IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


20 ට උඩින් හකුරු යටින් කතුරු

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට සමහරුන්  බොරු  මුනිච්චාවට  කකුල් මාට්ටු දමන බව විපක්ෂ නායක නිමල්  සිරිපාල ද සිල්වා මහතා  පැවසිය.

සමහර දේහපාලන පක්ෂ විසි වැනි සංශෝධනය කඩාකප්පල් වනතුරු  බලා සිටින බව කී  විපක්ෂ නායකවරයා එක්සත් ජාතික පක්ෂයේ  අද සිටින්නේ  එවැනි  පටු  මානසිකත්වකැයි ද ප්‍රකාශ කළේය.

“අපි බලය ඉල්ලන්නේ ජාතික ආණ්ඩුවකට යන්න නොවේ.මන්ත්‍රී ආසන 113 ක්  ලබාගෙන අපිට අපේම ආණ්ඩුවක්  පිහිටුවා ගැනිමටයි ඒ හැකියාව අපට තිබෙනවා . ජාතික ආණ්ඩු ඕනෑය කියන්නේ  එවැනි හැකියාවක් නැති  උදවිය යැයිද ඔහු කීය.”



අදහස් (0)

20 ට උඩින් හකුරු යටින් කතුරු

ධම්මික. Monday, 08 June 2015 11:04 AM

නිමල් මැතිතුමා ඉක්මනටම නිවන් දකිනවද කරුණ කරලා.ලොකු දෙයක් රටට.තව අය ඉන්නවා නිවන් දැක්කිය යුතුය.(ම)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 June 2015 11:08 AM

හරි හරි මහත්තයෝ , අපි ඉස්සෙල්ලම මේක සම්මත කොරගෙන ඉමුකො , අනික ඉතින් ඔය කියන විදියට ආණ්ඩු පිහිටුවන්න දේසපාලකයන්ට කවුද අප්පේ බලය දුන්නේ ? (ම)

:       0       0

නාමල් Tuesday, 09 June 2015 02:43 AM

ඒකත් එහෙමද? (නි)

:       0       0

වින්සන්ට් Monday, 08 June 2015 11:23 AM

හිටපු ජනාධිපතිතුමා අර කියපු පයිල් සමඟ අපේම ආණ්ඩුවක්ද? දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රගතිශීලි ජනතා ආණ්ඩුවක්ද යන්න ජනතාව දැන ගත යුතුව ඇත.(ම)

:       0       0

අතාවුද Monday, 08 June 2015 12:53 PM

ඉතින් ඔබතුමාගේ ආසනෙම රැකගන්න බැරිකොට අනිත් ඒවා ගැන කුමන කතාද නේද? (ර)

:       0       0

සමන්ති Monday, 08 June 2015 02:51 PM

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට සමහරුන් බොරු මුනිච්චාවට කකුල් මාට්ටු දමන තුරු ඉන්නේ නැතිව විපක්ෂයේ වැඩි ඡන්දයෙන් සම්මත කරන්නකෝ . කාටවත් බලයක් දීලා නැහැ පාර්ලිමේන්තු කාලය දික්කර ගන්න. ඡන්දෙ දිනලා විපක්ෂ නායක කෙසේ වෙතත් පුලුවන්නම් ආසනයවත් රැකගන්න. (බ)

:       0       0

ධම්මික Tuesday, 09 June 2015 05:43 AM

හොරා අනුන්ට හොරා කියනවා. කකුල් මාට්ටු දාන මිනිස්සුන්ම අනුන් කකුල් මාට්ටු දානවා කියනවා. නිමල් සිරිපාල කකුල් මාට්ටු දදා විශ්වාසභංග ගෙන එන ගමන් කියනවා අනිත් අය කකුල් මාට්ටු දානවා කියලා. (ම)

:       0       0

රත්නායක Monday, 08 June 2015 08:10 PM

රටට ජනතාවට ආදරයට නොවේ.මැතිවරණයේදී තීරණයක් ගනිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 251 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1371 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1541 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 543 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1748 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 1791 1

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37036 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24402 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site