IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


19 ට එරෙහි කසාවතට පුරවැසි බලයෙන් දොස්

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජාතියේ මරණ වරෙන්තුව ලෙස හඳුන්වන මැදගොඩ අභයතිස්ස වැනි භික්ෂූන් බුදු දහමේ මූලික හරයන් පවා බැහැර කළ භික්ෂූන් බවත් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු රාවය ප්‍රධාන කර්තෘ කේ.ඩබ්ලිව්.ජනරංජන මහතා අද කොළඹදී කීවේය.

 



අදහස් (0)

19 ට එරෙහි කසාවතට පුරවැසි බලයෙන් දොස්

දුමින්ද Thursday, 30 April 2015 10:12 AM

ඇත්ත. දැන් ජාතික වීරයන් මාරුවන කාලයයි (නි)

:       0       0

සුනෙත් Thursday, 30 April 2015 10:19 AM

හොඳ වෙලාවට කිවුවේ... (නි)

:       0       0

අනුර Thursday, 30 April 2015 05:45 PM

මේ ආණ්ඩුව රට හදලා ආර්ථිකය හදලා යහපාලනය කරගෙන යනකොට මෙතන ලියන මහින්දට කඩේ යන කට්ටිය පැත්ත පළාතේ එන්නේ නැහැ (නි)

:       0       0

දහම් Thursday, 30 April 2015 10:33 AM

විදෙස් අන්‍යාගමික මුදල් මත යැපෙන බොහෝ දෙනා කරන්නේ බුදු සමයට පහරගැසීමයි (නි)

:       0       0

කුමාර් Thursday, 30 April 2015 10:35 AM

බුදු දහමේ මූලික හරයන් දන්නා භික්ෂූන්, දැන් ඉන්නේ කොහේද කියන එකයි අපිට තිබෙන ප්‍රශ්නය (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 30 April 2015 06:51 PM

මෙහෙම අය නම් මේ දැක්කමයි. (නි)

:       0       0

සත්‍යපාල Thursday, 30 April 2015 10:37 AM

බණක් කියනවා වගේ (බ)

:       0       0

සුසිල් Thursday, 30 April 2015 07:02 PM

රට ජාතියට අහිතකර දේ ඉවත්කර රටට යහපතක් සිදුවන 19 සම්මත කරන්නට හඬ අවදිකළ ඔබ වහන්සේට අපි සදා ණයගැතියි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ පුද්ගලයෙකු වෙනුවෙන් නොව රට වෙනුවෙන් හඬ නැඟූ බව බුද්ධිමත් ජනතාව තේරුම්ගනු ඇත. අපිට මේවාට විරුද්ධව කතා කිරීමට තරම් හඬක් නැත. එහෙත් අපි වෙනුවෙන් ඉදිරිපත්වී රට වෙනුවෙන් බරඅදින ඔබ වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා රටට සම්පතකි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 30 April 2015 10:38 AM

අපි නොදන්නා එන්ජිඕ පප්පෝ..අපි දැන් බලමුකෝ 19න් පස්සේ අපේ රටට තිබුණු සියලු ව්‍යසන දෝෂ දුරු වෙලා රටට කිරි පැණි ඉතිරිලා සැමට සමාන හැන්දෙන් බෙදන සමාජයක් පාලකයෝ පාලිතයෝ ඔක්කොම හතර පෝයට සිල් ගන්න සමාජයක් බිහි වෙන හැටි..මේ රටට හැමදාමත් හෙන ඉල්ලපු අය තමයි වැඩියෙන් ඔය 19 කරේ තියන් කෑගැහුවේ ..කොන්දක් නැති පෙඩරල් නායකයෝ බිහි කරගෙන උන්ගේ කරමතින් රණවිරුවන් දහස්ගානක් දිවි පුදා බිහිකළ මර බිය නැති දේශයට ආයෙත් හැකි ඉක්මනින් මරබිය කැන්දන්න පෙරුම් පුරන මේ වගේ අය මේ සිංහලයෝ අතර අපි එදත් අදත් දැක්ක..හෙටත් දකීවි..(බ)

:       0       0

මහී Thursday, 30 April 2015 10:39 AM

කාර්.රට සවාරි,ටෙලිෆොන් .පැක්ස් ආදී මෙකි නොකී දේ ලැබීමෙන් හා මොලය හෙදීමෙන් ඇස නොපෙනේ (බ)

:       0       0

ප්‍රකාශ් Thursday, 30 April 2015 10:40 AM

අපරට කරදරයට මුහුණ දෙනවිට මේ මහා සඟ රුවන ඉදිරියට එනවා. එය රට ජාතිය ශාසනය වෙනුවෙන් කරන උත්තරීතර ක්‍රියාවක්.ද්‍රෝහී පිරිස් මේවාට කැමති නැහැ.අපේ ආශිර්වාදය ගරුතර ස්වාමින් වහන්සේලාට තියෙනවා. (බ)

:       0       0

විමල් Thursday, 30 April 2015 11:25 AM

එන්ජීඕ කාරයො එන්න ඕනැ නෑ හාමුදුරුවන්ට බණ උගන්න. (බ)

:       0       0

මහේෂ් Thursday, 30 April 2015 11:44 AM

පිවිතුරු යහපාලටත් කවදාවත් ධනාත්මක අදහස් නැහැ (නි)

:       0       0

චතුරි Thursday, 30 April 2015 11:46 AM

යහපාල,නුඹ රට වෙනුවෙන් නිතරම කෑගහනවා. සුමුදු හේවා ,මහානාම, මහින්දගේ දකුණු අත වගේ. බිහිසුණුම කාලේ මොන හමුදා කඳවුරේද ‍‍ හිටියේ?? (නි)

:       0       0

හේතුක සෙනෙවිරත්න Thursday, 30 April 2015 11:52 AM

අනේ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවනේ (බ)

:       0       0

රුවන් මිලානෝ Thursday, 30 April 2015 11:53 AM

මේ එන්.ජී.ඕ පිරිස් බව ඇත්තයි. ඔවුන් එසේ කළත් අභයතිස්ස හිමියන් වැනි භික්ෂූන් වහන්සේ නමක් මෙවැනි අන්තවාද ගැනීමෙන් බුදු දහමටමයි හානියක් වෙන්නේ. භික්ෂුව එක් එක් පුද්ගලයන්ට ගැති වීමේ විපාකයි මේ. (බ)

:       0       0

නිමල් ලාලිත Thursday, 30 April 2015 12:10 PM

මේ සිංහල රටයි නොකියන, තමන්ගේ ඉදිරි පරම්පරාවට දේශපාලනයට පැමිණීමටත් සිංහලයන් ඉතුරුවිය යුතුයැයි නොසිතන, බලලෝභී දේශපාලකයන් වෙනුවෙන් කෑගසන සිංහලයන්ගෙන් සිංහලයේ අනාගතය රැකේවිද? (නි)

:       0       0

සුනීතා Friday, 01 May 2015 04:58 PM

පිවිතුරු යහපාල, රණවිරුවන් දහස් ගණනක් දිවි පුදා බිහිකළ මර බිය නැති දේශයට ආයෙත් හැකි ඉක්මනින් මරබිය කැන්දන්න පෙරුම් පුරන සමහරු මේ සිංහලයෝ අතර අපි එදත් අදත් දැක්කා..හෙටත් දකීවි. (නි)

:       0       0

සොපී Friday, 01 May 2015 05:08 PM

සමහරු ඕනෑ එකටයි එපා එකටයි හැමදේටම කටදානවා (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 30 April 2015 01:45 PM

කසාවත නිසා රැකුනේ රට හැමදාම (නි)

:       0       0

අබේරත්න - ටෝකියෝ Thursday, 30 April 2015 02:24 PM

එන්.ජි .ඕ . නඩයේ වැදී බන අහන්න අපි සුදානම් නැ.(බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Thursday, 30 April 2015 02:27 PM

මහි යන්නේ කොහෙද මල්ලේ පොල් කිවලු. ටෙලිෆොන් ,ෆැක්ස් මේයාට අරුම පුදුම බඩු වෙලා . (බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Thursday, 30 April 2015 02:29 PM

ජන රංජන ගේ මන රංජන කතා .(බ)

:       0       0

අබේරත්න - ටෝකියෝ Thursday, 30 April 2015 02:57 PM

මැදගොඩ ගරු හිමි අපට ,රටට ආඩම්බරයක්.(බ)

:       0       0

මාලින් සෝමසිරි Thursday, 30 April 2015 03:09 PM

සිංහලයා වෙනුවෙන් කථා කරන කෙනෙක්ට දොස් කියන්න හොඳනෑ (බ)

:       0       0

ගිහාන් Thursday, 30 April 2015 03:19 PM

හොර. ‍වංචා දුෂණ වැඩ වලට පොලබවන එකද ඉන් මුදවාගන්නා එකද යහපත්. මිනිසුන් පාප වැඩවලින් කරුණු කිහිපයක් නිසා වැලකි සිටියි. ඉන් කහිපයක් කර්ම පල විපාක අත්විදිමට සිදුවිම නිසා වැලකි සිටිම සමාච අපවාදය හා ලැජ්ඡාවට බියෙන් වැලකීම දණ්ඩනයට බියෙන් වැලකිම 19 වන ව්‍යවස්ථාව තුන්වැනියට කි කරුණට උපකාරවේ. මේ ඉහත කුමන කාරණයක් නිසා මිනිසුන් පාප වැඩවලින් වැලකිම ඔවුන්ගේ සුගතියටම මිස අගතියකට හේතු නොවේ. මෙය ධාර්මික නොවන පිරිස් ඒ පැත්තට වඩ වඩාත් නැඹුරුවිම තරමකින් අඩුවන නිසා ඔවුන් නිරයට යාමට තුඩුදිය හැකි කරැණු යම් තරමින් හෝ අඩුවේ. (බ)

:       0       0

ගිහාන් Thursday, 30 April 2015 03:19 PM

හොර. ‍වංචා දුෂණ වැඩ වලට පොළඹවන එකද ඉන් මුදවාගන්නා එකද යහපත්. මිනිසුන් පාප වැඩවලින් කරුණු කිහිපයක් නිසා වැලකි සිටියි. ඉන් කිහිපයක් කර්ම පල විපාක අත්විදිමට සිදුවිම නිසා වැලකි සිටිම සමාච අපවාදය හා ලැජ්ඡාවට බියෙන් වැලකීම දන්ඩනයට බියෙන් වැලකිම 19 වන ව්‍යවස්ථාව තුන්වැනියට කි කරුණට උපකාරවේ. මේ ඉහත කුමන කාරණයක් නිසා මිනිසුන් පාප වැඩවලින් වැලකිම ඔවුන්ගේ සුගතියටම මිස අගතියකට හේතු නොවේ. මෙය ධාර්මික නොවන පිරිස් ඒ පැත්තට වඩවඩාත් නැඹුරුවිම තරමකින් අඩුවන නිසා ඔවුන් නිරයට යාමට තුඩුදියහැකි කරුණු යම් තරමින් හෝ අඩුවේ. (බ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Thursday, 30 April 2015 03:54 PM

අපේ රට එන්ජීඕ මාපියාවෙන් බේරාගැනීමට සමත් නායකයෙකු බිහිවේවා!. එන්ජීඕ ත්‍රස්තවාදය එල්ටීටීඊ ත්‍රස්තවාදයටත් වඩා බියකරු බව අවධාරණය කරමි. මේ හඬනගන්නේ සිංහල දේශයේ උපන් සිංහල නම් ගත් ඩොලර් කාක්කන් බව හරි පැහැදිලියි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1113 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2132 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1024 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2472 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1723 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37867 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site