IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


20 ට එරෙහිව සමගි ජනබලවේගයෙන් විරෝධතා දිනයක්

(නිමල කොඩිතුවක්කු)

20 වන සංශෝධනයට එරෙහිව ලබන ඔක්තොම්බර් පස්වෙනිදා විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.

එදින සෑම දිස්ත්‍රික්කයකම ඉලක්කකරගනිමින්  කලු කොඩි ඔසවමින් කලු පටි බැදගෙන  විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරන බවද සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබන්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.

මෙයට සමගාමීව පත්‍රිකා බෙදමින්  ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

විස්සට එරෙහිව ලංකාවේ සෑම ආසනයකම ජනතාව ලබන 8 වැනිදා කොළඹට ගෙනවිත්  හයිඩ්පාක්  පිටියේදී දැවැන්ත  විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ඔහු කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සංවිධාන, සිවිල් සංවිධාන එකතුකරගෙන එම විරෝධතාවය ක්‍රියාවට නංවන බවද මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (8)

20 ට එරෙහිව සමගි ජනබලවේගයෙන් විරෝධතා දිනයක්

shantha disanayaka Tuesday, 29 September 2020 12:37 PM

දිනන්න තිබුණු ඡන්ද සේරම පක්ෂය කඩලාදාලා විනාශ කරලා හිත හදාගන්න ඔහොමවත් කරලා බලන්න. දැන් එක එක්කෙනා සමුගනිමින් පවා ඔය කරගෙන යන්නේ. ඔයාලාටත් ඔය ටිකම තමයි.

:       5       8

RohanaTuesday, 29 September 2020 01:12 PM

පක්ෂයට කොහොමත් මෙවර නම් දිනන්න බැහැ. තිබුණු ඡන්දත් නැතිවුනේ රනිල්ගේ වරදින්.

:       2       6

KK Tuesday, 29 September 2020 01:43 PM

20 සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් විපක්ෂයේ කාර්ය භාරය හරිහැටි කිරීමට නොහැකිවීම නිසා සමගි ජනබලවේගයේ නායක ඉල්ලා අස්වීමේ තීන්දුවක...?

:       4       5

Raveendra Tuesday, 29 September 2020 02:04 PM

සජී පුතාට විරෝධතා වැඩසටහන්වලට උපදෙස්, වැඩමුළු, ප්‍රායෝගික අත්දැකීම් අවශ්‍ය නම් කියන්න අපි කතාකරලා දෙන්නම්.. ප්‍රතිඵල අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි. කළුකුමාරයාගේ අන්තරේ ඉන්න මෝඩයින් ටිකට වැඩේ බාරදෙන්න වැඩිය වියදමකුත් යන්නේ නැහැ. ඕනෑවෙන්නේ කුඩු පැකට් කීපයක්...

:       6       10

sam Tuesday, 29 September 2020 04:03 PM

ආයිත් පාරක් කොරෝනා පතුරන්නද හදන්නේ...? කරුණාකරලා මේ ලෝකෙන් කොරෝනාව තුරන් වෙනතුරු ඉන්න​...

:       2       11

Bandara Tuesday, 29 September 2020 06:13 PM

ඔන්න පටන් ගත්ත ලංකාවට බොරු ආදරයක් පෙන්නන්න. අවුරුදු ගාණක් රට විනාශ කරලා....

:       0       0

Dilan Wednesday, 30 September 2020 01:38 AM

මෙන්න ඒ පාර මෙයාලා ජාතික දිනත් නම් කරන්න පටන් අරන්...

:       1       2

මුණසිංහ Wednesday, 30 September 2020 03:28 AM

කොහොම වෙතත් නිවාස අමාත්‍යාංශයේ වැඩවලටයි, සංස්කෘතික අමාත්‍යාංශයේ සල්ලිවලටයි කරපු දේවල් වලට උත්තර දෙන්න සූදානම් වෙන එක හොඳයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1083 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 965 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 924 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 630 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 547 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4934 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25320 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site