සමස්ත ලංකා 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලිය පෙබරවාරි මස 16 සහ 17 යන දින වලදී කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 25 ක් සහභාගීවීමට නියමිතය.
පළමු වටයේ තරග වලදී එම කණ්ඩායම් 25 කාණ්ඩ 8 ක් යටතේ ලීග් ක්‍රමයට තරග වදින අතර ඒ ඒ කාණ්ඩ වලින් පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් දෙවන වටයේදී කුසලාන, පළඟ, බඳුන සහ පළිහ ශූරතා වෙනුවෙන් තරග වැදීමට නියමිතය.
තරගාවලියට සහභාගි වන පාසල්
- ‘එ’ කාණ්ඩය - මහනුවර ධර්මරාජ විදුහල, වෙස්ලි විදුහල සහ ආනන්ද විදුහල
- ‘බී’ කාණ්ඩය - කොළඹ රාජකීය විදුහල, කොළඹ මහානාම විදුහල සහ පානදුර රාජකීය විදුහල
- ‘සී’ කාණ්ඩය - කොළඹ ශාන්ත පීතර විදුහල, කොළඹ ලූම්බිණී විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල
- ‘ඞී’ කාණ්ඩය - මහනුවර ත්‍රිත්ව විදුහල, බොරැුල්ල සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල
- ‘ඊ’ කාණ්ඩය - කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ පිළියන්දල මධ්‍ය මහා විදුහල
- ‘එෆ්’ කාණ්ඩය - කොළඹ ඉසිපතන විදුහල, ගල්කිස්ස ශාන්ත තොමස් විදුහල සහ කොළඹ කේරි විදුහල
- ‘ජී’ කාණ්ඩය - ගල්කිස්ස විද්‍යා විදුහල, කොළඹ නාලන්දා විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල
- ‘එච්’ කාණ්ඩය - මහනුවර කිංස්වුඞ් විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහල
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
20 න් පහළ සත් සාමාජික රග්බි තරග 16-17