IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


13 ගැන දෙමළ සංධානය කතා අරඹයි

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අනිකුත් දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

එහි පළමු පියවර ලෙස දෙහිවලදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා වටයක් පැවැත්වූ බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා කියයි.

උතුරේ මැතිවරණය පිළිබව ද මෙහිදී සාකච්ඡා කළ බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.

මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඹෙයිකලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා මේ සාකච්ඡාවලට එක් වූහ.



අදහස් (0)

13 ගැන දෙමළ සංධානය කතා අරඹයි

පෙරේරා Wednesday, 26 June 2013 08:13 PM

හොදින් ඇහැ ගහගෙන ඉම්මු මොකද කියන්නේ කියලා (දී)

:       0       0

රංග ශානි Wednesday, 26 June 2013 08:40 PM

මෙයාලට මේච්ර කතා කරන්න මේ තරම් ඉඩ දෙන්න එපා මේ අපේ සිංහල රට (අ)

:       0       0

සුපුන් Thursday, 27 June 2013 08:54 AM

ඇත්තම කියනවනම් මම දන්නේ නෑ මොකක්ද මේ 13 කියන්නේ කියලවත් කවුරුහරි පැහැදිලි කරලා දෙනවද?(නදී)

:       0       0

විජේසිරි Thursday, 27 June 2013 03:57 PM

අවුරුදු 30ක් යුද්ධ කරලා ගන්න බැරුව ගිය රටද ආයේ ගන්න හදන්නේ... ඔයාලට රට දීලා අපිට බලන් ඉන්න කියලද කියන්නේ? ඒවා නම් හරියන්නේ නැහැ.දැන් ඔය ඉන්න ටිකත් නැති කර ගන්නයි යන්නේ..... (නි)

:       0       0

මංජුල අබුඩාබි සිට Wednesday, 26 June 2013 10:22 PM

රංග ශානි, ඔවුන්ට අදහස් සාකච්චා කිරීමට ඉඩ දිය යුතුයි. (නි)

:       0       0

නිමල් Thursday, 27 June 2013 09:40 AM

සිංහල අපිත් එක්ක මොනම රජයක් යටතේ හෝ සමගියෙන් සමයෙන් ජීවත් වෙන්න සුදානම් අහිංසක,දෙමල සහ මුස්ලිම් ඛක්තික මිනිසුන් කොටසක් ඉන්නවා.අපි ඒගොල්ලන්ට සලකන්නේ අපේම අය විදිහට. සිංහල බලලෝභීන් දේශපාලකයන් තමන්ගේ යහපත මුල්කොටගෙන සිංහල අපිව දේශපාලන පක්ෂ වලට බෙදුවා සේ මේ අහිංසක දෙමල සහ මුස්ලිම් අයව රවටාගෙන,සුළු ජාතික ජාතිවාදී නායකයන් ඒ ගොල්ලන්ගේ බඩ වඩා ගැනීමට කටයුතු කරනවා. තමන්ට දේශපාලනය කිරීමටත් සිංහලයන් මේ රටේ ඉතිරිවිය යුතු බව අපේ සිංහල නායකයන් දැනගත යුතුයි. අනාගතයේදී ඔය දෙමල බස කතාකරන දෙගොල්ලොම ,සිංහල නායකයන්ගේ අත පය බඩ ශක්තිමත් කිරීම පසෙක තබා දෙමල බස මුල් කරගෙන එකතුවේවි. දැනටමත් එහෙම වෙමින් පවතිනවනේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 26 June 2013 10:50 PM

මේ ගොල්ලෝ ඉල්ලන්නේ මස් රත්තලමයි. පොලිස් සහ ඉඩම් බලතල පළාත් සබා වලට ලැබුනොත් ඒ පළාත්වල ජීවත්වෙන සිංහල සහ මුස්ලිම් සුළුතරයට ලොකු අසාධාරණයක් වෙනවා.(නදී)

:       0       0

ගයාන් Wednesday, 26 June 2013 11:15 PM

මෙය පටන් ගැනීමක් පමණි .ඉදිරියට වෙන දේ බලන්නකෝ... දවසක අපිටත් බෝට්ටුවක් අරන් අපහු නොඑන්න යන්න වේවි (නි)

:       0       0

අංජන Wednesday, 26 June 2013 05:10 PM

කොටින්ට අවරුදු 30ක් යුද්ධ කරලා ගන්න බැරි වෙච්ච දේ නිකන්ම ගන්නද හිතාගෙන ඉන්නේ? හොඳට මතක තියාගන්න මේ රටේ 13.75% දෙමල අය ඉන්නේ. 11%ක් මුස්ලිම්. අනිත් ඔක්කොම සිංහල තාම... (නි)

:       0       0

නිමල් Wednesday, 26 June 2013 05:14 PM

ලංකාවට අහිතක් වෙන වැඩක් නම් කරන්න එපා (දී)

:       0       0

ඇසළ Wednesday, 26 June 2013 05:31 PM

අපි සමග සාකච්චා කරන්නේ කවදද? මොවුන්ගේ සිහින සැබෑ වෙයිද? (නි)

:       0       0

උපාලි Thursday, 27 June 2013 02:39 AM

මේ පසුබිමේ ඉන්දියාවත් ඉන්නවා. යුද්දෙන් බැරි වූ දේ සාමයෙන් ගන්නයි උත්සාහය. සාමයෙන් බැරිවුනොත් නැවත පරණ ක්‍රමය භාවිත කරන්න ඉඩ තියෙනවා. හැබැයි දැන් තත්වය බොහොම වෙනස්. අපි බනිනවා තමයි රට කන දේශපාලුවන්ට. එත් ජාතික ප්‍රශ්නයේදී අපි ඔක්කොම එකා වෙන්න ඕනැ. (නදී)

:       0       0

බමුණූආරච්චි Wednesday, 26 June 2013 05:51 PM

සාකච්චා මොනවා වුනත් කමක් නැහැ. පොලිස් සහ ඉඩම් බලතල පළාත් සබා වලට ලැබිය යුතු නැත. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 26 June 2013 06:00 PM

යම් කෙනෙක් හෝ පක්ෂයක් විදෙස් රටවලට ගොස් මේ සිංහලද්වීපය පාවා දී ඇත්නම් ඔවුන්ට මේ හෙළබිමේ ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන්න තිබෙන අයිතිය කුමක්ද? මම නම් හිතන්නේ මේ සියල්ලන්ටම වඩා අපේ 'වන්නිලා ඇත්තොන්ට' මේ ගැන කතා කරන්නට වැඩි සුදුසුකමක් ඇත. (නි)

:       0       0

සම්පත් Wednesday, 26 June 2013 06:03 PM

ඔය ඉල්ලන්නේ පොලිස් සහ ඉඩම් බලතල. (නි)

:       0       0

ලාල් ජකර්තා Wednesday, 26 June 2013 06:05 PM

13වැනි සංශෝදනය කරන්න එපා කියා කෑගහන, අර වමේ එක්කෙනත් එක්ක ඉන්න අනිත් ටිකදෙනා මේ සාකච්ඡාට එන්නේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 552 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 521 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 153 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1507 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1145 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 444 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site