IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


20ට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී

(මනෝප්‍රිය ගුණසේකර)

විසි වැනි සංශෝධනය සම්මත කළ ආකාරය සහ තවත් කරුණු කීපයක් අභියෝගයට ලක් කරමින්  ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල අවසර දුන්නේය.

එහි පෙත්සම්කරු වන නාගහනන්ද කොඩිතුවක්කු  මහතාට පෙත්සමේ ඇති අඩුපාඩු පෙන්වා දිමට විනිසුරු මඩුල්ල කටයුතු කළේය. එම අඩුපාඩු  සංශෝධනය කර  නව පෙත්සමක් ඉදිරිපත් කරන්නැයි  ද දැනුම් දුන්නේය.

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරු කටයුතු කළහ.



අදහස් (1)

20ට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී

gunarathna Saturday, 13 March 2021 01:30 AM

මෙයා අඩුපාඩු නොදැනෙන එවා ඉදිරිපත් කරන්නේ නැහැ දැනගෙන කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලංකා කුකුල් මස් චීනයට
2025 ජනවාරි මස 07 50 0

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


’’එක් චීනයක් ප්‍රතිපත්තිය’’ කැබිනට්ටුව දිගටම පිළිගනී
2025 ජනවාරි මස 07 78 0

ශ්‍රී ලංකා රජය ’’ එක් චීනයක් ප්‍රතිපත්තිය ’’ අඛණ්ඩව අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


‘‘වීවලට සහතික මිල ළඟදීම කියනවා‘‘
2025 ජනවාරි මස 07 34 0

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය


ආණ්ඩුවේ රෝහලේදී ඇස් අන්ධ වුනාට ආණ්ඩුව වන්දි ගෙවයි
2025 ජනවාරි මස 07 107 0

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්ම වලට භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ලිපි ද්‍රව්‍ය සහන දෙන පරාසය වැඩි කරයි
2025 ජනවාරි මස 07 110 0

පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන යටතේ අස්වැසුම නොලබන අනෙකුත් සුදුසුකම් ලබන පවුල්වල ළමුන් සඳහා දීමනාව ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට පිටු පෑ බස් රථයේ බලපත්‍රය අහෝසියි
2025 ජනවාරි මස 07 345 0

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථෙය් ධාවන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 464 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 237 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 225 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site