IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


14 දැරිය මවක වන ලකුණු

  • පිළියන්දල 14 හැවිරිදි දැරියක ගැබිණියක කළ 18 හැවිරිදි පෙම්වතා සහ ඔහුට ආධාර අනුබල දුන් බව කියන ඇගේ මව ද අත්අඩංගුවට ගත් පොලිසිය ඇයට සායන කාඩ්පතක් නිකුත් කළ පවුල් සෞඛ්‍ය සේවිකාව හා ඇයට  වයස සම්පූර්ණ වූ පසු ඇය විවාහ කරගන්නා බවට ඇගේ පෙම්වතා ලවා ප්‍රකාශයක් ගත්තැයි කියන සාමා විනිසුරුවරයකු ද සොයයි.

දැරිය මාස දෙකහමාරක ගැබිනියකි.

  • මැදවච්චියේ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පාසල ඇරී ගෙදර එද්දී නිවස ළඟඳී පැහැරගෙන ගොස් ඇතැයි ඇගේ මව මැදවච්චිය පොලිසියට පැමිණිලි කළාය.

 



අදහස් (0)

14 දැරිය මවක වන ලකුණු

ජිනේන්ද්‍රා අනුරාධි Thursday, 27 February 2014 03:47 PM

ජයතිස්සගේ අදහස මාත් අගය කරනවා.(නදී)

:       0       0

සෝනියා Saturday, 22 February 2014 07:57 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

විජිතසිරි තෙර Monday, 03 March 2014 10:29 PM

වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්ද මේ වග.(නදී)

:       0       0

ආරියසේන Friday, 21 February 2014 08:46 PM

දැන් ඉතින් මේ ප්‍රශ්නය පොලිසියට විසඳන්න පුළුවන් ද ? මේ විඳියට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද ? (දිල්)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 21 February 2014 09:20 PM

නුගත් කමයි දුප්පත් කමයි නිසයි මේවා සිද්ද වෙන්නේ. (දී)

:       0       0

පද්මපානි Friday, 21 February 2014 10:43 PM

නුගත් කමටයි දුප්පත් කමටයි හෙනහුරා පාත් කලේ මේ දුර්දාන්ත පාලන ක්‍රමයයි කියල ලිව්වොත් අපරාධය ට ගොදුරු වූ අයට යම් සාධාරණයක් ඉටුවේවි. (අ)

:       0       0

ජයතිස්ස Saturday, 22 February 2014 11:09 AM

ස්ත්‍රී දූෂණ කරන අයගේ ලිංගක අවයවය ශල්‍ය කර්මයක් මගින් ඉවත් කළ යුතුයි. එ විට ආයේ කිසිකෙනෙක් මෙ රටේ ස්ත්‍රී දූෂණය නොකරාවි. එහෙම නැතිව කවදාවත් මෙරටේ ස්ත්‍රී දූෂණ නැවැත්විය නොහැක.(අ)

:       0       0

දයානන්ද කුවෛට් Saturday, 22 February 2014 11:59 AM

ජයතිස්සගේ කතාව ඇත්ත. නැතිනම් මේ රටේ ස්ත්‍රී දුෂණය කවදාවත් නැතිකරන්න බැරිවේවි. (අ)

:       0       0

ධම්ම Saturday, 22 February 2014 12:03 PM

මේස ලාච්චුව උපයෝගී කරගෙන මෙවන් යට දිය හැකි දඬුවමක් අපේ පොලීසිවල ඒ කාලයේ තිබුනා. (අ)

:       0       0

ගුණේ Saturday, 22 February 2014 12:10 PM

ජයතිස්සගේ අදහස හුගක් හොදයි. (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 348 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5369 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 926 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4367 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3905 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2510 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16926 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site