IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


2020 දී විධායකය ඉවරයි ?

විධායක ජනාධපති ධූරය අහෝසි කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයෙන් පසුව බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ද ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2020 ජනවාරි 09 දා ය.

_DSC0180

 



අදහස් (0)

2020 දී විධායකය ඉවරයි ?

වික්‍රමරත්න Wednesday, 18 November 2015 12:38 PM

එහෙනම් අපි එතෙක් ඉවසමු (නි)

:       0       0

අබය Wednesday, 18 November 2015 11:59 PM

මේක අතාරින්න කාටවත් හිත නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

උදයසිරි‍ Wednesday, 18 November 2015 12:49 PM

ඒ කියන්නේ අපේ බලාපොරොත්තු දැන්ම ඉටුවෙන්නේ නැහැ? (නි)

:       0       0

කපිල Wednesday, 18 November 2015 01:18 PM

ජනවාරි 8 ට කලින් එහෙම කිව්වේ නැහැනේ.. (ර)

:       0       0

අනිල් Wednesday, 18 November 2015 01:24 PM

හොඳ වැඩක්. (ර)

:       0       0

ජානක Wednesday, 18 November 2015 02:22 PM

මරු යහපාලනය (බ)

:       0       0

ජි නන්දන Wednesday, 18 November 2015 03:04 PM

විධායක ජනාධිපති ධූරය අහෝසියි කියන්නේ ජනාධිපතිවරණයත් අහෝසියි 2020 අනිවාර්යෙන් මහ මැතිවරනය පැවැත්තිය යුතුයි මහින්ද මහත්තයට අගමැති වීමට කිසිම නීතිමය ගැටලුවක් නෑනේ. (ර)

:       0       0

කවීෂා Wednesday, 18 November 2015 03:23 PM

හොඳ තීරණයක්. (ර)

:       0       0

කුමාර Wednesday, 18 November 2015 03:56 PM

ඔයාල කියනවා අපි අහනවා ...අනේ මෙහෙම ලංකාවක්..(බ)

:       0       0

විජිත් Wednesday, 18 November 2015 04:10 PM

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය යනු අප ජීවිතයේදී අත්දුටු දරුණු ඒකාධිපති චරිතයක්. එය අද නැතිනම් හෙට අවසන්වේ යයි අප හැමදාමත් සිහින මැවුවා ... 1977 සිට අද දක්වාම අප සැම දකිනා සුන්දර සිහිනයක් මේ.මේ සිහිනය කවමදාකවත් සැබෑ නොවෙනා එකක් බව දැන් හොඳටම පැහැදිලියි...ඉතින් හිතවතුනේ, හිතවතියනි,..අපි ඒ සුන්දර සිහිනයේම ජීවත්වෙමු. කවමදාවත් අවදි නොවී එහිම ජීවත්වෙමු. (බ)

:       0       0

රතන Wednesday, 18 November 2015 04:17 PM

මෙයාලට යන්න තැනක් තියනවා මෙයාලා කියන බොරුවලට ඇත්තමයි නිරය (බ)

:       0       0

චතුර Wednesday, 18 November 2015 05:20 PM

යහපලනෙට බලගිරිදොශේද මන්ද. (රේ)

:       0       0

සුසන්ත Wednesday, 18 November 2015 07:43 PM

අය වැය අවසන් වෙනතුරු "විධායක ජනාධිපතිධුරය" නමැති කෙටි නාටකය, පාලක පක්ශයේ දැඩි ඉල්ලිම පරිදි, පාර්ලිමෙන්තු සංකිර්ණය ඇතුලු සියලුම මාධයය ආයතන සිනමාහල්වලදි නැවතත් තිරගත වේ(රේ)

:       0       0

ලක්සිරි Wednesday, 18 November 2015 08:08 PM

විධායක ජනාධිපති ක්‍රමයෙන් නිහතමානී සාධාරණ ජනාධිපති තුමෙකුට රටකට උත්තරීතර සේවයක් කල හැකියි. මෛත්‍රී පාල සිරිසේන වැනි මහතෙකුට එම නිලය ගැලපේ. නමුත් මෙය ප්‍රශ්නයක් වන්නේ ඒකාධිපති පාලකයෙකු අතට පත් වූ විට පමණි. එම නිසා මෛත්‍රී පාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන් වෙනවත් සමග අහෝසි කිරීම වඩාත් උචිතවේ. (රේ)

:       0       0

ලියොන් ගුනවර්ධන Wednesday, 18 November 2015 08:25 PM

මොකක් අනේ මේකතාවේ තේරුම අපේ දිවංගත ගරුතර සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය ඉදිරියේ මීට මීට දින කිහිපයකට පෙර අප ජනාදිපති තුමා දුන පොරොන්දුවත් එතුමා කල කතාවත් අපේ ගරු විදේශ ඇමති මංගල සමරවීර මහතා ඇසුවද නොදනී (රේ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 18 November 2015 08:38 PM

පච ටීම් එකේ නායක පච මංගල !!!!!!!!!!!!!.(රේ)

:       0       0

අමල් Wednesday, 18 November 2015 12:10 PM

ඔය දිනයට හරි කරනවානම් හොදයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1598 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2047 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2541 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5744 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1809 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6414 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18332 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site