IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


2013 වයඹ,මධ්‍යම,උතුර පළාත් සභා සමස්ත ප්‍රතිඵලය

2013 වයඹ, මධ්‍යම, උතුර පළාත් සභා සමස්ත ප්‍රතිඵලය

 



අදහස් (0)

2013 වයඹ,මධ්‍යම,උතුර පළාත් සභා සමස්ත ප්‍රතිඵලය

ගයා Monday, 23 September 2013 06:20 AM

නියමයි (නි)

:       0       0

නීල් රණා Monday, 23 September 2013 07:00 AM

තවත් අයර්ලන්තයක් වගෙයි (නි)

:       0       0

රාහුල Monday, 23 September 2013 07:10 AM

චමිල පානදුර, ඔය වගේ දේවල් කියන්න එපා (නි)

:       0       0

අනුරාද Monday, 23 September 2013 12:11 PM

මන් හිතන්නේ කොච්චර බදු මිල වැඩි උනත් මිනිස්සුන්ට තේරෙන් නේ ,පාර දිහා බල බල තමයි ඉන්න වෙන්නේ (දී)

:       0       0

ඉන්දික Monday, 23 September 2013 08:45 AM

විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ජේ.වී.පී. එකට මගෙනුත් ප්‍රණාමය !! (නි)

:       0       0

ජයකොඩි Monday, 23 September 2013 08:49 AM

අපේ අතිගරු ජනපතිතුමාට ජයවේවා (නි)

:       0       0

ලකී Monday, 23 September 2013 08:50 AM

චමිල - පානදුර,ඔයා පෙති ටික බිවුවද? (නි)

:       0       0

සේන Monday, 23 September 2013 08:53 AM

චමිල ලියල තියන දේ කියවලා දෙසැරයක් ඔලුවට ගන්න (නි)

:       0       0

නීල් Monday, 23 September 2013 09:10 AM

චමිල - පානදුර කියන දේ සිංහලුන් හැටියට නිතර නිතර මෙනෙහි කර අවශ්‍ය දේ ක්‍රියාවට නැංවීම අපේ වගකීමක් (නි)

:       0       0

ප්‍රදීප් Monday, 23 September 2013 09:12 AM

චමිලගේ කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 23 September 2013 09:15 AM

මේ තරම් විශාල ධනස්කනදයක් මුදා හැරලත්,මේ තරම් විශාල භීෂණයක් මුදා හැරලත්,මේ තරම් විශාල අරක්කු බෝතල් ප්‍රමාණයක් මුදා හැරලත්,සකල විද බලකායන්ගෙන් සහයෝගය අරගෙනත් මෙච්චරද අහවල්ලුන්ට පුළුවන් වුනේ. (නි)

:       0       0

ඇසළ Monday, 23 September 2013 09:19 AM

ඔස්ට්‍රේලියාව වගේ විශාල රටකත් ඉන්නේ මන්ත්‍රීවරු 150. අපි වගේ පුංචි රටකට මොකටද මෙච්චර මන්ත්‍රීවරු. (නි)

:       0       0

තිලක් Monday, 23 September 2013 09:37 AM

ඔබලාට හොදනම් අපිටත් හොදා.හෙට අනිද්දට සියලු දේවල් වැඩි වෙද්දී චන්දය දුන්නු අයට වහ කන්නයි සිද්ද වෙන්නේ.(අ)

:       0       0

ප්‍රබත් Monday, 23 September 2013 01:50 PM

ආශ්චර්යමත් ජනතාව (දී)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 22 September 2013 10:24 PM

විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ජවීපෙයට මාගේ ප්‍රණාමය පුද කරමි. (නි)

:       0       0

බංඩාර Sunday, 29 September 2013 02:18 PM

ලැබූ ජයග්‍රහණයට මගේ උණුසුම් සුබ පැතුම් ජනපති තුමනි. ජනතාව ගෙනත් බලන්න .ඔබ තුමාට දීර්ඝායුෂ පතමි.(නදී)

:       0       0

ප්‍රදිප් Sunday, 22 September 2013 10:32 PM

ගොඩාක්

:       0       0

සරත් Sunday, 22 September 2013 10:36 PM

පව්. ජනතා විමුක්ති පෙරමුණ තවත් දියාරු වෙලා ගිහින්. එන සැරේ මේ එකත් නැති වෙලා යයි. (නි)

:       0       0

මානගේ Tuesday, 24 September 2013 08:08 AM

පළාත් සභා අභ්‍යාස ආයතනය, පාර්ලිමේන්තුවට අවශ්‍ය පෙර පුහුණුව ලබාදෙයි.ඉන්පසු... (නි)

:       0       0

අනුරශාන්ත Monday, 23 September 2013 10:09 AM

කුම්බලා මාළු වැඩි වැඩියෙන් කනවනේ ඉතින් මොකද කරන්නේ (දී)

:       0       0

නිරන්ජන් Tuesday, 24 September 2013 08:14 AM

තව දෙන්න අරගොල්ලන්ට සංවර්ධනය (නි)

:       0       0

කුමාර.රෝමය Monday, 23 September 2013 02:33 PM

ෆොන්සේකාව කාපු ජනතා විමුක්ති පෙරමුණට ඔහොම වෙන්න ඕනා .(දී)

:       0       0

ෆස්රුල් ගෆූර් -කටාර් Monday, 23 September 2013 11:16 AM

ටිකිරි බණ්ඩා - මොනවා කලත් මොනවා දුන්නත් තීරණය ගන්නේ ජනතාව. සබරගමුවේ ප්‍රතිපල හොඳ නිදසුනක්. අති ප්‍රභයන්ගේ සහයෝගය ගත්ත අය දෙවෙනියා වුනා. සුදුස්සා පළවෙනියා වුනා. මේක තමා ඇත්ත. ජනතාව කැමති කෙනාට විතරයි ඔවුන් ඡන්දය දෙන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 603 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4018 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2506 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1309 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1429 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27632 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23554 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site