(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට උදව් කරන්නේ 22 තියන නිවැරදිම විසඳුම නිසා නොවඑය 20ට වඩා හොඳ නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
22 ගේන්නේ රටේ ජන අරගලයක් වී ඒ ජන අරගලයට බය වුන නිසා බවද ඒ ජන අරගලයට ක්‍රෙඩිට් එක දිය යුතු යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීය.
"අපි මේකට උදව් කරන්නේ රට බංකලොත් භාවයෙන් මුදා ගත යුතු නිසයි.
ආණ්ඩුවේ බදු සංශෝධනය ජනතා විරෝධී වැඩසටහනක්. අපි ඊට තරයේ විරුද්ධයි. අපි කළ යුත්තේ බුදු සංශෝධනයක් කරන විට තියන අයගෙන් අරගෙන රටේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමයි. මොනම ආකාරයකට වත් අප මේ බදු ප්‍රතිපත්තියට එකඟ වන්නේ නැහැ"යනුවෙන් ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
22ට උදව් කරන හේතුව සජිත් කියයි
sharm warn Friday, 21 October 2022 02:32 PM
ඒක හරියට ඇහැලේපොල නිලම වඩුග රජාව පන්න ගන්න ඉංග්රීසින්ගේ උදවුව ගත්තා වගේ උත්තරයක් නේ
kamalFriday, 21 October 2022 04:21 PM
මෙයාගේ ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?