IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


19 මහා උසාවියේ

19 වැනි  ව්‍යවස්ථා සංශෝධනයට   පක්ෂව  සහ  විපක්ෂව  දේශපාලන  පක්ෂ  නියෝජිතයින්   ඉදිරිපත්   කළ පෙත්සම්   ශ්‍රේෂ්ඨාධිකරණයේ දි   අද (02) සලකා බැලීය.

මේ  අවස්ථාවට   විපක්ෂ නායක   නිමල්   සිරිපාල   ද  සිල්වා    සභා නායක  හිටපු   අමාත්‍ය   දිනේෂ්   ගුණවර්ධන  එක්සත්   ජාතික  නිදහස්   සන්ධානයේ   මහලේකම්   හිටපු   අමාත්‍ය   සුසිල්   ප්‍රේමජයන්ත  යන  මහත්වරුන්   ඇතුළු  නිතිඥ  කණ්ඩායමක්    මේ  අවස්ථාවට   පැමිණි  අතර   ඔවුන්   මාධ්‍ය   හමුවේ  අදහස්   දැක්වුහ.

ජනතාවගේ   බලයට   පළුද්දක්   නොවී   විධායකයේ   බලයත්   ව්‍යවස්ථාදායකයේ බලයත්   හුවමාරු  කරන්නේ   කෙසේ   දැයි  විමසා   බැලිම  තමයි   මේ   නඩුව  හරහා   සිදුවෙන්නේ  යැයි   සුසිල්   ප්‍රේමජයන්ත  මහතා    කිය.

‘මුළු  රටම  බලා   හිඳින මොහොතක්  මේ.  පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය  විසින්   දෙනු   ලබන  අර්ථකථනය   පිළිබඳ   අපේ  අදහස්   අපේ  යෝජනා   ඉදිරිපත්  කරන්න අපි   පක්ෂයක්   විදියට  බලාපොරොත්තු   වනවා.‘ යැයි   දිනේෂ්  ගුණවර්ධන  හිටපු   අමාත්‍යවරයා  පැවසිය.

 

 

RDS_1223 RDS_11716 RDS_117214



අදහස් (0)

19 මහා උසාවියේ

දොම්පේ Friday, 03 April 2015 05:57 AM

විධායකය අහෝසිකරනු කියලා අවුරුදු 37ක්ම සටන්කළේ කවුද? (නි)

:       0       0

පද්මිණි Friday, 03 April 2015 06:11 AM

විධායක බලය ගැන කොයි පැත්තට කියන්නද? පහුගිය වසර 11 ගැන හිතද්දීත් බයහිතෙනවා. බලතල අඩුකිරීම පමණයි කළයුතු කියා මගේ හැඟීම. (නි)

:       0       0

අබේ- ටෝක්යෝ Thursday, 02 April 2015 04:36 PM

පොදු ජනතාවට යහපත් දෙයක් කර පල්ලා. (ස)

:       0       0

ඈන් Thursday, 02 April 2015 04:59 PM

ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය වෙලාවේ බලයට කුමන්ත්‍රණයක් ඇති නොවුනේ විධායකය නිසා. උතුරු පළාත් සභාව 'ඊලාම්' ප්‍රකාශයට පත් කලාම එම පළාත් සභාව විසිරුවා හැරියේ විධායක බලය නිසා. ඒ වගේම එක්දාස් නවසිය හැට ගණන් වල රටේ ඇති‍ වෙන්නට ගිය අසාර්ථක දේශපාලන කුමන්ත්‍රණ යලි ඇති නොවෙන්නට තමයි ජේ.ආර්. විධායකය ඇති කලේ. නමුත් එහි ඇති අධික බලතල නිසා පත්වෙන තැනැත්තා ‍ටික කාලයකදී 'බලයෙන් පිස්සු' වැටෙනවා. එනිසා අවශ්‍ය වෙලා තියෙන්නේ අධිකව ඇති බල තල කප්පාදු කිරීමයි. එංගලන්තය, ඉංදියාව වැනි රටවල ඇති ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයයි ලංකාවේ 'විධායකය' ගේන්න කලින් තිබුණ 'ප්‍රජාතන්ත්‍ර' පාර්ලිමේන්තු ක්‍රමයයි වෙනස්. 'විධායකය' පඹයෙක් කලොත්, පාර්ලිමේන්තුවේ සුලු පක්ෂ වුනත්, එම පක්ෂ වලට පලාත් සභාවල බලය තියෙනව නම් වෙනම රාජ්‍ය ඇති කර ගන්නත්, ඉඩම් සහ පොලිස් බලතල ලබා ගන්නත් පුලුවන්. එසේම එම ප්‍රාන්ත වලට මධ්‍යම රජයේ අනුමැතියෙන් තොරව 'විදේශ ආධාර' ලබා ගන්නත් පුලුවන්. එය අනිවාර්යෙන් රට දෙකඩ වීමයි. (ස)

:       0       0

ද සිල්වා Friday, 03 April 2015 07:06 AM

පළාත් සභා අහෝසි කරනු (නදී)

:       0       0

සම්පත් Friday, 03 April 2015 07:33 AM

මෙතන වෙන්නේ කුමන්ත්‍රණයක් ඇතුලේ කුමන්ත්‍රණයක්.(හේ)

:       0       0

රෂිකා Saturday, 04 April 2015 06:08 AM

මේ පළාත් සභා ,ප්‍රාදේශීය සභා ආදිය ඉවත් කර මනාප ක්‍රමෙත් අයින් කරන්න.ඊට කලින් ජනාදිපතිවරණයකින් ආපු අගමැති දැන්ම ඉවත් වෙන්න.නැත්නම් මේක විකාර පාර්ලිමේන්තුවක්. (ස)

:       0       0

රොහාන් Friday, 03 April 2015 02:27 AM

මමත් කැමතියි විධායක බලතල අඩුකිරීමට (නි)

:       0       0

නයනකාන්ත Friday, 03 April 2015 03:12 AM

සිද්ධවෙන්නේ කුමක්ද කියා අපිට නම් පැහැදිලියි (නි)

:       0       0

චාමර Thursday, 02 April 2015 02:40 PM

විධායකය ඕනෑ කියන්නේ ප්‍රජතන්ත්‍රවාදය එපා කියන අය කියන එක තවම අපේ මිනිසුන්ට තේරුනේ නැදද? (නි)

:       0       0

රත්නායක Friday, 03 April 2015 05:06 AM

ව්‍යවස්ථාව තැනින් තැන කෑලි කපලා වෙන කෑලි අලවලා කවදාහරි මේ පුංචි රට කෑලි වලට කඩන්න පහසු දුර්වල ව්‍යවස්ථාවක් හැදෙයි කියලයි අපිට බය.මිනිස්සු ඡන්දෙ දුන්නේ මේ රට බෙදලා කඩලා හරි දේශපාලකයන්ට බලයේ ඉන්න පුළුවන් වෙන්න නොවෙයි කියන එක මතක තියාගන්න.මිනිස්සු පාරට බහින දිනය ළඟයි.මේ රටේ තවත් ලේ ගංගා ඕනෑ නැහැ.ව්‍යවස්ථාව යනු දේශපාලකයන්ට අයත් බුදලයක් හෝ සෙල්ලම් බඩුවක් නොවේ. රට දේශපාලන ස්ථාවරත්වයකට එනතුරු ව්‍යවස්ථාවට අත නොතබනවා නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 116 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 814 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1705 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1096 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 459 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 280 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25053 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site