IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


2018 සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීපයට

කොළඹ හැව්ලොක් සිටි ශ්‍රවණාගාරයේදී අද සවස පැවැති 2018 සමාජ මාධ්‍ය දින සම්මාන ප්‍රදානෝත්සවයේදී වසරේ විශිෂ්ටතම පුවත්පත උදෙසා පිිරිනැමෙන සමාජ මාධ්‍ය සම්මානය අද (07) ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට හිමිවිය.

සමාජ මාධ්‍ය සඳහා කාණ්ඩ 13ක් යටතේ සම්මාන පිරිනැමිණ.

සමාජ මාධ්‍ය දින වෙබ් අඩවිය ඔස්සේ දෙසතියක පමණ කාලයක් පැවැති මනාප ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් අනුව මෙම සම්මාන තෝරා ගැනිණ.

ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට මෙම සම්මානය ලැබුණු අවස්ථාවේදී අප සමග සැමදා රැඳී සිටි දයාබර ලංකාදීප පාඨකයන් ගෞරව පූර්වකව සිහිපත් කරමු.



අදහස් (13)

2018 සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීපයට

Chamara Saturday, 07 July 2018 05:26 PM

ලංකාදීපය එකට එන්නම ඕනේ! නියමයි.

:       0       0

Rathna Saturday, 07 July 2018 06:26 PM

සුබපැතුම්,... ජයෙන් ජය පතමි.

:       0       10

V.warnakulasuriya Saturday, 07 July 2018 07:25 PM

මේ මොහොතේ පාඨක අපිද " ලංකාදීප" පුවත්පත ගෞරව පූර්වකව සිහිපත් කරමු. තවදුරටත් නිවැරදි ගමනකට සුබපතන අතර අපේද සතුට ප්‍රකාශ කරන්නෙමු.

:       0       11

කුසුම් Saturday, 07 July 2018 09:35 PM

මේ අන්තර්ජාල ලංකාදීප මාධ්‍යය ඔස්සේ මීට වසර පහකට පමණ ඉහතදී, පිටරට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මෙන්ම ලංකාවේ විවිධ ප්‍රදේශවල වෙසෙන විවිධ ආගම්වලට අයත් ජනතාවට අපහාස වන අයුරින්, විවිධ නම් වලින් අදහස් පලකොට තුච්ච ලෙස සිංහල ජනතාව අපහාසයට පත් කළා ඔබට මතක ඇති නේද? මාධ්‍යයක් ලෙස ඔබ ශ්‍රී ලාංකික ජනතාව ලොව වෙසෙන පහත්ම ජාතිය ලෙස අපිට අවබෝධ කර ගන්නට උපකාරි වූවා. මේ වනවිට ඔබ සමාජයට වැපිරූ බීජවල සරු අස්වැන්න, සරුවට නෙලන බව අපි ඉතාම ආඩම්බරයෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමු. ඉදිරි කාලයේදීත්, බඩට පමණක් නොව මොලයටද සම්මානයක් ලැබෙන ලෙස ක්‍රියා කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මම ඔබලාට සුබපතමි!

:       0       0

Saneera Kanchana Sunday, 08 July 2018 12:26 AM

අපගේ උණුසුම් සුභ පැතුම් .....!!!!!!!

:       0       12

ලුම්බිණි Sunday, 08 July 2018 12:54 AM

සුභ පැතුම්!

:       0       5

td Sunday, 08 July 2018 02:23 AM

වසරේ විශිෂ්ටතම පුවත්පත උදෙසා පිිරිනැමෙන සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට හිමිවිය. සත්‍ය වශයෙන්ම ලංකාදීප පුවත්පතට මෙම සම්මානය ලැබිය යුතුමය. ලංකාවේ පමණක් නොව විශේෂයෙන්ම ලොවපුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට ලංකාව පුරා දිනපතා සිදුවන සියලු තොරතුරු සමබරව ඉතා ඉක්මණින් ලොවපුරා ගෙන යන්නේ ලංකාදීපයයි.

:       32       51

ජයරත්න වික්‍රමාරච්චි-කරුවලගස්වැව Sunday, 08 July 2018 04:52 AM

ජයෙන් ජයවේවා! හදපිරි පුබ පැතුම්

:       24       51

Mallika Sunday, 08 July 2018 05:28 AM

සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීපයට ලැබුණු එක ගැන සුබපැතුම් !!! නිවැරදි දේ නිවැරදිවම දාන එකම පුවත්පත මෙයයි.

:       13       23

Samathasena A . Aluthgama Sunday, 08 July 2018 07:38 AM

"මහජන සේවෙ සලසා නිසි ලෙස රටට " " රට දැය සමය රකිමින් එඩිතර ලෙසට " " යන ඒ ගමන මහ විරුවෙකු ලෙස පෙරට " "පුදනෙමි මල් මිටක් 'ලක්දීපයෙ' නමට "

:       10       105

karunaratne dissanayake Sunday, 08 July 2018 09:20 AM

ගොඩක් ස්තුතියි...!!!

:       0       6

සතයපාල Sunday, 08 July 2018 11:04 AM

දිවයිනේ ප්‍රමුඛතම අන්තර් ජාල පුවත්පත වන ලංකාදීපයට ලැබුණු මේ සමාජ මාධ්‍ය සම්මානය පිළිබඳව සතයපාලගේ උණුසුම් සුබ පැතුම් ලංකාදීප කතෘ මණ්ඩලයට යොමු කරමි..

:       0       0

විකුම් රංගන Sunday, 08 July 2018 11:23 AM

ඇත්තෙන්ම ලංකාදීප අන්තර්ජාල පුවත්පතට මේ සම්මානය ලැබීම ගැන සතුටු විය යුතුයි. ජනතාවගේ විවිධ වූ අදහස් පල කිරීම සඳහා ඔවුන් දක්වන දායකත්වය අප අගය කරන අතර, සැවොම එකතුවී ඔවුන්ට ශුභ ප්‍රාර්ථනා කරමු...!!

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 0 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 389 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 724 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 997 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 935 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1814 2

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 525 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2059 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site