(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන දිනයේ තමා සිටියේ පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා යැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
මහින්දානන්ද ඇතුළු පිරිසක් එදින තමා සිටින්නේ කොහිදැයි සොයා බලා තිබූ බව කී කුමාරසිංහ මහත්මිය එහෙත් තමා 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදෙන බව තරයේ සිතාගෙන සිටි බව කීවාය.
20 වන සංශෝධනයට ඡන්දය නොදීමේ "රිටන් එක" පසුව තමාට ලැබුණු බව කී කුමාරසිංහ මහත්මිය එදා පනස් දෙකකට නියෝජ්‍ය,රාජ්‍ය ඇමතිකම් ලැබෙද්දී තමාට කිසිවක් නො ලැබුණු බවත් දේශපාලනේ කියන්නේ එය බවත් සඳහන් කළාය.
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
20ට ඡන්දෙ ගත් දා ගීතා මැතිසබේ පුස්තකාලයේ හැංගිලා
විපරමා Friday, 21 October 2022 03:50 PM
මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන මෝඩ මිනිස්සු ගැන මොන කතාද?
ravin Friday, 21 October 2022 04:00 PM
බෝක්කු කට
leckmichFriday, 21 October 2022 04:50 PM
ලෝකෙ වටේම ගියාට අපහාස නොකරනු...!
ගමේ එකාලා Friday, 21 October 2022 04:16 PM
මොනවා කියන්ඩද? බා බා බ්ලැක්ෂිප් කියනවා හැරෙන්ඩ.. ඉතුරු ටික අපිට හිතාගන්ඩම වෙනවා.?
Kumara Friday, 21 October 2022 05:47 PM
ඉස්සර නම් හරිම ආසයි.