19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලෙස බල කෙරෙන පා ගමනක් බොරැල්ල ආයුර්වේද වට රවුම අසලින් ආරම්භ විය.
පාර්ලිමේන්තු වටරවුම දක්වා යන එම පා ගමනට මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු හිමිවරු, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති.
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ පොලිස් යකඩ වැට, ජල ප්‍රහාරක රථ හා අතිරේක පොලිස් බලඇණි රඳවා ඇත.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
19 සහායට මහා පිරිස් මැති සබේ පැත්තට
පිවිතුරු යහපාල Monday, 27 April 2015 12:13 PM
කට්ටිය නිකන් පෙන්නන්න හදන්නේ මහින්ද මහත්තය 19 ට අකමැතියි වගේනේ..මහින්ද මහත්තය මොකටද අකමැති වෙන්නේ..එතුමා ආයේ ජනපතිවරනෙකට එන්න නෙමෙයිනේ හදන්නේ..අගමැති පුටුවට එන්න..එතුමාව අපිට ඕන නිකම්ම නිකම් අගමැති කෙනෙක් කරන්න නෙමෙයි.බලතල සහිත ජනාධිපතිට උඩින් ඉන්න අගමැති කෙනෙක් කරන්න.එතුමා වගේම එතුමාට සහය දෙන සේරම 19 ට කැමතියි ..අකමැති කට්ටිය තමයි ඔය අනුන්ගේ පක්ෂ බදාගෙන අනුන්ගේ ජනමත මංකොල්ලකාගෙන කුමන්ත්‍රණ කර කර පුටුවේ බලතල රැකගන්න මේකට අංචිය අදින්නේ.(අ)
දුමින්ද Monday, 27 April 2015 05:21 AM
ජනතවට සුභ නම් වැදගත් (දිල්)
ෆාසි Monday, 27 April 2015 05:37 AM
ඔතන ඉන්න අයෙන් 99% ම 19 කියන්නේ මොනවාද කියා නොදන්නා අය (ස)
පිවිතුරු යහපාල Monday, 27 April 2015 11:57 AM
වැලිකඩ සංහාරය..? 19 යි ඒ මිනීමරු ස්ත්‍රීදූෂක කුඩු කාර පාතාල සමාජ පිලිලයනුයි අතර මොකක්ද තියෙන සම්බන්ධය ..එයාලට සාධාරණය ඉෂ්ට කරන්නද 19 ගේන්නේ. (ස)