IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


2015 ක්‍රිකට් කිරුළ ලංකාවේ

2015  වසරේදි පැවැත්වෙන  ක්‍රිකට් ලෝක කුසලාන එක් දින තරගාවලියේ දී ජයග්‍රාහී කණ්ඩායමට ලබා දෙක ලෝක කුසලානය  ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලයේ සිට   කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන්  අද   දිවයිනට ගෙන එනු ලැබීය.

මෙය  ලෝක කුසලානය තරගාවලිය සඳහා  සඳහා සහභාගී වන  රටවල් 12 ක වෙත ගෙන යාමට නියමිතය.

මෙම අවස්ථාවට   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් දි සිල්වා,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  ප්‍රධාන විධායක නිලදාරී ඈස්ලි දි සිල්වා, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක  ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක ළහිරු  තිරිමාන්න යන අය එක්   වුහ.

 

 

 



අදහස් (0)

2015 ක්‍රිකට් කිරුළ ලංකාවේ

චමින්ද Saturday, 05 July 2014 01:11 PM

මටත් හිතෙන්නේ ලංකා තිලකට මොනා හරි වැරදි දෙයක් කැවිලද කොහෙද. නැත්නම් උපන් හැටිද ? (නදී)

:       0       0

සුනිමල් Friday, 04 July 2014 08:24 PM

ඕක අපිටම ලැබේවායි කියා පතනවා (නි)

:       0       0

චමින්ද Friday, 04 July 2014 08:27 PM

දැන් ඕස්ට්‍රේලියාවයි, එංගලන්තයයි,ඉන්දියාවටයි ඕනෑ විදියටනේ අනෙක් රටවල් වලට ක්‍රිකට් ගහන්න වෙලා තියෙන්නේ.ඉතාමත්ම කනගාටුදායකයි. (නි)

:       0       0

සුරේෂ් ප්‍රියදර්ශන Saturday, 05 July 2014 01:39 PM

මොකටද තිරිමාන්නට දෙන්නේ. මැතිව්ස් හැම තරඟයක්ම දිනුවානේ (නදී)

:       0       0

ෂේන් Saturday, 05 July 2014 03:49 PM

මොකටද ඕක මෙහෙට ගෙනාවේ අනිත් රටවලට යවන්න. කොහොමටත් ඕක මෙහෙට ගේනවනේ (නදී)

:       0       0

ෆාතිමා Friday, 04 July 2014 10:40 PM

ආයේ ගෙනෙන කල් වත් පරිස්සමට අරන් යන එක හොදයි (නදී)

:       0       0

සීලා Friday, 04 July 2014 11:12 PM

2115 දී ඕක අපිට ලැබෙන නිසා ඔහොමම තියලා යන්න කියන්න. (නි)

:       0       0

කෝලි Saturday, 05 July 2014 04:58 PM

ලංකා තිලක්ට පිස්සුද? (නදී)

:       0       0

කෝලි Saturday, 05 July 2014 04:59 PM

ලංකා තිලක් පගාවට කඩේ යනවා වගේ (නදී)

:       0       0

අජිත් Saturday, 05 July 2014 05:21 PM

ලංකා තිලක්, ඔබ හරි. මට පේන්නේ උතුර දකුණ මාරුවෙලා තියෙන්නේ මෙයාලට වගේ. තේරෙන්නේ නැද්ද හලෝ තිරිමාන්නට වැඩිය චන්දිමාල් හැම අතින්ම ඉදිරියෙන් ඉන්නවා කියලා. (නදී)

:       0       0

අජිත් Saturday, 05 July 2014 05:30 PM

හරි නම් මේ වෙලාවේ තිරිමාන්න අයින් වෙලා චන්දිමාල්ට තැන දෙන්න ඕනේ නියම මහත්මයෙක් වගේ (නදී)

:       0       0

කමල් Saturday, 05 July 2014 05:53 PM

මට පේන්නේ අජිත්ටත් අමු කැවිලා වගේ. මේ නිව්ස් එකේ චන්දිමාල් ගැන කතාකරන්නේ නැහැනේ (නදී)

:       0       0

කෝලි Saturday, 05 July 2014 05:55 PM

ලංකා තිලක්ටයි එයාට කඩේ යන අජිත්ටයි වලිගේ පෑගිලා. ඔයාල හිතන විදියට එ්ක වෙන්නේ නෑ. අපි හිතන විදියටයි එ්ක වෙන්නේ. නැද්ද කියල බලන්න. මේවා ලියල කුජීත වෙන්නේ නැතිව වැඩක් බලන් ඉන්න. (නදී)

:       0       0

සිරා Saturday, 05 July 2014 05:57 PM

චන්දිමාල්ට උප නායකත්වය දෙන්න, තිරිමාන්න අයින් කරන්න එංගලන්තේ දී එයාට බැරි උනා. නවසීලන්තය, ඕස්ට්‍රේලියාවෙදි තිරිමාන්නට සෙල්ලම් කරන්න බැහැ. (නදී)

:       0       0

කුමාර Saturday, 05 July 2014 06:06 PM

මැතිව්ස්ට වඩා තිරිමාන්න හොඳයි නම් ලෝකේ ඕල් රවුන්ඩ්ලා 10 අතර තිරිමාන්න නැත්තේ ඇයි? අජිත් ගේ අන් එනවද කියල බලනවද? (නදී)

:       0       0

ලුම්බිණි Saturday, 05 July 2014 06:31 AM

දැන් ඉතින් ඔන්න අපේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. (නදී)

:       0       0

ලංකා තිලක් Saturday, 05 July 2014 07:12 AM

මැතිව්ස් වෙනුවට තිරිමාන්නට නායකත්වය දෙන්න. (නදී)

:       0       0

කමල් Saturday, 05 July 2014 07:46 AM

ලංකා තිලක්ට උතුර දකුණ මාරුවෙලා වගේ ....... (නි)

:       0       0

අචිනි Saturday, 05 July 2014 09:50 AM

මේ වගේ අවස්ථාවකට අපේ රටේ දේශපාලකයන්ව ගාව ගත්ත නැති එක ගැන සුබපැතුම්. මේ කුසලානයත් අපිටම ගේන්න අපේ කොල්ලන්ට ශක්තිය ලැබේවා (නදී)

:       0       0

මිගිද Friday, 04 July 2014 06:46 PM

මේක හරියට ධාතු වඩම්මලා වගේනේ ප්‍රදර්ශණය කරන්නේ. (නදී)

:       0       0

රොහාන් සෞදි Friday, 04 July 2014 06:47 PM

2015 දී ලංකාවට මෙය රැගෙන එන්නට අපේ කණ්ඩායමට ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. (නදී)

:       0       0

සිසිර Saturday, 05 July 2014 10:49 AM

2015 කොහොමත් අපිට ඕක ලැබෙනවා (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 04 July 2014 06:56 PM

මේක ලංකාවේ හොරුන්ගෙන් පරිස්සම් කර ගන්න. නැත්නම් ලජ්ජා සහගත වැඩ වෙන්න බැරි නැහැ. (නදී)

:       0       0

චමින්ද Friday, 04 July 2014 06:59 PM

අපිට ලෝකයේ පළමු වතාවට දිවා රාත්‍රී ටෙස් තරගයක් බලන්න පුළුවන් වේවි නුදුරු අනාගතයේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර. ආරංචි විදියට පාවිච්චි කරන බෝලය රෝස පාට බෝලයක්. (නදී)

:       0       0

දිසානායක Saturday, 05 July 2014 11:31 AM

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් හැමෝටම සහබාගි වෙන්න අවස්ථාවක් උදාකර දුන්නා නම් හොඳයි. ජයග්‍රහණය කරන්න හැමෝම ඉන්න වෙනවා (නදී)

:       0       0

දිසානායක Saturday, 05 July 2014 11:31 AM

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් හැමෝටම සහබාගි වෙන්න අවස්ථාවක් උදාකර දුන්නා නම් හොඳයි. ජයග්‍රහණය කරන්න හැමෝම ඉන්න වෙනවා (නදී)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 04 July 2014 07:41 PM

මේක කොහොමටත් නැවත ලංකාවට අරගෙන එන බව අපිට විශ්වාසයි (නි)

:       0       0

හේමන්ත Friday, 04 July 2014 07:57 PM

ආපොයි පකිස් පෙට්ටියක දාලයි ගෙනත් තියෙන්නේ. 2015 ඕක අතින් උස්සන් එන්නේ අපේ කට්ටිය 96 වගේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 674 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1348 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 296 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site