12:18 PM

පළාත් සභා අහෝසි කළොත් මොනවායින් මොනවා වෙයිද? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 25 October 2012 12:25 PM

මේවා නැති‍වුණොත් නම් හැබැයි කාටවත් කයිවාරු නම් ගහන්න බැරිවෙයි (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 25 October 2012 12:43 PM

13 නපුරු නැහැ (දී)

:       0       0

අනා Thursday, 25 October 2012 12:42 PM

යුද්ධය අවසානයි කියලා මිනීමැරුම් වල අඩුවකුත් නැහැ. බඩු මිළේ අඩුවකුත් නැහැ (නි)

:       0       0

ද සිල්වා Thursday, 25 October 2012 12:43 PM

ඇත්ත තමයි. පළාත් සභා වලට දරන වියදම දරාගන්න පුළුවන් එකක් නෙමෙයි (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 25 October 2012 01:01 PM

කස කාරයෝ විතරයි ආවේ. පෙරහරත් හෙමිහිට ඒවි. ඇත්තටම රටේ වැසියන් කිසිවකුට ඕනෑ නොවුණු මේ පළාත් සභා අයින් කරනවා නම් රටටම හොඳයි. මුදලුත් ඉතිරි වන ගමන් සේවාවත් කාර්යක්ෂම වෙනවා. මේක ජනවාර්ගික ප්‍රශ්නයට හිතු තරම් විසඳුමක් වුනෙත් නැහැනේ. හැබැයි මේ දැන් නටන්න යන නාඩගම නම් අධික බලයක් එක තැනකට ගන්න කරන වැඩක් මිස මුදල් ඉතුරු කරන්නවත් පාලනේ කාර්යක්ෂම කරන්නවත් කරන දෙයක් කියලා හිතන්න අමාරුයි. රජයේ ස්ථාවරය මෙය නොවේ නම් මෙතරම් පිරිසක් මේ ගැන මනාපේ පළකරන්න කලින් මේ කට්ටිය නිහඬ කරවලා. (නි)

:       0       0

නිලන්ත Thursday, 25 October 2012 12:53 PM

මටත් හොදයි 13. මගේ උපන්දිනයත් ඒක. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 25 October 2012 12:59 PM

මොකක්ද 13 කියන්නෙ ? (දී)

:       0       0

වසන්ත Thursday, 25 October 2012 01:14 PM

13 ට බය ද (දී)

:       0       0

සාලිය Thursday, 25 October 2012 01:28 PM

පස්සට තමයි වැඩේ වෙන්නේ

:       0       0

අමිල කටුනායක Thursday, 25 October 2012 01:43 PM

13 කියන්නේ 12ට පෙර තිබෙන ඉලක්කම චතූ. (නි)

:       0       0

මහානායක Thursday, 25 October 2012 01:44 PM

මිනිසුන් විසින් මෙයාලාව පන්නා දැමියයුතුයි. (නි)

:       0       0

මොහොමඩ් නෞෂාඩ් Thursday, 25 October 2012 02:18 PM

කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා..!(නු)

:       0       0

මතුජ Friday, 26 October 2012 09:00 AM

13 විතරක් නෙමෙයි,බඩු මිලත් අඩු කරන්නකො. (නි)

:       0       0

රංජිත් Thursday, 25 October 2012 02:33 PM

වැඩිපුරම බය 1ට නම් නෙමෙයි..!(නු)

:       0       0

සුමුදු Thursday, 25 October 2012 03:09 PM

13 විතරක් නෙමෙයි, පස්සේ ගෙනාපු සියල්ලම අවලංගු කළා නම් තමයි හොද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 316 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1034 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 215 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1034 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 407 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1054 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site