(චමින්ද මුණසිංහ)
කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ 2020 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගය 2019 වසරේ වාර්තා වූ සියයට 2.3ක වර්ධනය හා සසඳන විට සියයට 3.6ක සංකෝචනයක් පෙන්නුම් කරන බව 2020 වසර සඳහා වන ජාතික ගිණුම් ප්‍රකාශයට පත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2020 වසරේ තුන්වැනි කාර්තුවේදී සියයට 1.3ක ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බව ද සංඛ්‍යා ලෝඛන දෙපාර්තමේන්තුව පෙන්නා දෙයි.
ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 9,883,350ක් ලෙස 2019 වසරේ වාර්තා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 2020 වසරේදී රුපියල් මිලියන 9,530,606ක් ලෙස පහත වැටී ඇති බව පෙන්නා දෙන සංඛ්‍යා දෙපාර්තමේන්තුව පවත්නා මිල ගණන් යටතේ 2019 වසරේ රුපියල් මිලියන 15,012,953ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදනය 2020 වසරේදී රුපියල් මිලියන 14,972,995 දක්වා පහත වැටී ඇති බවත් එය 2019 වසර හා සැසඳීමේදී සියයට සෘණ 0.3ක වෙනසක් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ආර්ථිකයේ ප්‍රධාන සංරචක හතර වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකළ යුතු බදු පවත්නා මිල යටතේ 2020 වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදනයට දැක් වූ දායකත්වය පිළිවෙළින් සියයට 8.4ක්, සියයට 26.2ක්,සියයට 59.7ක් සහ සියයට 5.7ක් බවද සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුව පෙන්නා දෙයි.
2020 වසරේදී කෘෂිකාර්මික,කර්මාන්ත සහ සේවා යන අංශ තුනම පෙර වසරට සාපෙක්ෂව පිළිවෙළින් සියයට 2.4ක් සියයට 6.9ක් සහ සියයට 1.5ක සෘණ වර්ධන වේගයක් වර්තා කර ඇත.
පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානු
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත.
ශාරීරික අභ්‍යාස කිරීම සඳහා යමින් සිටියදී වත්තේගම නගරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ ලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) යන අය යටකර මරා දමා පළාගොස් සැඟව සිට
තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටිය
පෙත්සම කැඳ වූ අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ, තම සේව
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරව
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
2020 අර්ථික 3.6 හැකිලෙයි
Aziz Wednesday, 17 March 2021 11:03 AM
බන්දුල හිටියොත් තව අවුරුදු 3කින් රට ඉවරයි.