IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


1959 මහ රෝහල ඇමැතුමයි

කොළඹ ජාතික  රෝහලේ  තොරතුරු දැන ගැනීම සඳහා 1959 කෙටි අංකයන් අද (4) හඳුන්වා දුන්නේය.

මේ අංකය අද පුකාශයට පත් කළේ ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජාතික රෝහලේ වෛද්‍ය මංජුල ධර්මවර්ධන හා වෛද්‍ය  රුවන් පෙරේරා මේ උත්සවයට සහභාගී වුහ.

ishan-1



අදහස් (0)

1959 මහ රෝහල ඇමැතුමයි

චමින්ද Monday, 04 August 2014 09:10 AM

සමහර රටවල හදිසි ඇමතුම් අංක තියෙන්නේ ලේසියෙන් මතක තබාගත හැකි අංක.උදා: [000] [111] යනාදී වශයෙන්. ඉතින් මේ අපබ්බ්‍රංශ ඉලක්කම් දානවට වැඩිය හොද නැද්ද ලේසි,මෙවැනි ඉලක්කම් ටිකක් යෙදුවානම්. (දී)

:       0       0

ප්‍රසන්න Monday, 04 August 2014 09:39 AM

ඉතා අගනා වැඩක් (දී)

:       0       0

සෑම් Monday, 04 August 2014 09:43 AM

මේ අංකයට කෝල් කලාම නර්ස්ලා මිඩ් වයිෆ්ලා කෙහෙවලු පටලවා ගන්න හැටි, දොස්තරලයි ස්පෙෂලිස්ට්ලයි සෝස් බෙදාගන්නහැටි එහෙම අහන්න ලැබේවි. (දී)

:       0       0

උදිත් Wednesday, 06 August 2014 12:20 AM

මේ අංකයට කතා කරලා අපිට පිළිතුරක් ලබාගන්න පුලුවන් වෙයිද? (නි)

:       0       0

උමේෂ් Wednesday, 06 August 2014 12:24 AM

හැබැයි ඔන්න අපි ගත්තහම කතාකරන්න ඕනෑ හො‍ඳේ (නි)

:       0       0

සමරසිංහ Monday, 04 August 2014 09:11 PM

රජයේ ඉතා වැදගත්ම ආයතනයකට ලෙහෙසි පහසු නොම්මරයක් වෙන් කරගන්න රජයට අමාරු නම් අනිත් ඒවා ගැන කුමන කතාද. (නදී)

:       0       0

අපොන්සු Monday, 04 August 2014 11:36 AM

මේක දවස් කියක් පවතීද? (නදී)

:       0       0

බංඩා Monday, 04 August 2014 11:38 AM

මේ මෙයාගේ උපන්දිනේ ඒක නිසා මතක තියාගන්න (නදී)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 04 August 2014 11:49 AM

මෙිකත් 119 වගේ ලේසියෙන් ප්‍රතිචාරයක් නොදක්වන අංකයක්ද....? (නදී)

:       0       0

පබා Tuesday, 05 August 2014 02:45 AM

එක නවය දෙපැත්තේ නවය පහ මැද්දේ කන්නාඩි ඇස් දෙකේ කෙනෙක් ඇත ජාතික රෝහලේ (නදී)

:       0       0

දේශබන්දු කිංස්ලි ජයසිංහ Tuesday, 05 August 2014 03:06 AM

ඉතා හොදයි. හැබැයි අංකයක් විතරක් ලබාදිමෙන්ම පලක් නැහැ. ඇමතුම් වලට කරුණාවෙන් පිලිතුරු ලබාදිම කලයුතුයි. (නදී)

:       0       0

අභය Monday, 04 August 2014 12:26 PM

අනේ චමින්ද ඔය වගේ නොම්ම්ර තියෙන්නේ බොහොම සීමිත ගණනක් (0001-9999) එය වගේම තාක්ෂණික ගැටළු හෙමත් තියනවා. අනික ඔය නොම්මරයක් අනුමත කරගන්න තියෙන්නේ පුදුම අමාරුවක්. එම නිසා ඔය කරලා තියෙන්නේ කරන්න තියන හොදම විදියක් තමයි. මමත් දුරකථන සම්බන්ධ ආයතනයක වැඩ කරන නිසා දන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1331 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1498 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 928 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1334 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site