(හේමලතා ඩී.හේවගේ)
පන්නල ජයගමදී පෙම්වතියගේ (16) ගෙල කපා ඝාතනය කළ තරුණයකු (26) මියගොස් සිටියදී ඔහුගේ සිරුරද සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
16 හැවිරිදි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කරයි
Raveendra Wednesday, 03 January 2018 12:26 PM
මේක හරිම සෝචනීය පුවතක්...
පිටිගල මිලානෝ Wednesday, 03 January 2018 01:40 PM
පුදුම මිනිස්සු කොටසක් ඉන්න රටක් ලංකාව. හෝන් එක ගැහුවොත්, වාහනය ඉස්සර කළොත් මරන්න එන මිනිස්සු ඉන්නේ...
KasunWednesday, 03 January 2018 03:40 PM
හැබැයි කොහොමද ප්‍රෞඩ ඉතිහාස පම්පෝරිය...?
ප්‍රේමලතා Wednesday, 03 January 2018 02:32 PM
දැන් අසන සිංදුවල තිබෙන ප්‍රේම විලාප නිසා ප්‍රේමය විඳීමට බැරිවෙන්න ඇති...
Dr Edward Perera Germany Thursday, 04 January 2018 01:25 AM
ආදරය හා අපරාධ අතර තිබෙන සම්බන්ධය රටක ජනතාව දැන ගන්නේ එවැනි අපරාධවල පශ්චාත් මරණ පරීක්ෂණ හා ඊට අදාළ නීතිමය ක්‍රියාදාමය පොලිසිය අතට පත්වූ බව පුවත්පත් මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය වලින් හෙළි කළාට පසුවයි. නමුත් මෙවැනි සිදුවීම්වල වින්දිතයින් හා චුදිතයින් මේ තත්වයට ගොදුරු වන්න කලින් ඔවුන් මේ තත්වයට පත්කළ මනෝ විද්‍යාත්මක මෙන්ම සමාජ ආර්ථික ප්‍රශ්න ගැනද සාකච්චා කළ යුතු පිරිස් ශ්‍රී ලංකාව තුල සිටියද රැකියා වියුක්තිය මත වෙනත් රැකියාවල යෙදී සිටිනවා. මේ තුලින් මානසිකව අසරණ වන තරුණ පෙළට පිහිට වීමට ඇති අවස්තා හා සංවිධාන වල සංඛ්‍යාව සීමිත වී තිබෙනවා. සමාජ හේතුන් මතම අනාරක්ෂිතභාවයට මෙන්ම ඉච්චාභංගත්වයට පත්වන පුද්ගලයින් ඉතාමත් ඛේදනීය අන්දමට ජීවිත නැසීම මෙන්ම සිය දිවි හානි කර ගැනීමද රුදුරු චක්‍රයක ආකාරයෙන් දිගින් දිගටම සිදු වෙමින් සමාජ ප්‍රශ්නයක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙවැනි අවස්ථා වලදී පන්සලේ භික්ෂුවකට හෝ පල්ලියේ පුජකවරයෙකුට අසහනයට පත් පුද්ගලයින්ට යම් ආකාරයක පිහිටක් විය හැකි නමුත් ඒ සඳහා තිබිය යුතු මනෝවිද්‍යාත්මක පසුබිම ලබා නොගෙන එසේ කිරීමෙන්ද බලාපොරොත්තුවන ප්‍රතිපලය නොලැබිය හැක.
ruchi Thursday, 04 January 2018 05:14 AM
මේකට ප්‍රධාන හේතුව සාරධර්ම පිරිහීමයි. අධ්‍යාපනය තුලින් සමාජයේ ජීවත් වීමට උගන්වන්නේ නැතිකම සහ දෙමව්පියන් දරුවන්ට ජීවිතවල ගුණාත්මක පැත්ත උගන්වන්නේ නැතිකමයි. හුඟාක් පිරිමි සාමාන්‍ය පෙළ පසුවූ විටම, ත්‍රී වීලරයක් හෝ වෙනත් ආදායම් සොයන කෙටි මාර්ග සෙවීම සහ ඉන්පසු තමන් සිංහයෙක් සේ සිතීම වැනි කරුණු සලකද්දී ලංකාව ගැන හරිම දුකක් ඇතිවෙන්නේ.
pradeep Thursday, 04 January 2018 09:01 AM
ප්‍රේමලතාගේ කතාව ඇත්ත. දැන් ඇහෙන ගීත විතරක් නොවේ , විකාර නාට්‍ය , ගීත වල එකම වාක්‍ය වෙලා තියෙන්නේ ''මට වඩා හොඳ කෙනෙන් ඔබට ලැබේවා , ''මාව අත්හැර ගියා ඔබ'' '' ඔබ වෙනුවෙන් වහ කන්නම් මම'' හිනා කාල පනයනවා .. ඇත්තටම මේ කලාව කන්නෝ බිහිකරන්නේ මාධ්‍ය මඟින්.......