ආරියරත්න රණබාහු
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම සඳහා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.
මෙය නොගෙනේම ආණ්ඩුව මීට දින කිහිපයකට පෙර තීරණයක් ගත් බව රජයේ ආරංචි මාර්ග කියයි.
ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු ත
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝට
යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව
සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
20ට ජනමත විචාරණයකුත් ඕනෑ
බුද්ධික Tuesday, 19 September 2017 07:59 AM
ජනමත විචාරණ අවශ්‍ය වන වගන්ති හැර සෙසු ඒවා තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කරගන්න පුළුවන්. මට තියෙන ගැටලුව ආණ්ඩුව මේක නොගෙන ඒමට තීරණය කළා නම් ඇයි අද මධ්‍යම පළාතේ සම්මත කරගත්තේ?
බුද්ධික Tuesday, 19 September 2017 10:27 AM
ඉහත මම සඳහන් කරපු ප්‍රකාශය මදක් නිවැරදි වෙන්න ඕනෑ. ශ්‍රේෂ්ටධිකරණය 2,3,4 කියන වගන්ති වලට ජනමත විචාරණයක් ඉල්ලා තියෙනවා. ඇත්තටම පනතේ තියෙන්නේ වගන්ති පහයි. පළවෙනි වගන්තිය පනතේ නම සහ අංකය. පස්වැනි වගන්තිය යම්කිසි පරස්පරතාවයකදී සිංහල එක පවතින බව. පනතේ හරය තියෙන්නේ 2,3,4 වගන්ති වල. ඒවා සියල්ලටම ජනමත විචාරණයක් ඉල්ලා තියෙනවා. එක්කෝ සංශෝධනය නොගෙන එයි. නැත්නං 2,3,4 වගන්ති සංශෝධනය කොට ඉදිරිපත් කරයි
wimale Tuesday, 19 September 2017 08:03 AM
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තියනවා .සම්මුතිවාදී ආණ්ඩුව නිසා ජනමත විචාරණේ ජය ගත හැකිය .
vipulaTuesday, 19 September 2017 08:53 AM
තුනෙන් දෙක බලයට එනකොට තිබුණට දැන් නම් දෙකෙන් එකක් වත් ජනතාවගේ කැමැත්ත නැහැ. පැරදුණු අය බලයට පත්කරගෙන හදාගෙන ඉන්න තුනෙන් දෙකට ජනතාවගේ කැමැත්ත නැති බව මැතිවරණයකින් තේරෙයි.
kasunTuesday, 19 September 2017 11:25 AM
අනේ ඔබ හරි... පුලුවන්නම් ජනමත විචාරණයක් තියන්න බලන්න කියන්න. දැන් මිනිසුන්ගේ හද ගැහෙන රාවෙට අනුව ඇපත් නැතිව යයි ආණ්ඩුවට.
Rane Tuesday, 19 September 2017 08:11 AM
මේ පනත පළාත් සභා ඡන්ද එකම දිනක පැවැත්වීමට නොව ඡන්දය කල් දැමීමටයි.
Rasi Tuesday, 19 September 2017 08:48 AM
පුදුම බයක් තියෙන්නේ, මහා මැතිවරණයත් කල් දාන්න 21 ත් ගෙනෙයි.