(නිමල කොඩිතුවක්කු)
19 වැනි සංශෝධනයෙන් රටත් ජනතාවත් ලබාගත් ජයග්‍රහණ එකින් එක වත්මන් රජය ආපස්සට හරවමින් යන බව යුරෝපා සංගමයේ නියෝජිතයන් දැනුම් දුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ හැසිරීම හේතුවෙන් ජාත්‍යන්තරයෙන් රටට සම්බාධක පැනවීමට වැඩි ඉඩක් ඇති බවත් ජාත්‍යන්තරය ජයග්‍රහණය කර රට ඉදිරියට ගෙන යාමට නම් ආණ්ඩුව වහාම තමන්ගේ වැරදි තැන් නිවැරදි කර ගැනීමට කටයුතු කරගත යුතු බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’19න් ලබාගත් ජයග්‍රහණ ආණ්ඩුව එකින් එක ආපස්සට හරවනවා’’
SUNIL MILANO Monday, 11 October 2021 04:07 PM
අනේද කියන්නේ...? මාර ජයග්‍රහණ තමයි ලැබුණේ... ඒකනේ වැලේ වැල් නැතිව පරාද වුණේ..
Bamunuarachchi Monday, 11 October 2021 04:49 PM
මොන ජයග්‍රහණයක්ද? සිංහලයාට ජයග්‍රහණයක් ලැබුනේ නැහැ.
Raveendra Monday, 11 October 2021 05:38 PM
"වත්මන් රජය ආපස්සට හරවමින් යන බව යුරෝපා සංගමයේ නියෝජිතයින් දැනුම් දුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය." මේ පිළිබඳව අපට නම් පැනයන් කීපයක්ම නැගෙන බව කිව යුතුමයි. යුරෝපා හාදයින් ඇයි රජයට එ් බව නොකිව්වේ? සමහර විට එසේ කියලත් රජය මහජනතාව දැනුවත් නොකරයිද? සමහරවිට යුරෝපා හාදයින් විපක්ෂයේ පට්ටියට වැඩි මනාපයක් තිබෙන නිසා ඕනෑම දේකට හා අපි කරන්නම් කියන බුද්ධිමත් උගතුන්" පමණක්ම විපක්ෂ පට්ටියේ සිටින නිසා කිව්වද දන්නේ නැහැ? ඒ කෙසේවෙතත් චිරාත් කාලයක සිටම අප රටේ විපක්ෂේ පට්ටියේ හරකුන්ගේ ප්‍රධාන අරමුණ පට්ටියේ බලය ලබාගැනුම බැවින් අතේ පැලවෙන බේගල් කීම විපක්ෂයේ හාල්පාරුවන්ගේ පුරුද්දක් බවත් නොරහසකි. එසේම ඇල්ල කියන්නේත් ලෙහෙසි පහසු තක්කඩියෙක් නොවෙන බැවින් මෙය කෙසේ පිළිගන්නද?
chandima Monday, 11 October 2021 05:40 PM
ඕක එතරම් දෙයක්ද? මුලු රටම ජයග්‍රහණය කරපු එක්සත් ජාතික පක්ෂය බිංදුවටම බස්සපු නායකයින් ඉන්න රටේ... ?