පසුගිය වසරේ ජනවාරියේ සිට අගෝස්තු අවසානය දක්වා සිදුවූ මනුෂ්‍ය ඝාතන, ලිංගික අපරාධ, ගෙවල්බිඳීම්, කොල්ලකෑම් හා සොරකම් යන ප්‍රධාන අපරාධ සංඛ්‍යාව මේ වසරේ එම කාලයේදී 264කින් වැඩි වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
පසුගිය වසරේ මුල් මාස අටේදී එවැනි අපරාධ 5231ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ එම ප්‍රමාණය 5495 දක්වා ඉහළ ගොස් තිබේ.
2015 අගෝස්තු මාසයේ එවැනි අපරාධ 623ක් වාර්තා වී ඇති අතර මෙම වසරේ අගෝස්තුවේ 689ක් වාර්තා වී ඇත.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
2016 අපරාධ වැඩිවෙලා?
මනෝජ් Wednesday, 07 September 2016 02:51 PM
සුජීවගේ අදහසට මමත් එකඟයි. අපරාධ මර්දනයට තිරසාර උපාය මාර්ග අවශ්‍යයි. 2003 හඳුන්වාදුන් මාර්ග සැළැස්ම ක්‍රියාත්මක කළයුතුය. ප්‍රජා පොලිස් කාරණය වචනයට සීමාවෙලා. (නි)
සුජිව Wednesday, 07 September 2016 08:34 AM
මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම අස්ථාවර වෙලා අසහනයට පත් වුණාම තමයි රටක අපරාධ වැඩිවෙන්නේ.නීතිය හා සාමය රැකීම අසාර්ථක වුණාම අපරාධ වැඩිවෙනවා.මට පේන හැටියට අපේ රටේ මේ දෙකම වෙලා තියෙන්නේ.හැබැයි මේකට තියෙන විසඳුමට මිනිස්සු කැමති නැ.(ම)
හිරාන් Wednesday, 07 September 2016 08:47 AM
යහපාලන ආණ්ඩුවක් තියෙනකොට මෙහෙම වෙන්නේ මක්කැයි. (බ)
දුමින්ද Wednesday, 07 September 2016 08:47 AM
ඔබට දැන් සතුටුද (බ)
ගයාන් Wednesday, 07 September 2016 08:55 AM
තව මොන විපත් වේවිද දන්නේ නැහැ (බ)
ජයන්ත Wednesday, 07 September 2016 09:03 AM
ඒකට කමක් නැහැ මොකද දැන් අපට සංහිදියාව තියෙනවනේ ළමයෝ. නැද්ද මන් කියන්නේ! (බ)
චාමර වත්තල Wednesday, 07 September 2016 09:10 AM
පුජිත මහතාගේ නීතිය නැවිල්ලේ හොඳකම තමා ලංකාවට එන්නත් බය හිතෙනවා දැන් (බ)
දිනේෂා සුබසිංහ Wednesday, 07 September 2016 09:38 AM
සුදු වැන් සුදු වැන් කියල කෑගහල යහපාලනය ගෙන්න උඩපැනපු අය මේගැන කිසිම සද්දයක් නැතිව ඉන්නේ මොකද කියන එක ප්‍රශ්නයක්. පසුගිය රාජපක්ෂ පාලන කාලය තුල විදේශ ගතව සිටි පාතාල නායකයන් යහපාලනය යටතේ නැවත ලංකාවට පැමිණීම මෙයට ප්‍රධාන හේතුවක්. (බ)
ටෙෂාන් Wednesday, 07 September 2016 10:51 PM
ඒ වුණත් අපිට නම් මේ වෙනස හොඳයි (නි)
බමුණු ආරච්චි Wednesday, 07 September 2016 10:46 PM
සෙනරත්, මේගොල්ලෝ කරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (නි)
සෙනරත් Wednesday, 07 September 2016 10:35 AM
ඕනෙම කෙනෙකුට මහා ප්‍රාඥයෝ වගේ ලොකු කතා කියන්න පුළුවන්. එත් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ කෙනෙකුට ඔය කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. එකම තමයි යහපාලනයට වුණෙත්. පසුගිය ආණ්ඩුව විවේචන වලින් පතුරු ගැහුවා. දුෂණය නතර කරාම සංවර්ධන වැඩ ඕනේ තරම් කරන්න පුළුවන් කිව්වා. පොලිස් කොමිසම ආවම රටේ අපරාධ ගොඩක් අඩුවෙනවා කිව්වා, ඖෂධ ප්‍රතිපත්තියට වුණ දෙයක් කිව්වා. දැන් බලයට ඇවිල්ල අවුරුදු 1 යි මාස 8ක් වෙනවා. මොනවද කෙරුනේ ? (ම)
ඉන්දික Thursday, 08 September 2016 01:26 AM
සෙනරත්, ඔය මොනවා නැතත් ලක්ෂ 62ක් වූ බුද්ධිමත් ජනතාවට යහපාලනයයි සංහිඳියාවයි තියෙනවනේ. නොකා නොබී ගුටි කකා අපි ඒ දෙක ආරක්ෂා කරමු (නි)