හමාස් සංවිධානයේ ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත්තේ ඔවුන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් 250 ක පිරිසක් සිටින බවය.
‘සුදුසු වාතාවරණයක්’ උදා වුණු සැණින්, තම ග්‍රහණයේ පසුවන එම පිරිස මුදා හැරීමට පියවර ගන්නා බව ‘ක්වසාම්’ බලඇණිය පවසා ඇත.
පිරිස මුදා ගැනීම සම්බන්ධයෙන් තුර්කි රජය ‘ක්වසාම්’ බලඇණිය සමඟ සාකච්ඡා පවත්වන බව වාර්තා වේ.
එම පිරිස අතරේ විදේශිකයන් බොහෝ දෙනකු ද සිටින බව ‘ක්වසාම්’ බලඇණිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
250 ක් හමාස් ග්‍රහණයේ
Rohana Tuesday, 17 October 2023 07:22 AM
ඇමෙරිකන් හා යුරෝපීය අධිරාජ්‍යවාදීන් පලස්තීනුවන්ගේ නිජබිමේ යුදෙව්වන් පදිංචි කරවමින් ඔවුන්ට ඉශ්රාලය නම් රටක් නිර්මානයකර ඇතිවූ ජනවර්ග දෙකක් අතර ගැටුම නිමනොවන ගැටුමක් බවට පත්වී ඇත.මෙයින් මුළු ලොවම දෙකඩවී සතුරු පාර්ශව දෙකක් බිහිකර ඇත. මේවට වගකිව යුත්තේ ඔය අධිරාජ්‍යවාදීන්මය.