IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


2013 වසරේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඇස්මේන්තු පාඩුව කෝටි 60 යි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙම වසරේ (2-013) ඇස්තමේන්තුගත අයවැයට අනුව රුපියල් මිලියන 600 ක (රුපියල් කෝටි 60) පමණ පාඩුවක් පවතින බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.

වසර කීපයක සිටම දැඩිසේ පාඩු ලබන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මෑතකදී පත්වූ විධායක කමිටුවේ ප‍්‍රධාන උත්සාහය වන්නේ පිරිවැය කපා දැමීම් වැනි උපක‍්‍රම වලින් මෙම පාඩුව අවම කර ගැනීමයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කොන්ත‍්‍රාත් පදනම මත රැඳී සිටින සේවකයන් ඉවත් කිරීම පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ පසුගිය 9 වැනිදා පැවැති අවසන් විධායක කමිටු රැස්වීමේදී දැඩි අවධානය යොමු වී තිබූ අතර ඉදිරියේදී මුහුණදීමට සිදුවන දැවැන්ත පාඩුව පිළිබඳව හෙට (14) පැවැත්වීමට නියමිත විධායක කමිටු රැස්වීමේදීත් සාකාච්ඡුා කිරීමට නියමිත බව වාර්තා වේ.



අදහස් (0)

2013 වසරේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඇස්මේන්තු පාඩුව කෝටි 60 යි

සුමිතු Monday, 13 May 2013 12:49 PM

ලාබ ලබන්න නම් හම්බන්තොට තව ක්‍රීඩාංගනයක් හදන්න.එතකොට ක්‍රිකට් වගේම ආර්ථිකයත් හැදෙනවා (නි)

:       0       0

නදී Monday, 13 May 2013 12:54 PM

ක්‍රිකට් ආයතනය වගේ රටට විදේශ වීනිමය උපයන , විවිධ ක්‍රම වලින් අදායම් ඉපිය හැකි ආයතනයකටවත් ලාභ ලබන්න බැරි නම් ලංකාවේ අනෙකුත් ආයතන ගැන කවර කතාද ? (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 13 May 2013 01:04 PM

කෝ අපේ කුනු බිත්තර ගහන කට්ටිය? (නි)

:       0       0

දිලාන් Tuesday, 14 May 2013 09:06 AM

මම නම් ක්‍රිකට් වලට කැමති නෑ. (ස)

:       0       0

සුනිල් Monday, 13 May 2013 01:42 PM

කරු ඔයා හොරුන්ගෙත් හොරු කියන චිත්‍ර පටිය බලල නැහැ වගේ. (ස)

:       0       0

ජෝන් Monday, 13 May 2013 01:45 PM

වෙන අය ඇස්තමේන්තු කරන්නේ ලාබෙට මේ අය පාඩුවට. (නි)

:       0       0

අජිත් Tuesday, 14 May 2013 09:44 AM

කරු, හොරාගෙ අම්මගෙන් පේන අහල වැඩක් තියනවද? ඔයා ලංකාවෙ නෙමෙයිද ඉන්නේ.(නදී)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 13 May 2013 03:25 PM

මුළු රටම දන්නවා කවුද ක්‍රිකට් ආයතනය බංකොලොත් කලේ කියලා. ඔය සුරංගනා කතා අහන්නද ආරාදනා කරන්නේ. මෝඩකමට බෙහෙත් හොයාගෙන නැහැනේ. (ස)

:       0       0

රෝහිත Monday, 13 May 2013 04:00 PM

කවුද දැන් මේවට වගකියන්නේ? (නි)

:       0       0

අනිල් Monday, 13 May 2013 10:47 AM

සොරකම්වල ප්‍රතිපල. (ස)

:       0       0

වරුණ Monday, 13 May 2013 11:13 AM

ක්‍රිකට් ආයතනය කොපමණ පාඩු ලැබුවත් පරිපාලනය මොන විදිහට වෙනස් වුනත් සේවා කාලය තුල ලාබ ලබන එක නිලදාරියෙක් පමණක් බොහෝ කාලයක සිට සුවසේ වැජඹෙනවා. කව්ද දන්නවද.......? (නි)

:       0       0

ලෙස්ලි Monday, 13 May 2013 11:17 AM

නිකන් පඩි අරගෙන ඉන්න අයව ගෙදර යවන්න ඕනේ. (ස)

:       0       0

කරූ Monday, 13 May 2013 11:37 AM

ජනාධිපති තුමනි, කරුණාකර මේ ආයතනය ලාබ ලබන තත්වයට පත් කරන්න. ඔබතුමාට පින්. මොකද අපි ජීවිතය වගේ ආදරය කල ක්‍රීඩාව. හොරුන් ඉවත් කරන්න ඉතා ඉක්මනින්. (ස)

:       0       0

වරුණ Monday, 13 May 2013 12:02 PM

දේශපාලනය ගෑවුනාට පසේ තමයි විනාශය පටන් ගත්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1478 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 260 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4358 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 472 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 622 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2157 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38255 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site