IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘20 සම්මත කරන තුරු විසුරුවන්නේ නෑ‘

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් විසි වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන තුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ඇමැති රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේ දී පැවැසීය.

ජනාධිපතිවරණයේ දී දුන් පොරොන්දු ඉටු කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද ඔහු කීවේය.



අදහස් (0)

‘20 සම්මත කරන තුරු විසුරුවන්නේ නෑ‘

අමර Thursday, 25 June 2015 11:46 AM

පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැත්නම් මෙයාලා ගැනත් අපි තීරණයක් ගන්නවා (නි)

:       0       0

ජයනාත් Thursday, 25 June 2015 11:48 AM

අන්න එහෙම තද තීරණයක ඉන්න, 20 සම්මත කරගැනීමට. මොකද සමහරු හදන්නේ පාර්ලිමේන්තුව විසුරුවා 20 මඟහැරීමට (නි)

:       0       0

විකුම් Thursday, 25 June 2015 11:52 AM

මේ කට්ටිය දැන්මම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ . (නි)

:       0       0

විපුල් ශාන්ත Thursday, 25 June 2015 11:55 AM

විසුරුවා හැරියොත් සමහරුන්ට යන එන මං නැතිවෙනවා (නි)

:       0       0

විජයබාහු Thursday, 25 June 2015 12:16 PM

දැන්නම් බයවෙලා වගෙයි සමහරු ඉන්නේ (නි)

:       0       0

ප්‍රකාශ් Thursday, 25 June 2015 12:49 PM

ජනතාවට බොරු කියන එක තමයි හැම විටම කරන්නේ. (ර)

:       0       0

සේන Thursday, 25 June 2015 01:00 PM

රටේ සංවර්ධනය ඇණහිටලා දැන් හුඟක් කල්. 20 කියන්නේ රටේ දැවෙන ප්‍රශ්නයක් නෙමෙයි. රටේ සංවර්ධන ක්‍රියාවලිය කරගෙන යාම සදහා රටට ස්ථාවර පාර්ලිමේන්තුවක් අවශ්‍යයි (නි)

:       0       0

මහානාම - කඳාන Thursday, 25 June 2015 02:13 PM

රටේ සංවර්ධනය ඇනහිටියේ පාර්ලිමේන්තුවේ අස්ථාවරබාවය නිසා නොවේ. ආණ්ඩුව ගත් අධුරදර්ශි ක්‍රියාමාර්ග හා නොකළ හැකි ඡන්ද පොරොන්දු දුන් නිසාය. (නි)

:       0       0

ජයන්ත Thursday, 25 June 2015 04:03 PM

මේ ආණ්ඩුවේ ඉන්න එකෙක් කියන්න වැඩක් කරන්න පුළුවන්. (අ)

:       0       0

පාලිත පෙරේරා Thursday, 25 June 2015 05:17 PM

වැඩ කරන්න හැමෝටම පුළුවන්. වැඩේ මේ සමහරු කරන්න දෙන්නේ නැහැනේ. (නි)

:       0       0

හෙසාන් Thursday, 25 June 2015 08:02 PM

එදා හොඳට වැඩ කළ අය සිටි නිසා තමයි අවසාන දින වෙනතුරු, කිසිම ප්‍රචාරයක්වත් නැතුව ,නොසිතූ කෙනෙක් තරඟයට ඇවිල්ලා ජනාධිපති වුණේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 949 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1568 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1422 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1209 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site