IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


19 ට මන්ත්‍රී සහාය ඉල්ලා කලාකරුවෝ වීදි බසිති

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන ලෙස ඉල්ලා සඳුදා රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට පාර්ලිමේන්තුව අසලට ගමන් කරන බව පවසමින් අද (26) නිරෝෂා විරාජිනී, උපුල් ශාන්ත සන්නස්ගල, කසුන් කල්හාර, සෞම්‍ය ලියනගේ, සමනලී ෆොන්සේකා, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු කලාකරුවෝ පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

 



අදහස් (0)

19 ට මන්ත්‍රී සහාය ඉල්ලා කලාකරුවෝ වීදි බසිති

මහානාම - කඳාන Sunday, 26 April 2015 04:02 PM

සම්පත් මහතානෙනි මෙතන පලවන පක්ෂග්‍රාහි අදහස් බලන කොට ඔබ තුමාගේ අදහස බොහෝ වටි . අපි දෙකට තුනට බෙදි වෙන් වී කුලල් කාගන්න කොට වන්නේ බෙදුම් වාදය ශක්ති මත් වී රට දෙකඩ වීමයි . ඔබතුමා ගේ අදහසට මම විරුද්ද වෙමි , කලාකරුවෝ කියන්නේ සමාජයට යාම පණිවිඩයක් ගෙනයන මාධ්‍ය වාහකයක් , එයාලා ලා ඔපිනියන් ලිඩර්ස් ලා , එයාලා හරහා යාම පණිවිඩයක් සමාජ ගත කිරීම පහසුයි , ලාබදායි හා ඉක්මන් . නමුත් වැදගත් වන්නේ නිවැරදි දැක්මක් ඇති පණිවිඩයක් සමාජ ගත කල යුතුයි , තමන් කැමති පක්ෂයේ මතය නොවේ , රට ට වැදගත් , කාලයට වැදගත් මතය සමාජ ගත කරන්න මොවුන් උත්සහ කරන්නේ නම් , මොවුන්ගේ සේවය අපට වැදගත්ය .(බ)

:       0       0

සඳුන් Sunday, 26 April 2015 04:35 PM

මහානාම සහ සම්පත්, ඔබ දෙදෙනාගේ මේ එකගත්වය පසුගිය කාලයේ වේදිකාවලට පැමිණ යහමින් මුදල් හම්බ කරගත් කලාකරුවන්ටත් අදාලයි සිතමි. මේ අය තවම මෙමගින් මුදල් උපයා නැති බවද සිහිකළ යුතුයි (දිල්)

:       0       0

දිනේෂා Sunday, 26 April 2015 07:08 PM

ඔය කියන 19 හා 20 කියන සංසෝදන ඔයතරම් හොදනම් පුවත්පත් දැන්වීමකින් මහජනතාවට දැනුවත් කරනවා නම් හොදයි. මේ කලාකරුවෝ ඔ්කේ තියනදේ කියවල වෙන්න ඇති නේද ඉන්නේ (අ)

:       0       0

චතුරි. USA Sunday, 26 April 2015 07:10 PM

මහානාම ,යහපාල ,සුමුදුහේව ,මේ තුන්දෙනා. හරියට වාසු,විමල් ,ගම්මන්පිල. වගේ. මිනිසුන් අකමැති. තුන්දෙනා බොරු. සෙවල කතා තියෙනවා දන්නා දේකුත් නැහැ ,නොදන්නා දේකුත් නැහැ මේතුන්දෙනා හොඳයි කුඹුරකට, ඉස්සෙල්ලම කුඹුර හාගන්නවා. (ස)

:       0       0

ක්‍රිෂ්ටි පීරිස් Sunday, 26 April 2015 07:17 PM

මහානාමට මගේ ප්‍රණාමය මෙයාලා කලාකාරයෝද අද දවසේප්‍රධානම කාර්යය වෙන්නේ 19 සම්මත කරගන්න එක විතර ද ? මේ අය ඇත්තටම රටට ආදරේ අය ද නැත්නම් බෙදුම්වාදය සඳහාම පෙනී සිටින අය ද ? (ස)

:       0       0

සුමුදු හේවා Sunday, 26 April 2015 07:33 PM

මහානාම -කඳාන කියන්නා සේ කලාකරුවන්ට සමාජයට පණිවුඩයක් ගෙන යාම පහසුවෙන් ම කළ හැකිය. එමෙන් ම සෑම දෙයම දේශපාලනය හා බැඳුණු මෙකල දේශපාලනයෙන් තොර මනු සතෙක් ද නොමැත. දේශපාලනය නොකරන්නේ යයි කීමද දේශපාලනයක් ම වන බැවිනි. එබැවින් කලාකරුවන්ගේ වගකීම විය යුත්තේ බඩගොස්තරවාදයෙන් මිදී රටට හිතකර පණිවුඩයක් ජනතාව වෙත ගෙන යාමට කටයුතු කිරීමයි. මෙහි නම් සඳහන් අය අතර නම් සැබෑ කලාකරුවන් හෝ සැබෑ දෑ හිතකාමීන්හෝ ඇතැයි නොපෙනෙයි. (ස)

:       0       0

සුගත් Sunday, 26 April 2015 07:42 PM

ශ්‍රී ලංකාවට තීරණාත්මක මූහොතක්.මෙහි 19 ට එරෙහිව අදහස් පලකල සිල්ලම කරුණාකර 17,18,19,20 හදාරන්න . අනාගතයේ දරුවන් ඔබලාට ද්‍රෝහීන් කියනු ඇත (ස)

:       0       0

ප්‍රියන්ත Sunday, 26 April 2015 07:45 PM

ආපහු මළු අරන් කඩේ යන්න වගේ (ස)

:       0       0

සංජීව තුෂාර ගමගේ Sunday, 26 April 2015 08:39 PM

එතකොට අපි දන්න කලාකාරයෝ කව්ද ? වීරවංශද, එහෙම නැත්නම් උදය ගම්මන්පිලද (නදී)

:       0       0

සිල්වා Sunday, 26 April 2015 09:06 PM

මේ ඉන්නේ රටේ කළා කරුවෝද නැත්නම් තමන්ගේ බඩ ගැන හිතන පිරිසක්ද ?(නදී)

:       0       0

වින්සන්ට් Sunday, 26 April 2015 09:08 PM

මහානාම-කඳාන , සම්පත් මහතාගේ අදහස වටිනා බව සඳහන් කර නැවත විරුද්ධ බව සඳහන් කිරීම තේරුම් ගත නොහැකිය. කරුණාකර එය තේරුම් කර දෙන්න.(නදී)

:       0       0

ගාසිත් Sunday, 26 April 2015 10:03 PM

අයියෝ මේ ඉන්නේ අර කලා සෙට් එක නේද ? මොකද සල්ලි දෙනවා කිව්වත් මිනිස්සු නැද්ද? (නදී)

:       0       0

කුමාර් Sunday, 26 April 2015 10:13 PM

නිරෝෂ්ට ඕකත් කජ්ජක්ද ? රාත්‍රියට ලොරි ගාල්කරන එකනේ (නදී)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Sunday, 26 April 2015 10:17 PM

සන්නස්‌ගල මහත්තයා යුද්දේ කාලේ මොන මුල්ලෙද සිටියේ ? ඔය දැන් සිටින ගෙම්බෝ , පෙන්දෝ, කළු සුද්දෝ බලයේ සිටියා නම් ඔය දැන් කියවන වැඩ කිඩ දමන්ට රටක් අපිට නැත. තිත්ත උනත් ඇත්ත එයයි .මහින්දව අමතක කරන්නෝ තමන්ගේ දෙමපියන්වත් අමතක කරන නරුමයන්ම වන්නෝය. (නදී)

:       0       0

දොන් Sunday, 26 April 2015 10:31 PM

සන්නස්ගලත් තවත් ගලක් (නදී)

:       0       0

මොහොමඩ් Sunday, 26 April 2015 11:00 PM

ලැජ්ජා නැතිකම. කටින්ද බනින්නේ (නදී)

:       0       0

දයා Monday, 27 April 2015 12:59 AM

හිල් වෙච්ච පන් මලු අරගෙන කඩේ යන උදවියනේ , අන්ච්චාවත සංකාරා (නදී)

:       0       0

ජයත් Monday, 27 April 2015 01:11 AM

කසුන් ඔබතුම ඉන්නේ ලංකාවේද කියල අපට හිතෙනවා ප්‍රතිචාරය දැක්කම (නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 27 April 2015 01:30 AM

කෝ අප්පා ලම්බෝගිනිය. එයින් පස්සේ දැක්කෙම නැහැනේ. (නදී)

:       0       0

රිතික් Tuesday, 28 April 2015 10:24 PM

චතුරි නංගී, මොකද සුමුදුහේවා මහත්තයා එන්නත් කලින් එයාවම මතක්කරගෙන මඟබලන්නේ? එයා දරු මල්ලෝ ඉන්නා තලත්තෑනියෙක් බව අමතකද? (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 28 April 2015 10:31 PM

අනේ අනේ චතුරි, ෆේස්බුක් බේබිලා රටක් ජාතියක් සංස්කෘතියක් ගැන නොදන්නවා විතරක් නෙමෙයි, මිනිසුන්ට විනීතව කතාකරන්නවත් දන්නේ නැහැ කියන කතාව ඇත්තයි එහෙනම්? (නි)

:       0       0

බටන්ගල Monday, 27 April 2015 02:10 AM

සම්පත් ගේ අදහසේ හැටියට කලකරුවා නිර්ණය කරන විදිය පොඩ්ඩක් කියන්නකෝ. හැබැයි කලින් කට්ටියට කඩේ ගිය අයත් ඇතුලත් නොවිය යුතුයි. (අ)

:       0       0

සිංහයා Monday, 27 April 2015 02:13 AM

මේ ගොල්ල 19 යේ මොනාද තියෙන්නේ කියලවත් දන්නවද දැනේ නැහැ. අහන්න බලන්න, අඩු ගැනේ විධායකේ අහෝසි කරන්න කියනවා එකේ තියෙන දේවලුත් කවුරුත් දැනේ නැතුව ඇති. පිස්සු (අ)......

:       0       0

රිද්මා ජයකොඩි Monday, 27 April 2015 02:15 AM

මෙතන නම් සඳහන් කලාකාරන් යැයි හඳුන්වන පිරිසෙන් නිරෝෂා සහ සමන්මලී දෙන්නා රුපවාහිනි සාකච්චාවකට ගෙන්වා ඔවුන් ලවා 19 මෙන්ම 20 වැනි සංශෝධනය ගැන මහජනතාව දැනුවත් කරවන්නට කටයුතු කිරීම කාලෝචිතයි. මොකද ඒ අය ජනහද දිනු සුප්‍රකට කලාකාරියන් බැවිනි.(අ)

:       0       0

කුරුවිට Monday, 27 April 2015 02:44 AM

මේ අයත් කලාකරුවන්ද ? (ස)

:       0       0

චාලි Monday, 27 April 2015 02:52 AM

රිද්මාගේ කතාවට මාත් පහක් දානවා. (නදී)

:       0       0

අබේරත්න - ටෝකියෝ Sunday, 26 April 2015 12:27 PM

අර ලැම්බෝගිනියක් ඉල්ලලා මැරෙන්න හදපු කෙනා හිටියද ? (බ)

:       0       0

සඳුන් Sunday, 26 April 2015 12:35 PM

19 එපා කියල අනෙක් සෙට් එක බහීද? (බ)

:       0       0

මාලනී Monday, 27 April 2015 03:22 AM

මේ නාට්‍යට මෙයාලට කියක් ගෙවනවද (අ)

:       0       0

කසුන් Sunday, 26 April 2015 12:58 PM

උද්ඝෝෂණය කරන්න කලින් අඩුමගානේ රටේ මිනිස්සු දන්නා කියන කලාකාරයෝ 10ක් 20ක් වත් එකතු කරගෙන ඉන්නවා.. (බ)

:       0       0

ගොම්මංකඩවල Sunday, 26 April 2015 12:58 PM

ඔය පණ්ඩිත කථාවලට දැන් ඉන්න උන් ගණන් ගන්නෑ (බ)

:       0       0

දහම් Monday, 27 April 2015 03:51 AM

19 ගැන දිනේෂ් ගුනවර්ධන ලස්සනට විග්‍රහ කළා. අවසාන වාර්තාව තාමත් හදල නැහැලු. ඉතින් මේ කට්ටිය මොනවද මේ දොඩවන්නේ ජනතාව මුලා කරන්න. (ස)

:       0       0

රොහාන් Sunday, 26 April 2015 12:59 PM

හොඳ වැඩක්. ඕකට අත උස්සන්නේ නැත්තේ දේශ ද්‍රෝහියෝ. (බ)

:       0       0

ශිහාන් Monday, 27 April 2015 04:43 AM

සමනලී ෆොන්සේකාගේ රගපෑම් පසුගිය මැතිවරණයේදී අප දැක්ක අති විශිෂ්ටයි..කුණුහරප චිත්‍රපටි හදල මිනිස්සුන්ට පෙන්නලා මොලේ විකෘත්ති කරලා සල්ලි හොයාගන කාපු අයත් මෙතන ඉන්නවා..උද්ඝෝෂණය කරන්න කලින් අඩුමගානේ රටේ මිනිස්සු දන්නා කියන කලාකාරයෝ 10ක් 20ක් වත් එකතු කරගෙන ඉන්නවා.. ඔහෙලා කියන දේවල් වලට අපි තව දුරටත් මුලා වෙන්නේ නැහැ (බ)

:       0       0

ඉන්දික Sunday, 26 April 2015 01:31 PM

ඔය කෑ ගහන කට්ටිය දන්නවද 19 හෝ 20 ගැන? අපි දන්නේ නැති හින්ද අහන්නේ.(බ)

:       0       0

සසන්ක Monday, 27 April 2015 05:00 AM

දැන් එතකොට නිරෝෂා , සමනලී දන්නවද ඔය 19 කියන්නේ මොකක්ද කියල..? (දිල්)

:       0       0

ආමන්ද Monday, 27 April 2015 05:29 AM

කුණුහරුප චිත්‍රපටි හදල මිනිස්සුන්ට පෙන්නලා මොලේ විකෘත්ති කරලා සල්ලි හොයාගෙන කාපු අය ඉන්නේ පැරදුන ජනපති සමග නේද.18 ට කිසිම හිරිකිතයක් නැතිව අත උස්සන එක කියවල බැලුවද කඩේ යන කට්ටිය (ස)

:       0       0

දුමින්ද Monday, 27 April 2015 05:29 AM

කලාව සහ දේශපාලනය දෙකම රඟ පෑමක්ද ? (ස)

:       0       0

ගීත් Monday, 27 April 2015 05:30 AM

මිනිසුන්ගේ ගරුත්වය තව දුරටත් අවශ්‍යනම් දේශපාලනයෙන් අයින් වෙන්න.. (ස)

:       0       0

ඇන්ජලෝ නුගාරා Sunday, 26 April 2015 01:49 PM

සමනලී ෆොන්සේකාගේ රගපෑම් පසුගිය මැතිවරණයේදී අප දැක්ක අති විශිෂ්ටයි (බ)

:       0       0

ශිහාන් Monday, 27 April 2015 05:32 AM

මුන්ට කියන්න ඕනි කලාකාරයෝ කියලා නෙමෙයි.. නලාකාරයෝ කියලා..යහපාලනයට කඩේ ගිහින් පජාත වෙලා හෙට අනිද්දා දේශපාලන කූනු කූඩුවට විසිවෙන්න ඉන්න මුන්ට දෑන් ඕනි මොකක් හරි බොරුවක් කරලා පෙන්නලා ආයෙත් පොරවල් වෙන්න.. මේ නලාකාරයෝ ටිකට මම කියන්නේ ජනවාරි 8 පස්සෙ ඒ හරකා දෑන් ජනතාව විකුණලා ඉවරයි කියලා..(ස)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 26 April 2015 01:55 PM

කෝ අප්පා ලැම්බෝගිනිය..එයින් පස්සේ දැක්කෙම නැහැනේ..(බ)

:       0       0

ගාමිණී දුල්ලෑවේ Sunday, 26 April 2015 02:00 PM

මේ අය වෙළෙන්දෝ (බ)

:       0       0

මහනාම - කඳාන Monday, 27 April 2015 11:24 AM

වින්සන්ට් මහතාණෙනි , සමපත් මහතාගේ කියමන , හරි කළා කරුවන් කාගේ වත් වන්දිබට්ටයන් හෝ අතකොලු නොවිය යුතුයි . නමුත් එයා ලත් මේ අපි ඔබතුමා වගේ මේ රටේ සමාන අයිති වාසි කම් ඇති පුරවැසියෝ , ඒ අනුව එයාල ටත් මේ රටේ දේශපාලනය කිරීමට අයිතියක් ඇත . නමුත් එයාල ජනතාවට අතරට ගෙන යා යුත්තේ එයාල සම්බන්ද පක්ෂයේ මතය නොවේ , සමාජයට වැදගත් යයි හිතෙන , කාලයට ගැලපෙන පණිවිඩයයි , මොකද එයාලට පුළුවන් මතයන් වඩා වේගයෙන් , පසුවෙන් හා ලාබදායි ලෙස සමාජ ගත කරන්න , එයා ලා ගේ රැකියාව අනුව එයාල පහසුවෙන් හොඳ සන්නිවේදන මාධ්‍යක් හැටියට භාවිතා කල හැක . මේ මාගේ පුද්ගලික මතයයි . (ස)

:       0       0

නජීව Sunday, 26 April 2015 02:42 PM

අනේ.........මේ ගොල්ලෝ දැක්ක කල්..(බ)

:       0       0

සුජිත් Sunday, 26 April 2015 02:56 PM

රටට බොරු කියලා අපරාද කරන්න නම් එපා (බ)

:       0       0

නාමල් වික්‍රමසිංහ Sunday, 26 April 2015 03:03 PM

කෝ ඔය කට්ටිය කලින් කියපු ලැම්බෝගිනි හෙලිකොප්ටර් එහෙම තාම ලැබුණේ නැද්ද (බ)

:       0       0

නුවන්ත Sunday, 26 April 2015 03:02 PM

19 දැකලා කියවලාවත් නැති අය තමයි මේ කඩේ යන්නේ (බ)

:       0       0

ඇඩ්රියන් ද මෙල් Sunday, 26 April 2015 03:20 PM

ඔහෙලා කියන දේවල් වලට අපි තව දුරටත් මුලා වෙන්නේ නැහැ (බ)

:       0       0

මහනාම - කඳාන Monday, 27 April 2015 11:55 AM

චතුරි යු.එස්.ඒ මොකද මෙච්චර ලස්සන සංවාදයක් යන තැනක ඔබ කතා කරන විලාශය ඔබ ගැන ගොඩක් දේවල් පවසනවා . (අ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Sunday, 26 April 2015 03:27 PM

කලාකරුවන් කිසිවෙකුත් ඉදිරිපත් කර ඇති නාම ලේඛනයේ නෑ. වන්දිභට්ටයින් කලාකරුවන් වන්නේ නෑ. කලාකරුවා යනු ජාතික වස්තුවක්. නියම කලාකරුවන් කිසිදා දේශපාලනයේ නිරත වන්නේ නෑ. (බ)

:       0       0

රංග රසික Sunday, 26 April 2015 03:39 PM

වහල් මානසිකත්වයෙන් ලංකාව මිදෙන්නේ කවදාද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 192 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1086 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3810 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2916 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3381 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1484 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site